Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් වියයුතු කරුණු........

මම මේ thread එකෙන් ඔයාලට කියන්න යන්නේ ජපන් බයික් එකක් ගන්නකොට මොනවද බලන්න ඕන කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නයි.

ඉතින් ඉන්දියන් බයික් පදින හෝ ඒවාට අස කරන අය මගෙත් එක්ක තරහ වෙන්න එපා ඒ ගැන මොකුත් කිව්වේ නැහැ කියල.මොකද මේකේ සඳහන් වන සමහර කරුණු ඉන්දියන් බයික් වලටත් අදාළ වෙනවා.

මට කීප දෙනෙක්ම කිව්වා ජපන් බයික් එකක් ගන්න ඉස්සර වෙලා බලන්න ඕන දේවල් මොනවද කියල ලිපියක් දාන්න කියල. ඊයෙත් මේ එළකිරි එක පොඩි කොල්ලෙක් මට සද්දයක් දැම්ම thread එකක් දැම්මේ නෑ කියල.ගොඩක් අවවාදත් කළා දන්නා දේ එලියට දෙන්නේ න කියල......

මෙහෙම දේවල් කියන්න මම කවුද කියන එක ඔයාලට දන ගන්න ඕනෑම නම් කරන්න තියන්නේ මම මේ එලකිරිය තුල බයික් ගන්න සහ ඒවා හදාගන්න උදවු ඉල්ලපු අයට පිළිතුරු වශයෙන් කරපු කියපු දෙවල් හොයල බලන එක තමයි.මොකද සමහරු මොනවා හරි කිව්වම සහතිකත් ඉල්ලනවනේ......

ඉතින් වල වටාරම් වලට සමුදී ඉක්මනට වැඩේට බහිමු.......

මම සියලුම දේවල් කරුණු විදියට දාන්නම් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියනවා නම් පසුව අහන්න .........

මම මෙතනදී විශේෂයෙන්ම 250cc කාණ්ඩයට සහ ඊට වඩා වැඩි බයික් ගැන තමයි කියන්න යන්නේ.ඉතින් එක හින්ද ඔය ලොකු බයික් ගන්න ඉන්න කැහිල්ල තියන සහූදරයන්ට මේක වැදගත් වේවි කියල මම හිතනවා...

01. බයික් එක දුවන තත්වයේද නැද්ද යන්න

...........• බයික් එක running condition නැත්නම් කියන්න තියන්නේ හොඳ mechanical technician කෙනෙක් ලවා පරීක්ෂා කර ගන්න.කිසිම වෙලාවක ඔබගේ හැගීම් වලට යටවෙලා තීරණ ගන්න එපා......

...........• Running condition තිබේ නම් පමණක් ඉදිරියේදී දක්වන කරුණු පිළිබඳව සැලකිලිමත් වන්න.....

02. සුදානම

............• කවදාවත් බයික් එකක් බැලීමට යාමේදී දැකපු ගමන ම එක පනගන්වන්න උත්සාහ කරන්න එපා.

............• ඔබ එම බයික් එක ඔබට ගැලපෙනවද, වර්ණයට කැමතිද, පිටත condition එකට කැමතිද, සහ වෙනත් කරුනු වලට එකඟ නම් එය පණගන්වා බලන්න.

............• තවද පණගැන්වීමට පෙර brakes, clutch ,lights, handle, ටයර් වල හුලන්, පෙට්රෝල් මට්ටම වැනි දා පිළිබඳව පරික්ෂාකාරී වන්න.

............• කිසිම දවසක බයික් එකක් මිලදී ගැනීමට ගිය විටදී දැකපු ගමන එය පැදීමට (test run) යාමට උත්සාහ කරන්න එපා.ඉහතදී වගේම එය අවසානයට තබා ගන්න........

............• තවද බයික් එකට නැගීමට හෝ පරීක්ෂා කිරීමට පෙර එහි අයිති කරුගෙන් අවසර ගන්න.

............• තවත් කරුණක් නම් නිකන් ආසාවට switch දැමීමට, තට්ටු කිරීමට, අඑහි කොටස් සෙලවීමට වැනි අනවශ්‍ය දේවල් නොකර සිටීම ඔබගේ තත්වය ආරක්ෂා කර ගැනීමට හේතු වෙයි.

03. පිටත උපාංග සහ කොටස්

..........• මුලින්ම ඉදිරිපස fender එක, meter set එක, කණ්නාඩි, ටැංකිය ,සීට් එක, පසුපස hump එක සහ පසුපස fender එක බලන්න.

..........• [[[ඉදිරිපස සහ පසුපස fenders:

....................i. ඉදිරි පස නම් අනිවාර්යෙන්ම fork leg දෙක සවිවන ස්ථානය බලන්න බොහෝදුරට එය crack වී තිබීමට ඉඩකඩ ඇත.තවද fiber කල හෝ මුළුමනින්ම fiber වලින් සාදා තිබෙන්නත් පුළුවන්.තවද ගොඩක් ස්ටිකර් අලවා ඇත්නම් එහි cracks වැසීමට එය අලවා තිබෙන්නට පුළුවන්.

