Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ජපන් Refugee වීසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත විස්තරේ මන් කියන්නම්

ඇත්ත විස්තරේ මන් කියන්නම්. Refuge Visa කියල විස එකක් නැහැ ජපන් වල. ඔය refuge (සරණාගතයෙක් ) විදියට ඔයට ජපානය ඇතුලේ ඉන්න දෙන්න කියලා ඔය ඉල්ලුම් කරද්දී ඔයාගෙන් එකට හේතුව අහනවා. ඒකට ඔයාට කියන්න සාදාරන හේතුවක් තියෙන්න ඕනේ..එක්කෝ මරණ තර්ජන තියෙන හින්ද ලන්කාවට යන්න බෑ කියල. ඊට පස්සේ ඔයාගේ පැමිණිල්ල වෙනුවෙන් imigartion එකෙන් ඔයාට වෙලා තියෙන කරදරේ ගැන සාදරනයක් ඉෂ්ට කරලා දෙන්න කියල ඔයාගේ නමට නඩු File එකක් open කරනවා. එට පස්සේ හැම මාසෙකම ඔය imigration එකට ගිහින් ඔයා ජපානේ ජිවත් වෙන බවට හැම මාසෙකම අත්සන් කරන්න ඕනේ. බැරි වෙලාවත් මාස 2ක් ඔය අත්සන් කරන්න බැරි උනොත් deport තමයි.ඔය යන හැම දවසකම එයල ඔයාගේ File එක බලල ඔයා වෙනුවෙන් දාල තියෙන නඩුව කල් දානවා.සමහර වෙලවට ඔය අත්සන් කරන්න ගත්තම ඔයාව දවසක් දෙකක් Imigration එකේ තියාගෙන ප්රශ්න කරන්නත් පුළුවන්.එහෙම වෙච්ච අය ඉන්නවා.ඇහෙම ප්රශ්න කරද්දී ඔය ගැන සැක හිතුනොත් කිසි කතාවක් නැ ඔයාව ලංකාවට Deport. ඇහෙම උනා කියල ඔය හිතනවානම් ඔයාට ගෙදර අන්න පුළුවන් කියල හොදින්..ඔයා වැරදි එහෙම වෙන්නේ නෑ යාළුවා.. ඔයා ලංකාවට බහිද්දිම මෙහෙ imigration එකෙන් ඔයාව අල්ලගන්නවා ඔයාගෙන් ප්රශ්න කරලා කට උත්තර අරගෙන ඔයාව Blacklist එකට දාළ පය 4ක් විතර එක ඇතුලේ තියන් ඉදල තමා ඔයාව එලියට දන්නේ. ඔය Refuge ගියොත් ඔයාගේ අම්ම තාත්ත මැරුණත් wife මැරුණත් ඔයාට එක සැරේම ලංකාවට එන්න බැරි වෙනවා. ඔය ලංකාවේ ඉන්න බැ කියල ඇවිත් එක සැරේම එහෙම යන්න ඉල්ලන්න බැ.ඔය imigration එකට Letter එකක් දෙන්න ඕනේ.ඊට පස්සේ ඔයාට Appoinment එකක් දෙනවා imigration එකට eන්න කියලා . ඔයාගෙන් ප්රශ්න අහනවා.අයේ appoinmnt එකක් දෙනවා..කොහොමත් ඔයාට එහෙම ඔයාට ගෙදර කෙනෙක්ට මොනවහරි උනත් ලංකාවට එන්න මාසයක් විතර අඩුම යනවා. ඊට වැඩි මිසක් අඩු නැහැ.උන් ඇහෙම කරන්නේ Refuge උන්ට එහේ එන එක එපා කරවන්නයි,ඇහෙම එන්න හිතන් ඉන්න අයට දැනගන්නයි . . ඔයාට බෙහෙත් ටිකක් ගන්න ගියාම ඔයාට හුගක් ප්රශ්න වලට මුහුණ දෙන්න වෙනවා Cell Phone එකක් ගන්න ඔයාට කොහෙත්ම බෑ. ඔයාට විස තියෙන ලංකාවේ කෙනෙක්වත් එහේදී උදවු කරන්න එන්නේ නැ ..මොකද Refuge ගහගෙන ඉන්න අයව ලංකාවේ අනිත් VISA තියෙන අය ගණන් ගන්නේ නැ . හැරිලාවත් බලන්නේ නැ . මොකද ඒ වගේ උන්ව දැක්ක ගමන් කියන්න පුළුවන්.කොටින්ම් කිවොත් උබ ජපානේ ගිහින් කොන් වෙලා ඉදල කවදාහරි මෙහෙට දෙපොර්ට් කරලා එඋවට පස්සේ උබට නිකමටවත් කිසිම රටකට ඇතුල් වෙන්න Visa ගන්න බෑ .දඹදිව සංචරයක්වත් යන්න බැ Deport වෙලා අවොත්. මේ හැමදේටම මුහුණ දෙන්න පුලුවන්නම් යන්න .. විසිට් වලට VISA ගන්න ලේසි නැ nemei Un Visa dennenma Nathi tharam. mokda rufuge case eka un dannava. . වැඩි විස්තර ඕනේ නම් PM කරන්න.

[QUOTE="Dakshina Auto, post: 22104728, member: 563984"] [b]ඇත්ත විස්තරේ මන් කියන්නම්[/b] [COLOR="Navy"][COLOR="Blue"][/COLOR][SIZE="4"][COLOR="Navy"][/COLOR][/SIZE][SIZE="5"][COLOR="Black"]ඇත්ත විස්තරේ මන් කියන්නම්. Refuge Visa කියල විස එකක් නැහැ ජපන් වල. ඔය refuge (සරණාගතයෙක් ) විදියට ඔයට ජපානය ඇතුලේ ඉන්න දෙන්න කියලා ඔය ඉල්ලුම් කරද්දී ඔයාගෙන් එකට හේතුව අහනවා. ඒකට ඔයාට කියන්න සාදාරන හේතුවක් තියෙන්න ඕනේ..එක්කෝ මරණ තර්ජන තියෙන හින්ද ලන්කාවට යන්න බෑ කියල. ඊට පස්සේ ඔයාගේ පැමිණිල්ල වෙනුවෙන් imigartion එකෙන් ඔයාට වෙලා තියෙන කරදරේ ගැන සාදරනයක් ඉෂ්ට කරලා දෙන්න කියල ඔයාගේ නමට නඩු File එකක් open කරනවා. එට පස්සේ හැම මාසෙකම ඔය imigration එකට ගිහින් ඔයා ජපානේ ජිවත් වෙන බවට හැම මාසෙකම අත්සන් කරන්න ඕනේ. බැරි වෙලාවත් මාස 2ක් ඔය අත්සන් කරන්න බැරි උනොත් deport තමයි.ඔය යන හැම දවසකම එයල ඔයාගේ File එක බලල ඔයා වෙනුවෙන් දාල තියෙන නඩුව කල් දානවා.සමහර වෙලවට ඔය අත්සන් කරන්න ගත්තම ඔයාව දවසක් දෙකක් Imigration එකේ තියාගෙන ප්රශ්න කරන්නත් පුළුවන්.එහෙම වෙච්ච අය ඉන්නවා.ඇහෙම ප්රශ්න කරද්දී ඔය ගැන සැක හිතුනොත් කිසි කතාවක් නැ ඔයාව ලංකාවට Deport. ඇහෙම උනා කියල ඔය හිතනවානම් ඔයාට ගෙදර අන්න පුළුවන් කියල හොදින්..ඔයා වැරදි එහෙම වෙන්නේ නෑ යාළුවා.. ඔයා ලංකාවට බහිද්දිම මෙහෙ imigration එකෙන් ඔයාව අල්ලගන්නවා ඔයාගෙන් ප්රශ්න කරලා කට උත්තර අරගෙන ඔයාව Blacklist එකට දාළ පය 4ක් විතර එක ඇතුලේ තියන් ඉදල තමා ඔයාව එලියට දන්නේ. ඔය Refuge ගියොත් ඔයාගේ අම්ම තාත්ත මැරුණත් wife මැරුණත් ඔයාට එක සැරේම ලංකාවට එන්න බැරි වෙනවා. ඔය ලංකාවේ ඉන්න බැ කියල ඇවිත් එක සැරේම එහෙම යන්න ඉල්ලන්න බැ.ඔය imigration එකට Letter එකක් දෙන්න ඕනේ.ඊට පස්සේ ඔයාට Appoinment එකක් දෙනවා imigration එකට eන්න කියලා . ඔයාගෙන් ප්රශ්න අහනවා.අයේ appoinmnt එකක් දෙනවා..කොහොමත් ඔයාට එහෙම ඔයාට ගෙදර කෙනෙක්ට මොනවහරි උනත් ලංකාවට එන්න මාසයක් විතර අඩුම යනවා. ඊට වැඩි මිසක් අඩු නැහැ.උන් ඇහෙම කරන්නේ Refuge උන්ට එහේ එන එක එපා කරවන්නයි,ඇහෙම එන්න හිතන් ඉන්න අයට දැනගන්නයි . . ඔයාට බෙහෙත් ටිකක් ගන්න ගියාම ඔයාට හුගක් ප්රශ්න වලට මුහුණ දෙන්න වෙනවා Cell Phone එකක් ගන්න ඔයාට කොහෙත්ම බෑ. ඔයාට විස තියෙන ලංකාවේ කෙනෙක්වත් එහේදී උදවු කරන්න එන්නේ නැ ..මොකද Refuge ගහගෙන ඉන්න අයව ලංකාවේ අනිත් VISA තියෙන අය ගණන් ගන්නේ නැ . හැරිලාවත් බලන්නේ නැ . මොකද ඒ වගේ උන්ව දැක්ක ගමන් කියන්න පුළුවන්.කොටින්ම් කිවොත් උබ ජපානේ ගිහින් කොන් වෙලා ඉදල කවදාහරි මෙහෙට දෙපොර්ට් කරලා එඋවට පස්සේ උබට නිකමටවත් කිසිම රටකට ඇතුල් වෙන්න Visa ගන්න බෑ .දඹදිව සංචරයක්වත් යන්න බැ Deport වෙලා අවොත්. මේ හැමදේටම මුහුණ දෙන්න පුලුවන්නම් යන්න .. විසිට් වලට VISA ගන්න ලේසි නැ nemei Un Visa dennenma Nathi tharam. mokda rufuge case eka un dannava. . වැඩි විස්තර ඕනේ නම් PM කරන්න.[/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom