ජපන් යෙන් "Japanese Yen" මාරු කරගන්න ? 💸🏦

LonelyDay

Active member
  • Apr 7, 2025
    150
    177
    43
    රුපියල් දීලා ජපන් යෙන් අඩුවට ගන්න හොඳ place ටිකක් suggest කරපල්ලා කෝ 🥹💸🏦
    අපේ මල්ලි කෙනෙක් ජපන් යන්න ඉන්නේ සති කීපයකින්.. කොළඹ, Down South places දන්නවා නම් කියපල්ලා.. ✨🏦