................... ii. පසුපස fender එක ජපන් බයික් වල ගොඩක් වෙලාවට rubber mixed

plastic වලින් නිමවා ඇත.එහි බැලිය යුතු විශේෂම දෙය වන්නේ signal lights සවිවන ස්ථානය කැඩී ඇත්ද යන බවයි. තවද බොහෝ වෙලාවට එක fiber කොට තිබෙන්නට පුළුවන්. අනෙක් කරුණ නම් අනිවාර්යෙන් ඔබ සලකා බලන බයික් එකෙහි photo එකක් අධ්‍යනය කර යන්න මන්ද බොහෝ වෙලාවට එය කපා හෝ modify කර තිබෙන්න පුළුවන්.

--------• ටැංකිය:

--------------- i. Honda hornet වාගේ නම් ටැංකියට තට්ටු කරන්න යන්න එපා මොකද බයික් එක වැටිලා නම් ෂුවර් එකටම ටැංකිය තැලෙනවා.එක හින්ද ටින්කරින් කරපු ඒවා ලේසියෙන්ම හොයන්න පුළුවන් ටැංකියේ ඇතුල බැලීමෙන්.

---------------ii. ටැංකියේ මුඩිය ඉවත්කොට torch එකක් ගසා බලන්න දෙපැත්ත තැලිලා හෝ ටින්කරින් කර ඇත්ද යනවග.

---------------iii. තවත් කරුණක් නම් ටැංකියේ ඇතුලට condition එකෙන් ගොඩක් වෙලාවට බයික් එක පිළිබඳව අදහසක් ගන්න පුළුවනි.මොකද ටැංකිය මලකඩ කා නොමැති නම් ඔබට එය පැහැදිලව දැක ගත හැකි වෙයි. අළුපාට නියම steel වර්ණය තිබේනම් වඩාත් යෝග්‍ය වෙයි.

---------------iv. Ducati, KTM, Triumph වැනි බයික් වල ටැංකියේ ඇතුලත ආරක්ෂිත ආවරණයක් (paint coating එකක්) ආලේප කර තිබෙන්නට ඉඩකඩ ඇත.

---------------v. හැකි නම් ටැංකියේ අඩියට එළියෙන් torch එකක් ගසා බලන්න. මන්ද බොහෝ වෙලාවට මලකඩ කන ලද ටැංකි වල රොඩු ඉවත් කිරීමට ටැංකියේ යට කපා නැවත පාස්සා තිබෙන්නට පුළුවන්.එය නිමාකාරයට කර තිබෙයිද? සහ gum හෝ paste වර්ග වලින් සිදුරු වසා ඇත්දැයි බලන්න.

---------------vi. ටැංකියේ paint එක original ද නැද්ද කියන එක නම් expert කෙනෙකුට තමයි බලන්න වෙන්නේ.ඉතින් බැලූ බැල්මට paint එක හොඳ නම් අවුලක් නැහැ.pearl හෝ metallic නම් ඉතාමත් හොඳයි.

-------------- vii. ටැංකියේ මුඩිය ඉවත් කල පසු කට වටේට හොඳින් පරීක්ෂා කිරීමෙන් paint කිරීම පිළිබඳව හොඳින් කරුණු වටහා ගත හැකි වෙයි.

-------------- viii. අයිතිකරු හැම විටම Fuel petcock valve හෙවත් ඉන්ධන වෑල් එක වසා ඇත්නම් එමගින් කියවෙන්නේ මෙහි carb එක flood හෙවත් උතුරන බවයි. එනිසා ඒ පිළිබඳවත් අවදානය යොමු කරන්න.

--------• පසුපස hump එක:

--------------- i. මෙහි විශේෂ යමක බැලීමට නැතත් seat එක ඉවත් කර hump එක fiber කර තිබේද යන්න සොයා බලන්න.බොහෝ වෙලාවට Honda jade,hornet සහ bandit වල මෙය පුපුරන නිසා සහ චැසියට සවිවන ස්ථාන කඩෙන නිසා fiber කරනු ලබයි.

04. Meter Panel (Speedo n Rev):

--------• මෙය ඉතාමත් වැදගත් උපාංගයකි.මුලින්ම පිටතින් බැලුවත් පසුව start කල පසු බයික් එක accelerate කර බලන්න rev indicator එක නියමිත ආකාරයට වැඩ කරනවාද කියා.මොකද Chinese meter වල rev indicator එක පොඩ්ඩක් රේස් කල විට වෙඩි කාපු ඌරෙකු මෙන් ඉහලට දුවයි.

--------• Speedo meter සහ ODO meter එක ඉතින් දුවලම තමයි බලන්න ඕන.බොහෝ අවස්ථාවල speedo වැඩකරන්නේ නැත්තේ අය කිව්වම cable එක කැඩිලා කියන්න පුළුවන්. නමුත් digital මීටර් හෝ නව තාක්ෂණික analogue meter වල තියන්නේ circuit එකක් හො coil එකක්.එම නිසා ඔබ බලන බයික් model එක පිළිබඳව හොඳින් දැනගෙන යන්න.

