Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

09. එලෙක්ට්‍රිකල් සහ lighting system:

--------• ඔබලාට ගොඩක් වෙලාවට බයික් වල wiring එක බලන්න දෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් පහත සඳහන් දේවල් උපරිමයෙන් බලන්න.

-------------i. බැටරිය: බයික් එක start කරන විට ඇද ඇද start වෙයි නම් බොහෝ විට battery එක සවුත්තු වී තිබිය හැක.battery එක seal type ,maintenance free එකක් පමණයි මෙම කාණ්ඩ වල බයික් වලට ගැලපෙන්නේ.

-------------ii. තවද බයික් එක start කර රේස් කරන විටදී headlight එක එලිය වැඩිවී නැවත අඩුවීමකට පත් වෙයි නම්, එයින් කියවෙන්නේ battery charge වන බවයි. නමුත් 2010-2011 වාගේ කලේ පැමිණි බයික් වල මෙම trick එක දක්නට නැත. මන්ද එහි digitally controlled charging system එකක් සහිත වන නිසාය.

-------------iii. තවත් වැදගත් දෙයක් වන්නේ CDI unit එක ළඟ පරීක්ෂා කෙරීමයි.එහිදී CDI එකෙහි වයර් කපා බට් කර ඇත්නම් මොකක් හෝ ජල්තරයක් (ජිල්මාට් ) එකක් සිදුව ඇත.

-------------iv. සමහර සුපිරි electricians ලා security system සවි කිරීමට මෙම තකතීරු වැඩේ කරයි.

-------------v. තවද CDI එක කපා හෝ ගලව තිබීමට පුළුවන.එයද විශාල අවුලකි.(නමුත් Suzuki bandit වල නම් ගොඩක් වෙලාවට repair කර තිබෙන්නට පුළුවන්.මන්ද එය ගොඩක් වෙලාවට පිච්චෙන නමුත් repair කල හැක.)

-------------vi. VFR,Bandit,Hurricane වැනි ඒවාට සමහරු CDI බට් කරන නමුත් එයින් උපරිම performance ලබාගත නොහෙක.

-------------vii. සමහරු start කරගැනීමට සහ ටිකක් දිවිය හරි පරිදි CDI බට් කර තිබිය හැකි වෙයි.

-------------viii. තවද battery charging handle කරන regulator එකද බලන්න. සමහරු jade වැනි බයික්ස් වලට Honda hawk එකේ regulator බට් කරයි.

-------------ix. ඉන්පසු headlight, signal, brake, meter board lights , indicator lights, horn වැනි මෙකී නොකී ඔක්කම බලන්න.

-------------x. Headlight එකේ ring එක සහ ඇතුලත reflector එක බලන්න.ring එක මලකා සහ reflector එක දුර්වර්ණ වී තිබිය හැක.(මෙයින් එලිය අඩුවෙයි)

10. Chain සහ sprocket :

--------• බයික් එක පදින විට Chain එක “සිරි, සිරි” වැනි ශබ්දයක් හෝ hum එකක් එයි නම්,එක්කෝ chain එක ගෙවී හෝ ඇදී තිබේ.

--------• Chain එකට liquid grease ගස ඇත්නම් සුදු පාටට එය දැකිය හැකි වෙයි. එය chain දිගු කාලයක් භාවිත කිරීමට විශාල වශයෙන් උදවු වේ.

--------• ඉස්සරහ sprocket බලන්න ගොඩක් වෙලාවට බැරි උනත් පස්ස බලන්න පුළුවන් වෙයි.එම නිසා sprocket එකේ දත් ගෙවී උල sharp වී ඇත නම් හෝ එක පැත්තකට ඇතුලට ගෙවී ඇත නම් ඔබට sprocket දැමීමට සිදුවෙයි.

--------• Sprocket පරීක්ෂා කිරීමට කලයුතු හොඳම දේ වන්නේ , බයික් එක neutral කොට පසු පසට තල්ලු කරන්න “කට, කට “ ලෙස ශබ්ද නැගෙයි නම් sprocket ගන්න දෙයක් නැත.(මෙම ශබ්දය එන්නේ ඇතුලට ගෙවී යාමෙනුයි, කට්ටා නැතිනම් පදිනකොට “ කටස් කටස්” ලෙස slip වන ශබ්දයක් එයි.)

11. Engine Oil:

--------• පළමුව Oil level බලන්න.oil අඩුව පදින අයගේ බයික් ගැනීමෙන් වලකින්න. මොකද එම engine ඒ වන විටත් අවසන් ගමනේ යමින් සිටින නිසාවෙනි.

