අපහරණ කතාව බොරුවක් වගේ..ජපානේ කෙල්ලෙක්ට ඔය වයසෙදි sex කරේ නැහැ කියන්නේ හෙන කොන්වෙන
සීන් එකක්
එක හරි, එත් මූ අවුරුදු 20 එකෙක්, වැඩිහිටියෙක්, අර කෙල්ල තාම ළමයෙක්, එතනයි වැරැද්ද,
කෙල්ල තමන්ගේ වයසේ එකෙක් එක්ක බුදියාගත්තා නම් අවුලක් නැහැ,
දැන් මූ ලංකාවේ නේ ඉන්නේ, දැන් ඕක ලංකාවේ නීතියට අදාළ කාරණයක්, එකේදී අවුරුදු 18 ට අඩු අය ළමයි විදිහට ගැනෙනවා, ඉතින් මූ කරපු දෙය අපහරනයක්,
වැඩිහිටියන්ගේ දැනුම නැතිව එක්ක ආව, ඉතින් පැහැරගැනීමක්,
මේක හෙන සීරියස් නඩුවක් වෙන්න යන්නේ, අරූ අහු වුනොත් ගැළවීමක් නැහැ.