--------• Meter set එක fade වෙලා තියන්න පුළුවන්.එහෙම උනොත් රාත්‍රියට ඉලක්කම් පෙන්නේ නැති වෙන්න පුළුවන්එම නිසා ටිකක් අඳුරු කර බලන්න.

--------• Meter set එකක් බොහෝ විට 15000 සිට 45000 දක්වා විය හැකි බැවින් පරික්ෂාකාරී වන්න.

--------• CB4 v-tech,cbr 6, vtr efi,drz digital,XR digital,WR වැනි බයික් වල digital type මීටර් තිබෙන හෙයින් එය සුළුවට හිතන්න එපා. නැවත මිලදී ගන්න ගිය විට ඔබට කලිසමද විකුණා ඒමට සිදුවිය හැක.

05. ටයර්:

------- • වර්තමානයේ සියල්ලටම වැඩ මිලෙන් ඉහල ගොස් ඇත්තේ ටයර්.විවිද මිල ගනන් මත 7000 පමණ සිට 25000 පමණ වන බව මතක තබා ගන්න.honda hornet සහ tw 200 වල පිටුපස ටයරය 20000 සිට 25000 පමන වේ.(japanese or europian made super branded tires)

--------• එමනිසා අනිවාර්යෙන් ටයර් දෙක පිළිබඳව සැලකිලිමත් වන්න.

--------• එහි කට්ට ගෙවී ඇත්නම් එය ඔබගේ purse එකට මෙන්ම ජීවිතයටද තර්ජනයකි.

--------• යම් හෙයකින් පසුපස ටයරය ඒකාකාරීව ගෙවී ඇත්නම් (flat ආකාරයට) එයද අවුලකි.ඔබ පදින විටදී පටුපස රෝදය විසිවනවා මෙන් ඔබට දැනේවි.තව speed යනවිට control නැති වීමටද මෙය හේතුවකි.

--------• ටයර් වල කට්ට කපා තිබිය හැක.ඒ පිළිබඳවත් පරීක්ශාකරී වන්න.

06. RIMs (රීම්):

-------• බයික් එක අනතුරකට පත්ව ඇති බොහෝ අවස්ථාවල rim වලට හානි සිදුවෙයි.

-------• එමනිසා rim edge ඒකාකාරී නොවී අද වී ඇත්නම් හෝ පුපුරා ඇත නම් හානිදායක වෙයි.තවද එහි ගරාදි පිළිබඳවත් සැලකිලිමත් වන්න.

-------• ඔබ Supermoto ගැනීමට යනවා නම්. Wire wheel හෙවත් spoke තිබෙන rim වල ඉහත කී ලක්ෂණ වැඩි වශයෙන් දැකිය හැකි වෙයි.මන්ද ස්පෝක් නිසා සවි ශක්තිය අඩු හෙයින් ලේසියෙන්ම හානි වෙයි.තවද හොඳින් බලනන ඉස්සරහ සහ පස්ස rims එකම brand එකකින්ද කියලා.මොකද සමහරු ඉස්සර damage උනහම cheap rims දානවා.

07. Braking System:

--------• මුලින්ම බලන්න brake lever එක ගාව oil බෙරෙනවද කියල.මොකද oil බේරෙනවා නම් එක්කෝ pump එකේ piston එක සහ washer මාරු කරන්න වෙනවා.නැත නම් මුලු pump එකම දාන්න වෙනවා.

--------• ඉස්සරහ සහ පස්සහ brake pads බලන්න.සමහර විට කට්ටටම ගෙවිල තියෙන්නත් පුළුවන්.එවිට බයික් එක පදින කොට සීරීම් ශබ්දයක් එනවා.

--------• සමහරු brake pads,clutch plates වලින් හදල දානවා.එතකොට වෙන්නේ pads ගෙවෙන්නේ නැතිව disk එක ගෙවෙනවා.ඉතින් ඉස්සර සහ පස්ස disk ගොඩක් ගෙවිල හෝ ඉරි ගිහිල්ල තියනවා නම් ඉතින් දෙපාරක් හිතන්න වෙනවා.

--------• Disk එක ගෙවිලද කියල බලන්න තියන ලේසිම ක්‍රමය තමයි.ඩිස්ක් එකේ දෙපැත්තට ඇඟිලි දෙකක් තියන එලියට අදින්න. එතකොට edge එකේ කට්ටයක් වැටිලා වාගේ දැනෙනවා නම් ඉතින් disk එක ටිකක ගෙවිල.

--------• අනික ඉස්සරහ හෝ පස්සහ brake ගහන විට lever එක හෝ paddle එක නිකන්ම බහිනවා නම් brake washer ගිහිල්ල තියන්නේ.

08. ඉස්සරහ සහ පසුපස shock absorbers

-------• ඉදිරිපස:

--------------o ඉස්සරහ ගැන කතා කරද්දී කියන්න තියන ප්‍රධාන දෙයක් තමයි, ගොඩක් වෙලාවට අනතුරු වලට ලක් වෙච්ච බයික් වල fork බට ඇද වෙනවා.අපට ඇසට නොපෙනෙන ඇදයක් තිබුනොත් එයින් වෙන්නේ oil seal විනාශ වෙන එකයි.

--------------o ඉතින් ඔබ ඉස්සරහ shocks පරීක්ෂා කරන විට හිර ගතියක් දැනෙනවා නම් technician කෙනෙක් ලව බලව ගන්න.මොකද පසුව oil leak වීමට ඉඩ ඇති අතර.නැවත දමන දමන oil seal විනාශ විය හැක.

--------------o Oil seal ඉරිතලා කැඩී ඇති අතර fork බටය සහ අවට oil ඇත නම් අනිවාර්යෙන් පසුව oil දමා seal ද ගැසිය යුතු වෙයි.

--------------o ඔබ බයික් එකෙහි ඉදිරිපස පහලට තල්ලු කල විට නිකන්ම spring එකක් ලෙස ආපසු පැමිණෙයි නම් අනිවාර්යෙන් oil ඉවත ගොස් හෝ එම oil සෝදා හැර හෝ තිබිය හැකියි.

--------------o ඔබ ඉදිරිපසට තල්ලු කල විට smooth (හරියට butter wage)ලෙස නැවත ඉහලට පැමිණිය යුතු වෙයි.

--------------o තවද ඉදිරි පස fork බට වල ඉහල පහල යන පරාසයේ කුඩා මලකඩ dots තිබේ නම් ඉතින් අනිවාර්යෙන් oil seal damage වෙනවා නියතයි.එම නිසා මෙය පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ.

----•පසුපස:

--------------o MONO shock: (hotnet,jade,vtr,bandit,XR,WR,SB,DRz)

------------------- Oil බේරී ඇත නම් shock එකෙන් ගන්න දෙයක් නැත.

------------------- තවද බයික් එකෙහි hump එකෙන් අල්ලා පහලට තද කොට එකවරම ඉස්සු විට “ඩොක්” වැනි ශබ්දයක් සමග ක්ෂණිකව ඉහලට එයි නම් ඒත් shock එකෙන් වැඩක නැත.

------------------- නැතිනම් වලවල් ඇති පාරක පැදලා බලන්න “ඩොක්’ වැඩි ශබ්දයක් සමග බයි එක විශාල වශයෙන් ඉහල පහල පැද්දෙයි නම් mono shock එක හරියටම වැඩ කරන්නේ නැත.

--------------o Dual Shocks: (CB4,Volty,Clubman,Magna වැනි)

------------------ ඉහත පරිදිම පරීක්ෂා කල හැකිවෙයි.

------------------- තවද cornering කරන විටදී,(නවා වංගු ගැනීමෙහිදී) බයික් එකෙහි පස්ස වනෙයි නම් එහි shocks දෙකහි අවසානය ලඟා වී ඇත.

--------• ඉතා වැදගත්:

--------------o Mono shock එකක් නැවත සැදීමට 7000 පමණද, dual shock එකකක එකක් පමණක් සැදීමට 4000 පමන වැය වෙයි.

--------------o මම දන්නා තරමින් ලංකාවේ නියම ජපන් අමතර කොටස් දමා (washers and rings) නියම අයුරින් oil compress කර shocks හදන දෙදෙනෙක් පමණක් සිටියි.මගෙන් ඒ කවුරුදැයි අසන්න එපා.මොකද එකෙන් වෙන්නේ බයික්ස් හදන mechanicals ලට බඩේ පහර වදින එක විටරයි.

[QUOTE="kandyan, post: 13554323, member: 5861"] [b]ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....[/b] [B][SIZE="5"][COLOR="Purple"]ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් වියයුතු කරුණු........[/COLOR][/SIZE][/B] [SIZE="3"][COLOR="DarkSlateGray"]මම මේ thread එකෙන් ඔයාලට කියන්න යන්නේ ජපන් බයික් එකක් ගන්නකොට මොනවද බලන්න ඕන කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නයි. ඉතින් ඉන්දියන් බයික් පදින හෝ ඒවාට අස කරන අය මගෙත් එක්ක තරහ වෙන්න එපා ඒ ගැන මොකුත් කිව්වේ නැහැ කියල.මොකද මේකේ සඳහන් වන සමහර කරුණු ඉන්දියන් බයික් වලටත් අදාළ වෙනවා. මට කීප දෙනෙක්ම කිව්වා ජපන් බයික් එකක් ගන්න ඉස්සර වෙලා බලන්න ඕන දේවල් මොනවද කියල ලිපියක් දාන්න කියල. ඊයෙත් මේ එළකිරි එක පොඩි කොල්ලෙක් මට සද්දයක් දැම්ම thread එකක් දැම්මේ නෑ කියල.ගොඩක් අවවාදත් කළා දන්නා දේ එලියට දෙන්නේ න කියල......:lol::lol::lol::lol::lol: මෙහෙම දේවල් කියන්න මම කවුද කියන එක ඔයාලට දන ගන්න ඕනෑම නම් කරන්න තියන්නේ මම මේ එලකිරිය තුල බයික් ගන්න සහ ඒවා හදාගන්න උදවු ඉල්ලපු අයට පිළිතුරු වශයෙන් කරපු කියපු දෙවල් හොයල බලන එක තමයි.මොකද සමහරු මොනවා හරි කිව්වම සහතිකත් ඉල්ලනවනේ...... :D ඉතින් වල වටාරම් වලට සමුදී ඉක්මනට වැඩේට බහිමු....... මම සියලුම දේවල් කරුණු විදියට දාන්නම් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියනවා නම් පසුව අහන්න ......... මම මෙතනදී විශේෂයෙන්ම 250cc කාණ්ඩයට සහ ඊට වඩා වැඩි බයික් ගැන තමයි කියන්න යන්නේ.ඉතින් එක හින්ද ඔය ලොකු බයික් ගන්න ඉන්න කැහිල්ල තියන සහූදරයන්ට මේක වැදගත් වේවි කියල මම හිතනවා... [IMG]http://d1.static.dvidshub.net/media/thumbs/450x321/photos/0907/186068_q75.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="4"][B]01. බයික් එක දුවන තත්වයේද නැද්ද යන්න[/B][/SIZE] [/COLOR] ...........• බයික් එක running condition නැත්නම් කියන්න තියන්නේ හොඳ mechanical technician කෙනෙක් ලවා පරීක්ෂා කර ගන්න.කිසිම වෙලාවක ඔබගේ හැගීම් වලට යටවෙලා තීරණ ගන්න එපා...... ...........• Running condition තිබේ නම් පමණක් ඉදිරියේදී දක්වන කරුණු පිළිබඳව සැලකිලිමත් වන්න..... [B][SIZE="4"][COLOR="DarkRed"]02. සුදානම[/COLOR][/SIZE][/B] ............• කවදාවත් බයික් එකක් බැලීමට යාමේදී දැකපු ගමන ම එක පනගන්වන්න උත්සාහ කරන්න එපා. ............• ඔබ එම බයික් එක ඔබට ගැලපෙනවද, වර්ණයට කැමතිද, පිටත condition එකට කැමතිද, සහ වෙනත් කරුනු වලට එකඟ නම් එය පණගන්වා බලන්න. ............• තවද පණගැන්වීමට පෙර brakes, clutch ,lights, handle, ටයර් වල හුලන්, පෙට්රෝල් මට්ටම වැනි දා පිළිබඳව පරික්ෂාකාරී වන්න. ............• කිසිම දවසක බයික් එකක් මිලදී ගැනීමට ගිය විටදී දැකපු ගමන එය පැදීමට (test run) යාමට උත්සාහ කරන්න එපා.ඉහතදී වගේම එය අවසානයට තබා ගන්න........ ............•[B][COLOR="Red"] තවද බයික් එකට නැගීමට හෝ පරීක්ෂා කිරීමට පෙර එහි අයිති කරුගෙන් අවසර ගන්න.[/COLOR][/B] ............• [B][COLOR="Red"]තවත් කරුණක් නම් නිකන් ආසාවට switch දැමීමට, තට්ටු කිරීමට, අඑහි කොටස් සෙලවීමට වැනි අනවශ්‍ය දේවල් නොකර සිටීම ඔබගේ තත්වය ආරක්ෂා කර ගැනීමට හේතු වෙයි. [/COLOR][/B] [B][SIZE="4"][COLOR="DarkRed"]03. පිටත උපාංග සහ කොටස්[/COLOR][/SIZE][/B] ..........• මුලින්ම ඉදිරිපස fender එක, meter set එක, කණ්නාඩි, ටැංකිය ,සීට් එක, පසුපස hump එක සහ පසුපස fender එක බලන්න. ..........• [[[[COLOR="Navy"][B]ඉදිරිපස සහ පසුපස fenders:[/B][/COLOR] [IMG]http://www.motorcycle-touring-made-easy.com/image-files/dsc06552.jpg[/IMG][IMG]http://www.motorcycleinfo.co.uk/resources/6795/assets/images/FAQs/Fender/r1200gs_rear_fender_mod01.jpg[/IMG] ....................i. ඉදිරි පස නම් අනිවාර්යෙන්ම fork leg දෙක සවිවන ස්ථානය බලන්න බොහෝදුරට එය crack වී තිබීමට ඉඩකඩ ඇත.තවද fiber කල හෝ මුළුමනින්ම fiber වලින් සාදා තිබෙන්නත් පුළුවන්.තවද ගොඩක් ස්ටිකර් අලවා ඇත්නම් එහි cracks වැසීමට එය අලවා තිබෙන්නට පුළුවන්. ................... ii. පසුපස fender එක ජපන් බයික් වල ගොඩක් වෙලාවට rubber mixed plastic වලින් නිමවා ඇත.එහි බැලිය යුතු විශේෂම දෙය වන්නේ signal lights සවිවන ස්ථානය කැඩී ඇත්ද යන බවයි. තවද බොහෝ වෙලාවට එක fiber කොට තිබෙන්නට පුළුවන්. අනෙක් කරුණ නම් අනිවාර්යෙන් ඔබ සලකා බලන බයික් එකෙහි photo එකක් අධ්‍යනය කර යන්න මන්ද බොහෝ වෙලාවට එය කපා හෝ modify කර තිබෙන්න පුළුවන්. --------•[B][COLOR="Navy"] ටැංකිය:[/COLOR][/B] [IMG]http://img42.imageshack.us/img42/1769/hornet250tankp55t1jpg.jpg[/IMG] --------------- i. Honda hornet වාගේ නම් ටැංකියට තට්ටු කරන්න යන්න එපා මොකද බයික් එක වැටිලා නම් ෂුවර් එකටම ටැංකිය තැලෙනවා.එක හින්ද ටින්කරින් කරපු ඒවා ලේසියෙන්ම හොයන්න පුළුවන් ටැංකියේ ඇතුල බැලීමෙන්. ---------------ii. ටැංකියේ මුඩිය ඉවත්කොට torch එකක් ගසා බලන්න දෙපැත්ත තැලිලා හෝ ටින්කරින් කර ඇත්ද යනවග. ---------------iii. තවත් කරුණක් නම් ටැංකියේ ඇතුලට condition එකෙන් ගොඩක් වෙලාවට බයික් එක පිළිබඳව අදහසක් ගන්න පුළුවනි.මොකද ටැංකිය මලකඩ කා නොමැති නම් ඔබට එය පැහැදිලව දැක ගත හැකි වෙයි. අළුපාට නියම steel වර්ණය තිබේනම් වඩාත් යෝග්‍ය වෙයි. ---------------iv. Ducati, KTM, Triumph වැනි බයික් වල ටැංකියේ ඇතුලත ආරක්ෂිත ආවරණයක් (paint coating එකක්) ආලේප කර තිබෙන්නට ඉඩකඩ ඇත. ---------------v. හැකි නම් ටැංකියේ අඩියට එළියෙන් torch එකක් ගසා බලන්න. මන්ද බොහෝ වෙලාවට මලකඩ කන ලද ටැංකි වල රොඩු ඉවත් කිරීමට ටැංකියේ යට කපා නැවත පාස්සා තිබෙන්නට පුළුවන්.එය නිමාකාරයට කර තිබෙයිද? සහ gum හෝ paste වර්ග වලින් සිදුරු වසා ඇත්දැයි බලන්න. [IMG]http://sphotos-a.xx.fbcdn.net/hphotos-ash3/c0.0.403.403/p403x403/549564_4029951599478_111119483_n.jpg[/IMG] [IMG]http://farm6.static.flickr.com/5067/5643883427_025d5de583.jpg[/IMG] ---------------vi. ටැංකියේ paint එක original ද නැද්ද කියන එක නම් expert කෙනෙකුට තමයි බලන්න වෙන්නේ.ඉතින් බැලූ බැල්මට paint එක හොඳ නම් අවුලක් නැහැ.pearl හෝ metallic නම් ඉතාමත් හොඳයි. -------------- vii. ටැංකියේ මුඩිය ඉවත් කල පසු කට වටේට හොඳින් පරීක්ෂා කිරීමෙන් paint කිරීම පිළිබඳව හොඳින් කරුණු වටහා ගත හැකි වෙයි. -------------- viii. අයිතිකරු හැම විටම Fuel petcock valve හෙවත් ඉන්ධන වෑල් එක වසා ඇත්නම් එමගින් කියවෙන්නේ මෙහි carb එක flood හෙවත් උතුරන බවයි. එනිසා ඒ පිළිබඳවත් අවදානය යොමු කරන්න. --------• [B][COLOR="Navy"]පසුපස hump එක:[/COLOR][/B] --------------- i. මෙහි විශේෂ යමක බැලීමට නැතත් seat එක ඉවත් කර hump එක fiber කර තිබේද යන්න සොයා බලන්න.බොහෝ වෙලාවට Honda jade,hornet සහ bandit වල මෙය පුපුරන නිසා සහ චැසියට සවිවන ස්ථාන කඩෙන නිසා fiber කරනු ලබයි. [B][SIZE="4"][COLOR="DarkRed"]04. Meter Panel (Speedo n Rev):[/COLOR][/SIZE][/B] [IMG]http://2.bp.blogspot.com/_9Wwm4dIxQK8/SWoDWCDRP5I/AAAAAAAAAmw/itoj4b6Wzu8/s400/CB400(lims)+meter1.jpg[/IMG][IMG]http://carimg.images-ucarshop.com/images/YS19-003-01.jpg[/IMG] --------• මෙය ඉතාමත් වැදගත් උපාංගයකි.