--------• ඔබ දක්ෂයෙක් හෝ පරිනත පුද්ගලයෙක් නම් Oil thickness සහ සුවඳ බැලිය හැක.

--------• තවද engine එක යට oil leaks තියනවද කියා බලන්න.(විශේෂයෙන්)

--------• සමහර විට gear shaft එක ගාවඉස්සරහ sprocket සවිවන shaft එක ගාව.වැනි oil seal සහිත ස්ථාන වලින් oil leak වෙනවාදැයි බලන්න.

12. Engine:

-----------• බොහොම කනගාටුයි කියන්න engine එක බලන්න නියමිත විදියක් නම් මට කියන්න බැහැ මොකද එන්ජිමක විවිධාකාර ලෙඩ තියන්නේ පුළුවන්,

i. tappet

ii. cam

iii. rod

iv. timing chain

v. drivetrain

vi. clutch hub

vii. piston rod

viii. oil pump

වැනි විවිධාකාර තැන වලින් විවිධ හේතු මත ශබ්ද එන්න පුළුවන්.ඉතින් හොඳම දෙය නම් අනෙක් සියල්ලම තමන් බලල හොඳ නම් බයික් ගැන දන්නා කියන කෙනෙක් එක්ක ඇවිල්ල engine එක බලව ගන්න එකයි.

----------• කවදාවත් engine එකක් ලස්සනට තිබ්බට හිටන්න එපා එක හොඳ තත්වයේ ඇතියි කියලා.මොකද මෝල ලෙඩ උනොත් ඔක්කම ඉවරයි.

----------• විශේෂයෙන් supermoto සහ single cylinder බයික් වල engine ඉක්මනට සවුත්තු වන නිසා අනං මනං වැඩි සද්ද නැති engine එකක් තියන බයික් එකක් ගන්න එක තමයි නුවනට හුරු.

----------• ඔය engine එකේ side එකේ පලු සහ engine head එක අතරේ තියන packing වලින් කියන්න පුළුවන් engine එක ගලවලද නැද්ද කියන එක.

----------• Packing අවුල වෙලා නම් ඉතින් බොහෝ වෙලාවට එක්කෝ වතුර engine එක ගිහිල්ල හෝ තේ පිච්චෙන්න හෝ එලියට තෙල් ගහන්න පුළුවන්.

13. Cooling system:

----------• Water cool නම් අනිවා radiator එක බලන්න එකේ fins ගොඩක් ඇද වෙලා නම් වැඩේ ටිකක් අවුල්.එක්කෝ කට හරි කියල fins ටික කෙලින් කරන්න වෙනවා.නැත නම් බයික් එක overheat වෙන්න පුළුවන් traffic වල හෝ කන්දක වාගේ යනකොට.

----------• තව දෙයක් තමයි radiator එක හදල තියන්නේ පුළුවන් gum ,paste හෝ aluminum පාස්සලා.එකට නම් මගේ එච්චර මනාපයක් නැහැ.

----------• Coolant leak වෙලා engine එකේ වැටිලා තිබෙනවා පේනවනම් ඒ පිළිබඳව පරීක්ෂාකාරී වන්න.ගොඩක් වෙලාවට hornet,jade,bandit,cb4 වැනි බයික් වල මෙවැනි leaks දැකිය හැකි වෙයි.

14. චැසිය (chassis and frame)

----------• බයික් එකේ seat එක ගලවල පිටිපස්සට ගිහිල්ල බලන්න බයික් එක සමාකාරව තියනවද කියල.

----------• මොකද සමහර වෙලාවට එක්කෝ පැත්තකට ඇද වෙලා හෝ පැත්තක පත් වෙලා හෝ එක පැත්තක ඇතුලට එබිලා හෝ තියන්නේ නම් එම බයික් එක නතුරකට ලක් වී ඇති බව පැහැදිලි වෙයි.

----------• තවද චැසිය පුපුරලා හෝ අතිශයින් මලකඩ කා ඇත්නම් එයද ප්රශ්නයකි.

15. Test Run:

----------• මීට අමතර තිබෙන සුළු සුළු අඩුපාඩුකම් නම් ලසියෙන් කරගන්න පුළුවන් එමනිසා බයික එක test run යන වෙලාවේ මේවත් බලන්න.

