ලොල්. පින්තූර දාන්න තරන් රිදිලා. අනුරයා දිනන්නේ නැත්තන් හොඳයිනේ බන් උඹට උඩ පන්නින්න ඕනේ නෑනේ. වෙන වැඩක් බලාගන්න පුළුවන්නේ? හා නැද්ද නැද්ද?

මේ පොඩි පොඩි ඒවටත් රෙවාගන්න එපා බන් මුන් මේ රිලව් වගේ බයියො නටවල ආතල් ගන්නෙ.
වෑඩ කරන අපේ විරුවාට නඩේසාන් මස්සිනා ලියුමක් එවලා නේද? මන් අහින්සකයි කියලා..
වෑඩ කරන අපේ විරුවාට නඩේසාන් මස්සිනා ලියුමක් එවලා නේද? මන් අහින්සකයි කියලා..

කොච්චර කෑවත් කුකුලා කියන්නෙත් හොදටම කරනවා කියලා.. උගේ ගෝලයෝ කියන්නෙත් උන් සුපිරි බඩු කියලාකුකුලා මුදලාලී ඇවිල්ලා, ඌත් කුනු වේන්න කාලා උගේ ගෝලයෝ ටිකත් කුනුවේන්න කනවා. එනවා කනවා යනවා....
![]()