ජපන් auction එකකින් වහනයක් ගෙන්නන යන ඇත්ත වියදම
ඇත්තටම ලංකාවට වාහනයක් ගෙන්නන යන cost එක කීයක් විතර වෙනවද ?
මට මේක අහන්න හිතුනේ දැන් vitz 1000cc එකේ ගාන දැකල. දැන් vitz පුදුම ගණන්. මෙලෝ රහක් නැති වහනයක් මෙහෙම ගණන් යන්නේ ලංකාවේ වාහන ගෙන්නන උන්ගේ වරදින්ද කියල දැනගන්න.
නිකමට හිතුවොත් auction එකේ yen 1500000 විතර යන vitz 1000cc වහනයක් ලනකාවෙන් harbor එකෙන් එලියට ගන්න යන ෆුල් cost breakdown එක දාල අපිව දැනුවත් කරන්න පුලුවන් කෙනෙක් ඉනවද?

ලංකාවට ඇත්තටම වහනයක් ගෙන්නලා තියෙන ඈයෝ විතරක් අදහස් දැක්කු වොත් හැමෝටම හොද වෙයි කියලත් හිතෙනවා.