ජපනා_හපනා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,867
    9,617
    113
    ජපනා ගිලා බැහැපු පාර පැය 48න් හදපු හැටි.:cool:දැන් ඒ පාර තිබ්බට වඩා 30 ගුණයක් හයියයිලු.UK වල ඔය වගේ ගිලා බැහැපු පාරක් හදලා open කරන්න මාස 10ක් ගිහින්.ඉතින් ලංකාව ගැන මොන කථාද.:rofl:


     
    Last edited:
    • Like
    Reactions: cns11

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    අපේ නම් ඉතින් ඕකට මුලින්ම කමිටුවක් පත් කරන්න ඕන. ඒකට සතියක් වත් යනව :lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    නාය ගිහිපු කොක්මාදුව interchange එක අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් තිස්සේ තවම හදනවා...

    :lol::lol::lol::lol:
     

    Similar threads