මුලින්ම පිටතින් බැලුවත් පසුව start කල පසු බයික් එක accelerate කර බලන්න rev indicator එක නියමිත ආකාරයට වැඩ කරනවාද කියා.මොකද Chinese meter වල rev indicator එක පොඩ්ඩක් රේස් කල විට වෙඩි කාපු ඌරෙකු මෙන් ඉහලට දුවයි. --------• Speedo meter සහ ODO meter එක ඉතින් දුවලම තමයි බලන්න ඕන.බොහෝ අවස්ථාවල speedo වැඩකරන්නේ නැත්තේ අය කිව්වම cable එක කැඩිලා කියන්න පුළුවන්. නමුත් digital මීටර් හෝ නව තාක්ෂණික analogue meter වල තියන්නේ circuit එකක් හො coil එකක්.එම නිසා ඔබ බලන බයික් model එක පිළිබඳව හොඳින් දැනගෙන යන්න. --------• Meter set එක fade වෙලා තියන්න පුළුවන්.එහෙම උනොත් රාත්‍රියට ඉලක්කම් පෙන්නේ නැති වෙන්න පුළුවන්එම නිසා ටිකක් අඳුරු කර බලන්න. --------• Meter set එකක් බොහෝ විට 15000 සිට 45000 දක්වා විය හැකි බැවින් පරික්ෂාකාරී වන්න. --------• CB4 v-tech,cbr 6, vtr efi,drz digital,XR digital,WR වැනි බයික් වල digital type මීටර් තිබෙන හෙයින් එය සුළුවට හිතන්න එපා. නැවත මිලදී ගන්න ගිය විට ඔබට කලිසමද විකුණා ඒමට සිදුවිය හැක. [B][SIZE="4"][COLOR="DarkRed"]05. ටයර්:[/COLOR][/SIZE][/B] ------- • වර්තමානයේ සියල්ලටම වැඩ මිලෙන් ඉහල ගොස් ඇත්තේ ටයර්.විවිද මිල ගනන් මත 7000 පමණ සිට 25000 පමණ වන බව මතක තබා ගන්න.honda hornet සහ tw 200 වල පිටුපස ටයරය 20000 සිට 25000 පමන වේ.(japanese or europian made super branded tires) --------• එමනිසා අනිවාර්යෙන් ටයර් දෙක පිළිබඳව සැලකිලිමත් වන්න. --------• එහි කට්ට ගෙවී ඇත්නම් එය ඔබගේ purse එකට මෙන්ම ජීවිතයටද තර්ජනයකි. --------• යම් හෙයකින් පසුපස ටයරය ඒකාකාරීව ගෙවී ඇත්නම් (flat ආකාරයට) එයද අවුලකි.ඔබ පදින විටදී පටුපස රෝදය විසිවනවා මෙන් ඔබට දැනේවි.තව speed යනවිට control නැති වීමටද මෙය හේතුවකි. [IMG]http://www.rattlebars.com/tirewear/tirereartext.jpg[/IMG] --------• ටයර් වල කට්ට කපා තිබිය හැක.ඒ පිළිබඳවත් පරීක්ශාකරී වන්න. [B][SIZE="4"][COLOR="DarkRed"]06. RIMs (රීම්):[/COLOR][/SIZE][/B] -------• බයික් එක අනතුරකට පත්ව ඇති බොහෝ අවස්ථාවල rim වලට හානි සිදුවෙයි. -------• එමනිසා rim edge ඒකාකාරී නොවී අද වී ඇත්නම් හෝ පුපුරා ඇත නම් හානිදායක වෙයි.තවද එහි ගරාදි පිළිබඳවත් සැලකිලිමත් වන්න. -------• ඔබ Supermoto ගැනීමට යනවා නම්. Wire wheel හෙවත් spoke තිබෙන rim වල ඉහත කී ලක්ෂණ වැඩි වශයෙන් දැකිය හැකි වෙයි.මන්ද ස්පෝක් නිසා සවි ශක්තිය අඩු හෙයින් ලේසියෙන්ම හානි වෙයි.තවද හොඳින් බලනන ඉස්සරහ සහ පස්ස rims එකම brand එකකින්ද කියලා.මොකද සමහරු ඉස්සර damage උනහම cheap rims දානවා. [B][SIZE="4"][COLOR="DarkRed"]07. Braking System:[/COLOR][/SIZE][/B] --------• මුලින්ම බලන්න brake lever එක ගාව oil බෙරෙනවද කියල.මොකද oil බේරෙනවා නම් එක්කෝ pump එකේ piston එක සහ washer මාරු කරන්න වෙනවා.නැත නම් මුලු pump එකම දාන්න වෙනවා. --------• ඉස්සරහ සහ පස්සහ brake pads බලන්න.සමහර විට කට්ටටම ගෙවිල තියෙන්නත් පුළුවන්.එවිට බයික් එක පදින කොට සීරීම් ශබ්දයක් එනවා. --------• සමහරු brake pads,clutch plates වලින් හදල දානවා.එතකොට වෙන්නේ pads ගෙවෙන්නේ නැතිව disk එක ගෙවෙනවා.ඉතින් ඉස්සර සහ පස්ස disk ගොඩක් ගෙවිල හෝ ඉරි ගිහිල්ල තියනවා නම් ඉතින් දෙපාරක් හිතන්න වෙනවා. --------• Disk එක ගෙවිලද කියල බලන්න තියන ලේසිම ක්‍රමය තමයි.ඩිස්ක් එකේ දෙපැත්තට ඇඟිලි දෙකක් තියන එලියට අදින්න. එතකොට edge එකේ කට්ටයක් වැටිලා වාගේ දැනෙනවා නම් ඉතින් disk එක ටිකක ගෙවිල. --------• අනික ඉස්සරහ හෝ පස්සහ brake ගහන විට lever එක හෝ paddle එක නිකන්ම බහිනවා නම් brake washer ගිහිල්ල තියන්නේ. [B][SIZE="4"][COLOR="DarkRed"]08. ඉස්සරහ සහ පසුපස shock absorbers[/COLOR][/SIZE][/B] -------• [B][COLOR="Navy"]ඉදිරිපස:[/COLOR][/B] --------------o ඉස්සරහ ගැන කතා කරද්දී කියන්න තියන ප්‍රධාන දෙයක් තමයි, ගොඩක් වෙලාවට අනතුරු වලට ලක් වෙච්ච බයික් වල fork බට ඇද වෙනවා.අපට ඇසට නොපෙනෙන ඇදයක් තිබුනොත් එයින් වෙන්නේ oil seal විනාශ වෙන එකයි. --------------o ඉතින් ඔබ ඉස්සරහ shocks පරීක්ෂා කරන විට හිර ගතියක් දැනෙනවා නම් technician කෙනෙක් ලව බලව ගන්න.මොකද පසුව oil leak වීමට ඉඩ ඇති අතර.නැවත දමන දමන oil seal විනාශ විය හැක. --------------o Oil seal ඉරිතලා කැඩී ඇති අතර fork බටය සහ අවට oil ඇත නම් අනිවාර්යෙන් පසුව oil දමා seal ද ගැසිය යුතු වෙයි. [IMG]http://i1102.photobucket.com/albums/g442/BlackLabAdventures/Black%20Lab%20Adventures%20-%20Website/Motorcycle%20Maintenance/Fork%20Seal%20Replacement/DSC02668.jpg[/IMG] [IMG]http://www.triumphrat.net/attachments/t3-sport-touring-forum/750d1187130874-front-fork-leaking-oil-is-it-hard-to-fix-fork-1.jpg[/IMG] --------------o ඔබ බයික් එකෙහි ඉදිරිපස පහලට තල්ලු කල විට නිකන්ම spring එකක් ලෙස ආපසු පැමිණෙයි නම් අනිවාර්යෙන් oil ඉවත ගොස් හෝ එම oil සෝදා හැර හෝ තිබිය හැකියි. --------------o ඔබ ඉදිරිපසට තල්ලු කල විට smooth (හරියට butter wage)ලෙස නැවත ඉහලට පැමිණිය යුතු වෙයි. --------------o තවද ඉදිරි පස fork බට වල ඉහල පහල යන පරාසයේ කුඩා මලකඩ dots තිබේ නම් ඉතින් අනිවාර්යෙන් oil seal damage වෙනවා නියතයි.එම නිසා මෙය පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ. ----•[COLOR="Navy"][B]පසුපස:[/B][/COLOR] --------------o [B][COLOR="DarkGreen"]MONO shock: [/COLOR][/B](hotnet,jade,vtr,bandit,XR,WR,SB,DRz) ------------------- Oil බේරී ඇත නම් shock එකෙන් ගන්න දෙයක් නැත. ------------------- තවද බයික් එකෙහි hump එකෙන් අල්ලා පහලට තද කොට එකවරම ඉස්සු විට “ඩොක්” වැනි ශබ්දයක් සමග ක්ෂණිකව ඉහලට එයි නම් ඒත් shock එකෙන් වැඩක නැත. ------------------- නැතිනම් වලවල් ඇති පාරක පැදලා බලන්න “ඩොක්’ වැඩි ශබ්දයක් සමග බයි එක විශාල වශයෙන් ඉහල පහල පැද්දෙයි නම් mono shock එක හරියටම වැඩ කරන්නේ නැත. --------------o[B][COLOR="DarkGreen"] Dual Shocks:[/COLOR][/B] (CB4,Volty,Clubman,Magna වැනි) ------------------ ඉහත පරිදිම පරීක්ෂා කල හැකිවෙයි. ------------------- තවද cornering කරන විටදී,(නවා වංගු ගැනීමෙහිදී) බයික් එකෙහි පස්ස වනෙයි නම් එහි shocks දෙකහි අවසානය ලඟා වී ඇත. --------• [B][COLOR="Red"]ඉතා වැදගත්:[/COLOR][/B] --------------o Mono shock එකක් නැවත සැදීමට 7000 පමණද, dual shock එකකක එකක් පමණක් සැදීමට 4000 පමන වැය වෙයි. --------------o මම දන්නා තරමින් ලංකාවේ නියම ජපන් අමතර කොටස් දමා (washers and rings) නියම අයුරින් oil compress කර shocks හදන දෙදෙනෙක් පමණක් සිටියි.මගෙන් ඒ කවුරුදැයි අසන්න එපා.මොකද එකෙන් වෙන්නේ බයික්ස් හදන mechanicals ලට බඩේ පහර වදින එක විටරයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom