ජපන් පරණ වාහන ගැන මොකද හිතන්නේ? Meka Watinawada?

මං බැලුවා මචන් Nissan California B11 wagon කාර් එකක් (1984) තියනව, ඔක්කොම
Interior, Exterior හොදයි, Cd17 Diesel Engine (1700cc) එක එන්නේ,

A/C
Central Lock (After Market)

මිනිහා එකේ Nuwara Eli ගිය විදියහත් රෙකෝඩ් කරල පෙන්නුවා, හයිවේ එකේ 100 Speed එක පැනලා අර එකේ ටීක් ටීක් ගාලා සද්දයක් එනකන් පාගනවා.

Diesel ගහපු බිල්
Service බිල් ඉදන් තියනවා
17Kml fuel + කරනවලු

800,000 kynne watinawa ne?
 
8-9 තමයි.
ශාප, ගන්න එපා
Ai e moko case eka

දිරුම් එහෙම නැද්ද?? පොඩ්ඩක් ඒවත් බලලා ගන්න. :yes:
Body eke pennan nm na paint gahala, yatanm dnne na
40 yrs + parana wahana ne dirum ithin normal kiyala hithenwa
------ Post added on May 22, 2025 at 4:45 PM
 
  • Like
Reactions: chirantha19890821

raman2

Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    Daily duwanna nemei nam tikak shape.
    Eth garage gane yanna, okata kali hoyanna panchchikawatta peeranna lasthi wela ganin..
    Owa nemei B13 doctor sunny walatath dan samahara kali naha
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    මං බැලුවා මචන් Nissan California B11 wagon කාර් එකක් (1984) තියනව, ඔක්කොම
    Interior, Exterior හොදයි, Cd17 Diesel Engine (1700cc) එක එන්නේ,

    A/C
    Central Lock (After Market)

    මිනිහා එකේ Nuwara Eli ගිය විදියහත් රෙකෝඩ් කරල පෙන්නුවා, හයිවේ එකේ 100 Speed එක පැනලා අර එකේ ටීක් ටීක් ගාලා සද්දයක් එනකන් පාගනවා.

    Diesel ගහපු බිල්
    Service බිල් ඉදන් තියනවා
    17Kml fuel + කරනවලු

    800,000 kynne watinawa ne?
    Oka nathuwa DX Wagon KE72/74 ekak ganna barida?
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    puluwan nm okata passe model eka ganna trad sunny 1500cc full option car ekak, ewage tiyana option tika dan kotiyakata aduwen ganna car wala na, abs, air bags nati eka tama ekama awla tel 15 16 wada dura tama japan walat duwana car ekak
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Na machan secondary
    එහෙනං ගන්න.

    මගේ ලග තිබුනා 1987 හදපු ජපන් වාහනයක්.

    මම අරගෙන සැහෙන ගානක් වියදම් කරලා හැදුව. ඒත් හැබැයි ටික දවසක් දුවද්දී එක එක ලෙඩ එනවා. ඒවත් බලාගෙන ගන්න ඕනී.