උබලා ගහපු කෙල්ලොන්ට ගහපු විදිහ

Kasun_Silva

Junior member
  • Apr 5, 2025
    92
    68
    18
    උබලා ගහපු කෙල්ලොන්ට ගහපු විදිහ කියන් යමන් ඵ් කියන්නේ මුල ඉදලා හම්බ උන තැන ඉදලා ගහන තැනට ඵනකම් කොහොමද වැඩේ කලේ
     

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    උඹේ අම්ම ගෙන් අහගනින්. කොටන්න කම්මැලි.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,887
    113
    -~උලක් උඩ-~
    අපි පළමුවෙන්ම හමුවුනේ මොන්ටිසෝරියෙදි. එහෙම්මම 2 වසරට යනකම්ම අපි එකම පන්තියෙ. ඒ කෙල්ල ටිකක් දඟයි. එදා වැහි දවසක්. මට තිබුනෙ කොල පාට කුඩයක්. අපි පන්සිල් අරගෙන පන්තියට ගියා. ගිහිල්ලා ටික වෙලාවකින් ඒ කෙල්ල මගෙ කුඩේ පෙන්නලා කියනවා ඒක එයාගෙලු. මම කිව්වා කුඩේ මගෙ කියලා. ඊට පස්සෙ ඒකෙල්ල කුඩේ උදුරලා අරන් ඒකෙන් මගෙ ඔලුවට ගැහුවා. මමත් ඇරියෙ නෑ. මගෙ වතුර බෝතලේ අරන් ඒකිගෙ ඔලුවටම ගැහුවා ඩීන් ගාලා. ඊට පස්සෙ එයා ඇඬුවා. මමත් ඇඬුවා. ඔහොම තමයි මම ඉස්සර වෙලාම කෙල්ලෙකුට ගැහුවෙ
     
    • Haha
    Reactions: nevertheless

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    පයින් ගැහුවෙ
    ගහන්න සෙට් උනු විදිය
    මම දවසක් උදේ බල්ලා ඇවිද්දවන්න ගියා දත් මැද මැද
    හෙල්මට් එකකුත් නැති ගෑනියෙක් ස්කූටරේකින් ඇවිත් මාවත් හප්පල බල්ලවත් හප්පලා පෙරලං වැටුනා

    මල පැනපු පාරට පයින් ගැහුවෙ පයින්
    පාරෙ ගියපු එවුන් ඇවිත් තමයි බේරුවෙ නැත්තං තාම ගහනවා