----------• ඉස්සරහ රෝදයේ වැනෙන ගතියක් තිබේ නම් එක්කෝ රෝදයේ බෙයාරින් හෝ කොලර් එකේ රේසර් ගිහින් තිබෙන්න පුළුවන්.

----------• තවද අස්සරහ එක පැත්තකට අදිනවා නම් එක්කෝ tire එක පැත්තට ගෙවිල හෝ handle එක ඇද වෙලා තියෙන්න පුළුවන්.

----------• මේ අයුරින්ම පස්ස රෝදයෙද රේසර් සවුත්තු වී තිබීම නිසා සහ swing arm එකේ දෙපැත්තේ bush සවුත්තු වී තිබීම නිසා වැනෙන ගැතියන් තිබෙන්නට පුළුවන්.

----------• Brake කරන විට හෝ වලක වැටෙන විට handle එක සවිවී ඇති කොලර් එක පැත්තෙන් “ඩොක්” වැනි ශබ්දයක් එයි නම්, කෝලම් එක බුරුල් වී ඇත. T rod එකේ උඩ ඇති nut එක බුරුල් කර ඇතුලත nut එක තද කිරීමෙන් එය නැවතේ.නමුත් රේසර් ගොස් ඇත නම් එය replace කල යුතුය.

----------• Accelerate වෙන්නේ නැත නම් එක්කෝ carb,air filter, sparkplug වැනි අංගයක වරදක් විය හැකියි.

----------• Top ස්පීඩ් යන විට “බර බර” ලෙස ශබ්දවී slow වෙයි නම් air filter block or air block එකක් වැනි දෙයක් විය හැක.

----------• Idle එක rhythm එකකට නැත නම් හෝ smooth නැත්නම් එය පසුව tune-up එකේදී හරියාවී.

16. දුම (Smoke):

----------• Start කලවිට සුදු දුමක් එයි නම්, අනිවා bore එකට වතුර mix වෙනවා.

----------• කළු දුමක් නම්, fuel mixer එක ගොඩාක් rich හෝ carb එක flood වීමෙන් එකතු වූ fuel දහනය වෙනවා.

----------• නිල පාටට හුරු ලා දුමක් නම් (ඉතාම තුනී) Air /fuel mixture එක rich.

----------• තදට නිල් පාටට (සුදු පාටත් මිශ්‍ර වූ) දුම එයි නම්, piston rings ගිහිල්ල oil පිච්චෙනවා හෝ valve වලින් bore එක ඇතුලට oil එනවා වෙන්න පුළුවන්.

ඉතින් සහෝදර වරුනි මම ඔයාලට බයික් ගන්න යනකොට කලයුතු දෑ පිළිබඳව total solution එකක් ලබා දුන්න කියල මම හිතනවා.ඉතින් මීට අමතරව යමක දන ගන්න ඕන නම්, පොස්ට් එකක් දානන මම උදව්වක් කරන්නම්.මට බැරි උනොත් මට මේ දේවල් කියා දුන්නු මගේ ගුරාව ඔයාලට සෙට් කරලා දෙන්නම්.

පසුව මම හැකි තරම මෙහෙ බයිකස් වල ලෙඩ අපු වෙලාවට ගත්ත photos දාන්නම් ඒ ඒ part එකට අනුව උදා: mono shock එකේ oil leak වන හැටි .

ඔබ සැමට ජය ශ්‍රී.........!

ප.ලි.

මගේ මෙම thread එක තුලින් bikes හදන technician ලාට හෝ bikes විකුණන අයට බඩේ පහර ගැසීමක් කිරීමට අදහස් නොකරණ අතර මෙමගින් මම හුදෙක් උත්සාහ කලේ bikes ගැනීමට ගොස් අමාරුවේ වැටෙන මගේ සහෝදරයින් වෙනුවෙන් යමක කිරීමටයි.

කරුණාකර මෙම ලිපිය මගේ අවසරයකින් තොරව උපුටා නොගන්න ලෙස ඉල්ලමි.

මගේ වෙනත් ලිපි:

Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

ADB (Android Debug Bridge) පිළිබඳ

Honda VTR250

[QUOTE="kandyan, post: 13554325, member: 5861"] [SIZE="3"][COLOR="DarkSlateGray"] [B][SIZE="4"][COLOR="DarkRed"]09. එලෙක්ට්‍රිකල් සහ lighting system:[/COLOR][/SIZE][/B] --------• ඔබලාට ගොඩක් වෙලාවට බයික් වල wiring එක බලන්න දෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් පහත සඳහන් දේවල් උපරිමයෙන් බලන්න. -------------i. බැටරිය: බයික් එක start කරන විට ඇද ඇද start වෙයි නම් බොහෝ විට battery එක සවුත්තු වී තිබිය හැක.battery එක seal type ,maintenance free එකක් පමණයි මෙම කාණ්ඩ වල බයික් වලට ගැලපෙන්නේ. -------------ii. තවද බයික් එක start කර රේස් කරන විටදී headlight එක එලිය වැඩිවී නැවත අඩුවීමකට පත් වෙයි නම්, එයින් කියවෙන්නේ battery charge වන බවයි. නමුත් 2010-2011 වාගේ කලේ පැමිණි බයික් වල මෙම trick එක දක්නට නැත. මන්ද එහි digitally controlled charging system එකක් සහිත වන නිසාය. -------------iii. තවත් වැදගත් දෙයක් වන්නේ CDI unit එක ළඟ පරීක්ෂා කෙරීමයි.එහිදී CDI එකෙහි වයර් කපා බට් කර ඇත්නම් මොකක් හෝ ජල්තරයක් (ජිල්මාට් ) එකක් සිදුව ඇත. -------------iv. සමහර සුපිරි electricians ලා security system සවි කිරීමට මෙම තකතීරු වැඩේ කරයි. -------------v. තවද CDI එක කපා හෝ ගලව තිබීමට පුළුවන.එයද විශාල අවුලකි.(නමුත් Suzuki bandit වල නම් ගොඩක් වෙලාවට repair කර තිබෙන්නට පුළුවන්.මන්ද එය ගොඩක් වෙලාවට පිච්චෙන නමුත් repair කල හැක.) -------------vi. VFR,Bandit,Hurricane වැනි ඒවාට සමහරු CDI බට් කරන නමුත් එයින් උපරිම performance ලබාගත නොහෙක. -------------vii. සමහරු start කරගැනීමට සහ ටිකක් දිවිය හරි පරිදි CDI බට් කර තිබිය හැකි වෙයි. -------------viii. තවද battery charging handle කරන regulator එකද බලන්න. සමහරු jade වැනි බයික්ස් වලට Honda hawk එකේ regulator බට් කරයි. -------------ix. ඉන්පසු headlight, signal, brake, meter board lights , indicator lights, horn වැනි මෙකී නොකී ඔක්කම බලන්න. -------------x. Headlight එකේ ring එක සහ ඇතුලත reflector එක බලන්න.ring එක මලකා සහ reflector එක දුර්වර්ණ වී තිබිය හැක.(මෙයින් එලිය අඩුවෙයි) [B][SIZE="4"][COLOR="DarkRed"]10. Chain සහ sprocket :[/COLOR][/SIZE][/B] --------• බයික් එක පදින විට Chain එක “සිරි, සිරි” වැනි ශබ්දයක් හෝ hum එකක් එයි නම්,එක්කෝ chain එක ගෙවී හෝ ඇදී තිබේ. --------• Chain එකට liquid grease ගස ඇත්නම් සුදු පාටට එය දැකිය හැකි වෙයි. එය chain දිගු කාලයක් භාවිත කිරීමට විශාල වශයෙන් උදවු වේ. --------• ඉස්සරහ sprocket බලන්න ගොඩක් වෙලාවට බැරි උනත් පස්ස බලන්න පුළුවන් වෙයි.එම නිසා sprocket එකේ දත් ගෙවී උල sharp වී ඇත නම් හෝ එක පැත්තකට ඇතුලට ගෙවී ඇත නම් ඔබට sprocket දැමීමට සිදුවෙයි. --------• Sprocket පරීක්ෂා කිරීමට කලයුතු හොඳම දේ වන්නේ , බයික් එක neutral කොට පසු පසට තල්ලු කරන්න “කට, කට “ ලෙස ශබ්ද නැගෙයි නම් sprocket ගන්න දෙයක් නැත.(මෙම ශබ්දය එන්නේ ඇතුලට ගෙවී යාමෙනුයි, කට්ටා නැතිනම් පදිනකොට “ කටස් කටස්” ලෙස slip වන ශබ්දයක් එයි.) [B][SIZE="4"][COLOR="DarkRed"]11. Engine Oil:[/COLOR][/SIZE][/B] --------• පළමුව Oil level බලන්න.oil අඩුව පදින අයගේ බයික් ගැනීමෙන් වලකින්න. මොකද එම engine ඒ වන විටත් අවසන් ගමනේ යමින් සිටින නිසාවෙනි. --------• ඔබ දක්ෂයෙක් හෝ පරිනත පුද්ගලයෙක් නම් Oil thickness සහ සුවඳ බැලිය හැක. --------• තවද engine එක යට oil leaks තියනවද කියා බලන්න.(විශේෂයෙන්) --------• සමහර විට gear shaft එක ගාවඉස්සරහ sprocket සවිවන shaft එක ගාව.වැනි oil seal සහිත ස්ථාන වලින් oil leak වෙනවාදැයි බලන්න. [B][SIZE="4"][COLOR="DarkRed"]12. Engine:[/COLOR][/SIZE][/B] -----------• බොහොම කනගාටුයි කියන්න engine එක බලන්න නියමිත විදියක් නම් මට කියන්න බැහැ මොකද එන්ජිමක විවිධාකාර ලෙඩ තියන්නේ පුළුවන්, i. tappet ii. cam iii. rod iv. timing chain v. drivetrain vi. clutch hub vii. piston rod viii. oil pump වැනි විවිධාකාර තැන වලින් විවිධ හේතු මත ශබ්ද එන්න පුළුවන්.ඉතින් හොඳම දෙය නම් අනෙක් සියල්ලම තමන් බලල හොඳ නම් බයික් ගැන දන්නා කියන කෙනෙක් එක්ක ඇවිල්ල engine එක බලව ගන්න එකයි. ----------• කවදාවත් engine එකක් ලස්සනට තිබ්බට හිටන්න එපා එක හොඳ තත්වයේ ඇතියි කියලා.මොකද මෝල ලෙඩ උනොත් ඔක්කම ඉවරයි. ----------• විශේෂයෙන් supermoto සහ single cylinder බයික් වල engine ඉක්මනට සවුත්තු වන නිසා අනං මනං වැඩි සද්ද නැති engine එකක් තියන බයික් එකක් ගන්න එක තමයි නුවනට හුරු. ----------• ඔය engine එකේ side එකේ පලු සහ engine head එක අතරේ තියන packing වලින් කියන්න පුළුවන් engine එක ගලවලද නැද්ද කියන එක. ----------• Packing අවුල වෙලා නම් ඉතින් බොහෝ වෙලාවට එක්කෝ වතුර engine එක ගිහිල්ල හෝ තේ පිච්චෙන්න හෝ එලියට තෙල් ගහන්න පුළුවන්. [B][SIZE="4"][COLOR="DarkRed"]13. Cooling system:[/COLOR][/SIZE][/B] ----------• Water cool නම් අනිවා radiator එක බලන්න එකේ fins ගොඩක් ඇද වෙලා නම් වැඩේ ටිකක් අවුල්.එක්කෝ කට හරි කියල fins ටික කෙලින් කරන්න වෙනවා.නැත නම් බයික් එක overheat වෙන්න පුළුවන් traffic වල හෝ කන්දක වාගේ යනකොට. ----------• තව දෙයක් තමයි radiator එක හදල තියන්නේ පුළුවන් gum ,paste හෝ aluminum පාස්සලා.එකට නම් මගේ එච්චර මනාපයක් නැහැ. ----------• Coolant leak වෙලා engine එකේ වැටිලා තිබෙනවා පේනවනම් ඒ පිළිබඳව පරීක්ෂාකාරී වන්න.ගොඩක් වෙලාවට hornet,jade,bandit,cb4 වැනි බයික් වල මෙවැනි leaks දැකිය හැකි වෙයි. [B][SIZE="4"][COLOR="DarkRed"]14. චැසිය (chassis and frame)[/COLOR][/SIZE][/B] ----------• බයික් එකේ seat එක ගලවල පිටිපස්සට ගිහිල්ල බලන්න බයික් එක සමාකාරව තියනවද කියල. ----------• මොකද සමහර වෙලාවට එක්කෝ පැත්තකට ඇද වෙලා හෝ පැත්තක පත් වෙලා හෝ එක පැත්තක ඇතුලට එබිලා හෝ තියන්නේ නම් එම බයික් එක නතුරකට ලක් වී ඇති බව පැහැදිලි වෙයි. ----------• තවද චැසිය පුපුරලා හෝ අතිශයින් මලකඩ කා ඇත්නම් එයද ප්රශ්නයකි. [B][SIZE="4"][COLOR="DarkRed"]15. Test Run:[/COLOR][/SIZE][/B] ----------• මීට අමතර තිබෙන සුළු සුළු අඩුපාඩුකම් නම් ලසියෙන් කරගන්න පුළුවන් එමනිසා බයික එක test run යන වෙලාවේ මේවත් බලන්න. ----------• ඉස්සරහ රෝදයේ වැනෙන ගතියක් තිබේ නම් එක්කෝ රෝදයේ බෙයාරින් හෝ කොලර් එකේ රේසර් ගිහින් තිබෙන්න පුළුවන්. ----------• තවද අස්සරහ එක පැත්තකට අදිනවා නම් එක්කෝ tire එක පැත්තට ගෙවිල හෝ handle එක ඇද වෙලා තියෙන්න පුළුවන්. ----------• මේ අයුරින්ම පස්ස රෝදයෙද රේසර් සවුත්තු වී තිබීම නිසා සහ swing arm එකේ දෙපැත්තේ bush සවුත්තු වී තිබීම නිසා වැනෙන ගැතියන් තිබෙන්නට පුළුවන්. ----------• Brake කරන විට හෝ වලක වැටෙන විට handle එක සවිවී ඇති කොලර් එක පැත්තෙන් “ඩොක්” වැනි ශබ්දයක් එයි නම්, කෝලම් එක බුරුල් වී ඇත. T rod එකේ උඩ ඇති nut එක බුරුල් කර ඇතුලත nut එක තද කිරීමෙන් එය නැවතේ.නමුත් රේසර් ගොස් ඇත නම් එය replace කල යුතුය. ----------• Accelerate වෙන්නේ නැත නම් එක්කෝ carb,air filter, sparkplug වැනි අංගයක වරදක් විය හැකියි. ----------• Top ස්පීඩ් යන විට “බර බර” ලෙස ශබ්දවී slow වෙයි නම් air filter block or air block එකක් වැනි දෙයක් විය හැක. ----------• Idle එක rhythm එකකට නැත නම් හෝ smooth නැත්නම් එය පසුව tune-up එකේදී හරියාවී. [B][SIZE="4"][COLOR="DarkRed"]16. දුම (Smoke):[/COLOR][/SIZE][/B] ----------• Start කලවිට සුදු දුමක් එයි නම්, අනිවා bore එකට වතුර mix වෙනවා. ----------• කළු දුමක් නම්, fuel mixer එක ගොඩාක් rich හෝ carb එක flood වීමෙන් එකතු වූ fuel දහනය වෙනවා. ----------• නිල පාටට හුරු ලා දුමක් නම් (ඉතාම තුනී) Air /fuel mixture එක rich. ----------• තදට නිල් පාටට (සුදු පාටත් මිශ්‍ර වූ) දුම එයි නම්, piston rings ගිහිල්ල oil පිච්චෙනවා හෝ valve වලින් bore එක ඇතුලට oil එනවා වෙන්න පුළුවන්. ඉතින් සහෝදර වරුනි මම ඔයාලට බයික් ගන්න යනකොට කලයුතු දෑ පිළිබඳව total solution එකක් ලබා දුන්න කියල මම හිතනවා.ඉතින් මීට අමතරව යමක දන ගන්න ඕන නම්, පොස්ට් එකක් දානන මම උදව්වක් කරන්නම්.මට බැරි උනොත් මට මේ දේවල් කියා දුන්නු මගේ ගුරාව ඔයාලට සෙට් කරලා දෙන්නම්. පසුව මම හැකි තරම මෙහෙ බයිකස් වල ලෙඩ අපු වෙලාවට ගත්ත photos දාන්නම් ඒ ඒ part එකට අනුව උදා: mono shock එකේ oil leak වන හැටි . ඔබ සැමට ජය ශ්‍රී.........! [/COLOR][/SIZE] [COLOR="Red"][B]ප.ලි. මගේ මෙම thread එක තුලින් bikes හදන technician ලාට හෝ bikes විකුණන අයට බඩේ පහර ගැසීමක් කිරීමට අදහස් නොකරණ අතර මෙමගින් මම හුදෙක් උත්සාහ කලේ bikes ගැනීමට ගොස් අමාරුවේ වැටෙන මගේ සහෝදරයින් වෙනුවෙන් යමක කිරීමටයි. කරුණාකර මෙම ලිපිය මගේ අවසරයකින් තොරව උපුටා නොගන්න ලෙස ඉල්ලමි.[/B][/COLOR] [SIZE="3"][COLOR="Purple"][B]මගේ වෙනත් ලිපි:[/B][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1471967"]Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1476378"]ADB (Android Debug Bridge) පිළිබඳ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1492201"]Honda VTR250[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom