ජපන් Refugee වීසා

Oct 9, 2008
25
5
3
Colombo
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො දැන් ලංකාවේ අයට Refugee වීසා දෙනවද? දෙනවනම් ඒ වීසා එකේ අවාසි.
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වාසි නැහැ යකෝ, දැන් ඉන්න උන්ට රස්සාවල් වත් නැහැ. හිඟන ජිවිත ගත කරන්නේ, උඹට මෙහෙන් සල්ලි යවන්න කෙනෙක් ඉන්නවනම් පලයන්. ගොඩක් උන්ට දැන් කර කියාගන්න දෙයක් නැතුව ඉන්නේ.
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    ඇත්ත විස්තරේ මන් කියන්නම්

    ඇත්ත විස්තරේ මන් කියන්නම්. Refuge Visa කියල විස එකක් නැහැ ජපන් වල. ඔය refuge (සරණාගතයෙක් ) විදියට ඔයට ජපානය ඇතුලේ ඉන්න දෙන්න කියලා ඔය ඉල්ලුම් කරද්දී ඔයාගෙන් එකට හේතුව අහනවා. ඒකට ඔයාට කියන්න සාදාරන හේතුවක් තියෙන්න ඕනේ..එක්කෝ මරණ තර්ජන තියෙන හින්ද ලන්කාවට යන්න බෑ කියල. ඊට පස්සේ ඔයාගේ පැමිණිල්ල වෙනුවෙන් imigartion එකෙන් ඔයාට වෙලා තියෙන කරදරේ ගැන සාදරනයක් ඉෂ්ට කරලා දෙන්න කියල ඔයාගේ නමට නඩු File එකක් open කරනවා. එට පස්සේ හැම මාසෙකම ඔය imigration එකට ගිහින් ඔයා ජපානේ ජිවත් වෙන බවට හැම මාසෙකම අත්සන් කරන්න ඕනේ. බැරි වෙලාවත් මාස 2ක් ඔය අත්සන් කරන්න බැරි උනොත් deport තමයි.ඔය යන හැම දවසකම එයල ඔයාගේ File එක බලල ඔයා වෙනුවෙන් දාල තියෙන නඩුව කල් දානවා.සමහර වෙලවට ඔය අත්සන් කරන්න ගත්තම ඔයාව දවසක් දෙකක් Imigration එකේ තියාගෙන ප්‍රශ්න කරන්නත් පුළුවන්.එහෙම වෙච්ච අය ඉන්නවා.ඇහෙම ප්‍රශ්න කරද්දී ඔය ගැන සැක හිතුනොත් කිසි කතාවක් නැ ඔයාව ලංකාවට Deport. ඇහෙම උනා කියල ඔය හිතනවානම් ඔයාට ගෙදර අන්න පුළුවන් කියල හොදින්..ඔයා වැරදි එහෙම වෙන්නේ නෑ යාළුවා.. ඔයා ලංකාවට බහිද්දිම මෙහෙ imigration එකෙන් ඔයාව අල්ලගන්නවා ඔයාගෙන් ප්‍රශ්න කරලා කට උත්තර අරගෙන ඔයාව Blacklist එකට දාළ පය 4ක් විතර එක ඇතුලේ තියන් ඉදල තමා ඔයාව එලියට දන්නේ. ඔය Refuge ගියොත් ඔයාගේ අම්ම තාත්ත මැරුණත් wife මැරුණත් ඔයාට එක සැරේම ලංකාවට එන්න බැරි වෙනවා. ඔය ලංකාවේ ඉන්න බැ කියල ඇවිත් එක සැරේම එහෙම යන්න ඉල්ලන්න බැ.ඔය imigration එකට Letter එකක් දෙන්න ඕනේ.ඊට පස්සේ ඔයාට Appoinment එකක් දෙනවා imigration එකට eන්න කියලා . ඔයාගෙන් ප්‍රශ්න අහනවා.අයේ appoinmnt එකක් දෙනවා..කොහොමත් ඔයාට එහෙම ඔයාට ගෙදර කෙනෙක්ට මොනවහරි උනත් ලංකාවට එන්න මාසයක් විතර අඩුම යනවා. ඊට වැඩි මිසක් අඩු නැහැ.උන් ඇහෙම කරන්නේ Refuge උන්ට එහේ එන එක එපා කරවන්නයි,ඇහෙම එන්න හිතන් ඉන්න අයට දැනගන්නයි . . ඔයාට බෙහෙත් ටිකක් ගන්න ගියාම ඔයාට හුගක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා Cell Phone එකක් ගන්න ඔයාට කොහෙත්ම බෑ. ඔයාට විස තියෙන ලංකාවේ කෙනෙක්වත් එහේදී උදවු කරන්න එන්නේ නැ ..මොකද Refuge ගහගෙන ඉන්න අයව ලංකාවේ අනිත් VISA තියෙන අය ගණන් ගන්නේ නැ . හැරිලාවත් බලන්නේ නැ . මොකද ඒ වගේ උන්ව දැක්ක ගමන් කියන්න පුළුවන්.කොටින්ම් කිවොත් උබ ජපානේ ගිහින් කොන් වෙලා ඉදල කවදාහරි මෙහෙට දෙපොර්ට් කරලා එඋවට පස්සේ උබට නිකමටවත් කිසිම රටකට ඇතුල් වෙන්න Visa ගන්න බෑ .දඹදිව සංචරයක්වත් යන්න බැ Deport වෙලා අවොත්. මේ හැමදේටම මුහුණ දෙන්න පුලුවන්නම් යන්න .. විසිට් වලට VISA ගන්න ලේසි නැ nemei Un Visa dennenma Nathi tharam. mokda rufuge case eka un dannava. . වැඩි විස්තර ඕනේ නම් PM කරන්න.
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    ඇත්ත විස්තරේ මන් කියන්නම්. Refuge Visa කියල විස එකක් නැහැ ජපන් වල. ඔය refuge (සරණාගතයෙක් ) විදියට ඔයට ජපානය ඇතුලේ ඉන්න දෙන්න කියලා ඔය ඉල්ලුම් කරද්දී ඇහෙන ඔයාගෙන් එකට හේතුව අහනවා. ඒකට ඔයාට කියන්න සාදාරන හේතුවක් තියෙන්න ඕනේ..එක්කෝ මරණ තර්ජන තියෙන හින්ද ලන්කාවට යන්න බෑ කියල. ඊට පස්සේ ඔයාගේ පැමිණිල්ල වෙනුවෙන් imigartion එකෙන් ඔයාට වෙලා තියෙන කරදරේ ගැන සාදරනයක් ඉෂ්ට කරලා දෙන්න කියල ඔයාගේ නමට නඩු File එකක් open කරනවා. එට පස්සේ හැම මාසෙකම ඔය imigration එකට ගිහින් ඔයා ජපානේ ජිවත් වෙන බවට හැම මාසෙකම අත්සන් කරන්න ඕනේ. බැරි වෙලාවත් මාස 2ක් ඔය අත්සන් කරන්න බැරි උනොත් deport තමයි.ඔය යන හැම දවසකම එයල ඔයාගේ File එක බලල ඔයා වෙනුවෙන් දාල තියෙන නඩුව කල් දානවා.සමහර වෙලවට ඔය අත්සන් කරන්න ගත්තම ඔයාව දවසක් දෙකක් Imigration එකේ තියාගෙන ප්‍රශ්න කරන්නත් පුළුවන්.එහෙම වෙච්ච අය ඉන්නවා.ඇහෙම ප්‍රශ්න කරද්දී ඔය ගැන සැක හිතුනොත් කිසි කතාවක් නැ ඔයාව ලංකාවට Deport. ඇහෙම උනා කියල ඔය හිතනවානම් ඔයාට ගෙදර අන්න පුළුවන් කියල හොදින්..ඔයා වැරදි එහෙම වෙන්නේ නෑ යාළුවා.. ඔයා ලංකාවට බහිද්දිම මෙහෙ imigration එකෙන් ඔයාව අල්ලගන්නවා ඔයාගෙන් ප්‍රශ්න කරලා කට උත්තර අරගෙන ඔයාව Blacklist එකට දාළ පය 4ක් විතර එක ඇතුලේ තියන් ඉදල තමා ඔයාව එලියට දන්නේ. ඔය Refuge ගියොත් ඔයාගේ අම්ම තාත්ත මැරුණත් Wife මැරුණත් ඔයාට එක සැරේම ලංකාවට එන්න බැරි වෙනවා. ඔය ලංකාවේ ඉන්න බැ කියල ඇවිත් එක සැරේම එහෙම යන්න ඉල්ලන්න බැ.ඔය ඉමිග්රතිඔන් එකට Letter එකක් දෙන්න ඕනේ.ඊට පස්සේ ඔයාට Appoinment එකක් දෙනවා aye imigration එකට අන්න කියලා .යේ ඔයාගෙන් ප්‍රශ්න අහනවා.අයේ appoinmnt එකක් දෙනවා..කොහොමත් ඔයාට එහෙම ඔයාට ගෙදර කෙනෙක්ට මොනවහරි උනත් ලංකාවට එන්න මාසයක් විතර අඩුම යනවා. ඊට වැඩි මිසක් අඩු නැහැ.උන් ඇහෙම කරන්නේ Refuge උන්ට එහේ එන එක එපා කරවන්නයි,ඇහෙම එන්න හිතන් ඉන්න අයට දැනගන්නයි . . ඔයාට බෙහෙත් ටිකක් ගන්න ගියාම ඔයාට හුගක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා Cell Phone එකක් ගන්න ඔයාට කොහෙත්ම බෑ. ඔයාට විස තියෙන ලංකාවේ කෙනෙක්වත් එහේදී උදවු කරන්න එන්නේ නැ ..මොකද Refuge ගහගෙන ඉන්න අයව ලංකාවේ අනිත් VISA තියෙන අය ගණන් ගන්නේ නැ . හැරිලාවත් බලන්නේ නැ . මොකද ඒ වගේ උන්ව දැක්ක ගමන් කියන්න පුළුවන්.කොටින්ම් කිවොත් උබ ජපානේ ගිහින් කොන් වෙලා ඉදල කවදාහරි මෙහෙට දෙපොර්ට් කරලා එඋවට පස්සේ උබට නිකමටවත් කිසිම රටකට ඇතුල් වෙන්න Visa ගන්න බෑ .දඹදිව සංචරයක්වත් යන්න බැ Deport වෙලා අවොත්. මේ හැමදේටම මුහුණ දෙන්න පුලුවන්නම් යන්න .. VISA ගන්න ලේසි නැ විසිට් වලට. වැඩි විස්තර ඕනේ නම් PM කරන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    sinhalayoth dan syria, pakistan un wage wela

    කතා කලොත් මේ සංස්කෘතිය රකින්න මැරෙන්න හදනව :sorry: ඒ වුනාට refugee දාල යන්න හදන්නෙ සමලිංගිකයොත් කසාද බැඳල පවුල් කන රටවල් වලට :rolleyes: hypocrites
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    කතා කලොත් මේ සංස්කෘතිය රකින්න මැරෙන්න හදනව :sorry: ඒ වුනාට refugee දාල යන්න හදන්නෙ සමලිංගිකයොත් කසාද බැඳල පවුල් කන රටවල් වලට :rolleyes: hypocrites

    sinhala jathiya anathure lu
    puluwan tharam lamai hadannalu
    refugee unath awlak na migrate wenna kamathi lu
    maru jathiyak ooi me sinhalu
     
    • Like
    Reactions: WhiteWalker

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113

    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    ඇත්ත විස්තරේ මන් කියන්නම්. Refuge Visa කියල විස එකක් නැහැ ජපන් වල. ඔය refuge (සරණාගතයෙක් ) විදියට ඔයට ජපානය ඇතුලේ ඉන්න දෙන්න කියලා ඔය ඉල්ලුම් කරද්දී ඇහෙන ඔයාගෙන් එකට හේතුව අහනවා. ඒකට ඔයාට කියන්න සාදාරන හේතුවක් තියෙන්න ඕනේ..එක්කෝ මරණ තර්ජන තියෙන හින්ද ලන්කාවට යන්න බෑ කියල. ඊට පස්සේ ඔයාගේ පැමිණිල්ල වෙනුවෙන් imigartion එකෙන් ඔයාට වෙලා තියෙන කරදරේ ගැන සාදරනයක් ඉෂ්ට කරලා දෙන්න කියල ඔයාගේ නමට නඩු File එකක් open කරනවා. එට පස්සේ හැම මාසෙකම ඔය imigration එකට ගිහින් ඔයා ජපානේ ජිවත් වෙන බවට හැම මාසෙකම අත්සන් කරන්න ඕනේ. බැරි වෙලාවත් මාස 2ක් ඔය අත්සන් කරන්න බැරි උනොත් deport තමයි.ඔය යන හැම දවසකම එයල ඔයාගේ File එක බලල ඔයා වෙනුවෙන් දාල තියෙන නඩුව කල් දානවා.සමහර වෙලවට ඔය අත්සන් කරන්න ගත්තම ඔයාව දවසක් දෙකක් Imigration එකේ තියාගෙන ප්‍රශ්න කරන්නත් පුළුවන්.එහෙම වෙච්ච අය ඉන්නවා.ඇහෙම ප්‍රශ්න කරද්දී ඔය ගැන සැක හිතුනොත් කිසි කතාවක් නැ ඔයාව ලංකාවට Deport. ඇහෙම උනා කියල ඔය හිතනවානම් ඔයාට ගෙදර අන්න පුළුවන් කියල හොදින්..ඔයා වැරදි එහෙම වෙන්නේ නෑ යාළුවා.. ඔයා ලංකාවට බහිද්දිම මෙහෙ imigration එකෙන් ඔයාව අල්ලගන්නවා ඔයාගෙන් ප්‍රශ්න කරලා කට උත්තර අරගෙන ඔයාව Blacklist එකට දාළ පය 4ක් විතර එක ඇතුලේ තියන් ඉදල තමා ඔයාව එලියට දන්නේ. ඔය Refuge ගියොත් ඔයාගේ අම්ම තාත්ත මැරුණත් Wife මැරුණත් ඔයාට එක සැරේම ලංකාවට එන්න බැරි වෙනවා. ඔය ලංකාවේ ඉන්න බැ කියල ඇවිත් එක සැරේම එහෙම යන්න ඉල්ලන්න බැ.ඔය ඉමිග්රතිඔන් එකට Letter එකක් දෙන්න ඕනේ.ඊට පස්සේ ඔයාට Appoinment එකක් දෙනවා aye imigration එකට අන්න කියලා .යේ ඔයාගෙන් ප්‍රශ්න අහනවා.අයේ appoinmnt එකක් දෙනවා..කොහොමත් ඔයාට එහෙම ඔයාට ගෙදර කෙනෙක්ට මොනවහරි උනත් ලංකාවට එන්න මාසයක් විතර අඩුම යනවා. ඊට වැඩි මිසක් අඩු නැහැ.උන් ඇහෙම කරන්නේ Refuge උන්ට එහේ එන එක එපා කරවන්නයි,ඇහෙම එන්න හිතන් ඉන්න අයට දැනගන්නයි . . ඔයාට බෙහෙත් ටිකක් ගන්න ගියාම ඔයාට හුගක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා Cell Phone එකක් ගන්න ඔයාට කොහෙත්ම බෑ. ඔයාට විස තියෙන ලංකාවේ කෙනෙක්වත් එහේදී උදවු කරන්න එන්නේ නැ ..මොකද Refuge ගහගෙන ඉන්න අයව ලංකාවේ අනිත් VISA තියෙන අය ගණන් ගන්නේ නැ . හැරිලාවත් බලන්නේ නැ . මොකද ඒ වගේ උන්ව දැක්ක ගමන් කියන්න පුළුවන්.කොටින්ම් කිවොත් උබ ජපානේ ගිහින් කොන් වෙලා ඉදල කවදාහරි මෙහෙට දෙපොර්ට් කරලා එඋවට පස්සේ උබට නිකමටවත් කිසිම රටකට ඇතුල් වෙන්න Visa ගන්න බෑ .දඹදිව සංචරයක්වත් යන්න බැ Deport වෙලා අවොත්. මේ හැමදේටම මුහුණ දෙන්න පුලුවන්නම් යන්න .. VISA ගන්න ලේසි නැ විසිට් වලට. වැඩි විස්තර ඕනේ නම් PM කරන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    මේ වගේ Technical Intern Trainee ඒවාට apply කරලා ජපන් යන්ට පුලුවන්ද.... ගිය අය ඉන්නවද... slbfe site එකේ තියෙන්නේ... විස්තර ටිකක් දන්නවනම් කියනවදෝ....
    http://applications.slbfe.lk/feb/feo...L/2208/0001/17
    http://applications.slbfe.lk/feb/feo/jsearchdisplay.asp

    qualification gana wadi wistharayak na neda machan. agency eke un nam dannawa athi
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රට පාවල දීලා රට පනින්න එපා යකොව් :angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොනවා උනත් වෙන රටකට ගියහම ලංකාව වගේ අපේ කම නැහැ එතන ...අපි දෙවන පුරවැසියෝ සුලුජතින්ට වෙන වෙනස්කම් ඔක්කොම අපිට ෆිල් වෙන්න වෙන රටකට යන එකත් හොදයි ....එහෙම ගියහමවත් ජාති වාදී අදහස් වල තියෙන චාටර් කම තේරෙනවනේ ...

    මොන ලබ්බේ පොස්ට් එක ගහල ගියත් වැඩක් නැහැ ..කුක්කෝ වගේ ඉන්න ඕනි