ජපන් රැකියා ජාවාරමට ඔබත්..!?

japanbaba

Member
Jan 26, 2023
1
0
1
සමාජ මාධ්‍ය හරහා ජපානයේ රැකියා දෙන බව පවසා මුදල් ජාවාරම් කරන පුද්ගලයන් දෙදෙනෙක් ගැනයි මේ. මෙයින් එක් අයෙක් ජපානයේ රැදී සිටිමින් ජපානය සුර ලෝකයක් යැයි මවා පාමින් ජපානයට වඩා රටක් නැතැයි බව පවසමින් මේ දින වල සමාජ මාධ්‍ය හරහා විශාල රැකියා ජාවාරමක් කරමින් සිටී. මෙහි අනෙක් පුද්ගලයා ලංකාවෙ රැදී සිටින අතර මොහුත් නුදුරු දිනකදී ජාවාරමෙන් උපයාගත් මුදල්ද සමගින් ඔහුගේ බිරිද සමගින් ජපානය බලා යාමට නියමිතයි. ජපානයේ රැදී සිටින පුද්ගලයා ජපන් බබා ( +819048972335 )නමින් පෙනී සිටින අතර ලංකාවෙ දැනට සිටින පුද්ගලයා ලංකා බබා (+94719565322 ) නමින් හදුන්වන අතර ඔවුන් ගේ සැබෑ නම් ළහිරු සහ තරිදු වේ. මේ ලිපිය පල කරන්නෙ ඔබත් ඔවුන්ට හසු නොවේවා යි සිතමිනි.මේ වන විට මොවුන් ලක්ශ ගනනින් තරුන තරුනියන්ගේ මුදල් වංචා කර ඇති අතර හෙට්ටිපොළ පොලීසියේ පැමිනිලි කර ඇතත් එයට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. ඔබත් මෙවැනි පුද්ගලයන් ට හසු නොවන්න...!
 
  • Wow
Reactions: Heshan Daminda

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඉතිං ඕක කවුරුහරි සාක්‍ෂි සහිතව ආරක්‍ෂක අංශවලට කීව නම් ඔවුන් දෙන්නාව අල්ලනවා. මෙහේ උන්ට විස්තර දීලත් අදවත් අල්ලපිය කියලා සැරින් සැරේ මතක් කරන්න ඕන.
     

    Similar threads