Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපනුන් සිතන අයුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපනුන් සිතන අයුරු

ජපනුන් සිතන අයුරු (උපුටා ගැනීම මුහුණු පොතෙන්)

ගුවන් යානයට නැගුනේ හැරමිටියක් අතින් ගත් අවුරුදු 70 ක පමන පෙනුම ඇති කාන්තාවකි.

මගියන් යානයට නැගීමට පෙර ශාලාවේ සිටිය නොයෙකුත් මගීන් දෙස බැලූ මා දුටුවේ ඇය පමනක්ම නොවේ, යුරෝපීයයන්ද, බොහෝ ජපාන ජාතිකයන්ද නෙට්බෝල් කන්ඩායමක, එම කන්ඩායමේ නම මුද්රිත කල ඇඳුම් ඇඳි සුරූපී ලලනාවන් පිරිසක්ද ඒ අතර වූහ.. පැය 12 ක දීර්ඝ ගමනක් යන විටක ඔබට අනිත් පැත්තේ ඇති මගියා කරදර කාරයෙක් නම්, එය ඇත්තටම විඩාව ගෙන දෙන්නකි. එසේ හෙයින් මා බොහෝ විට අසුනේ අනිත් පැත්තේ ඉඳ ගෙන සිටින පුද්ගලයා ගැන විමසිලිවත් වුනෙමි. මගේ යටි හිත නම් මට බල කලේ, අර සුන්දර ලලනාවන්ගෙන් කෙනෙක් වත් මගේ අනිත් පැත්තේ ආසනයේ ඉඳගන්නවා නම් හොඳයි කියලයි.

අඩුම ගානේ තමන්ගේ පාඩුවේ නිදාගෙන වත් යන මගියෙක් මා බලාපොරොත්තු වුනෙමි. කරුමෙක මහත ..! මා දුටු වයසක කාන්තාව මගේ ආසනයට යාබද ආසනය හිමිකරුවා විය. වයසක මිනිසුන්ට අනිත් පැත්තේ ආසනයන්හී හිඳ ගෙන මා ලැබූ අමිහිරි අත්දැකීම් පේලියක් මට මතක් විය.

'කොහොමද මහත්මයා' ඇය මා ඇමතීය. අද නම් කනක් ඇහිලා ඉන්න වෙන එකක් නැහැ යයි සිතූ මම, 'ඔහෙ ඉන්නවා නෝනා' …කතාව කෙටි කර ගැන්මේ අභිප්රායයෙන් ඕනෑ එපා ලෙස කීවෙමි…. 'මහත්තයා හොඳ කාලෙ ජපානෙ යන්නේ, සීතලත් නෑ රස්නෙත් නෑ. . .දැන් මා සිතූ පරිදිම ඇය කියවන්නට පටන් ගත්තාය. …'ඔබ කොහේ ඉඳලද එන්නේ, 'මා ඇසුවෙමි.

එතනින් පටන් ගත් කතා බහ අනුව මේ ඇයගේ කතාවයි...

ඇය නෝර්වේ රටට පැමිනෙන්නේ යුද්ධයෙන් ජපානය අන්තයටම කැඩී බිඳී ගිය කාලයෙන් අවුරුදු පහළොවකට පමන පසුවය. “යුද්ධ කාලේ මම ඉපදුනේ...යුද්ධේ ඉවර වුනත්, අපි කන්නේ බොන්නේ නැතිව වැඩ කලා” ඇය කීවාය. “රට හදන්න ඒ කාලේ හැමෝම උත්සාහ කලා…. සමහරවිට අපි නිදා ගත්තේ වැඩ කරන තැන් වලමයි.... “මේ අතරේ තමා මගේ ස්වාමි පුරුෂයා හමු වුනේ.... මා ඔහුට කැමති වුනෙත්, ඔහු රටට ගොඩක් ආදරේ කෙනෙක් නිසායි..”. අපි විවාහ වෙලා ඉලෙක්ට්රොනික බඩු විකුනන ආයතනයක එකට වැඩ කලා.... ක්රමයෙන් ජපානය දියුණු වෙන්න පටන් ගතා. අපේ ආයතනයත් දියුණු වුනා.... ආයතනයේ බඩු පිටරටට විකුනන්න අවස්ථා ඇති වුනා. ඒකෙ හේතුවක් විදියට තමා අපි දෙදෙනාට නෝර්වේ වලට එන්න සිදු වුනේ”...

“ඉතින් දැන් කෝ මහත්තයා? මා ඇසුවෙමි. “ඔහුට ඇවිදින්න බැහැ, මම තනියමයි ජපානෙට යන්නේ. ඔහු මහළු නිවාසෙක ඉන්නේ. ඔහුට දැන් අවුරුදු 80ක් වෙනවා. මගේ වයසත් අවුරුදු 76 ක්. ‘ඉතින් දරුවෙක් එක්ක වත් මේ ගමන එන්න තිබුනනෙ නෝනා. අමාරුවෙන් නේද මේ ගමන යන්නේ?. මා අතුරු ප්රශ්නයක් ඇසුවෙමි. ඇය සිනාසුනාය. ‘අපිට දරුවො නැහැ. එක හේතුවක් දරුවො හදන එක අපි කල් දැම්මා, ඒ තරම් කරදර අපට තිබුනා. ජීවත් වන්නට පුලුවන් වුවත් රටේ අනාගතයට ඒ දවස් වල මිනිස්සු ගොඩක් කැප වුනා... “දැන් ඉන්න අයත් එහෙමද, මා අතුරු ප්රශ්නයක් ඇසුවෙමි....”'මන් හිතන්නේ නැහැ, සමහරවිට යුද්ධයක් ආවොත් නම් එහෙම වේවි, ඇය සිනාසුනාය. ...”ඒ කාලේ වගේ මිනිස්සු මහන්සි වෙලා වැඩ නොකළත්, ජපන් ජාතිකයන් ගොඩක් අවංක නේද? ...මා ඇසුවෙමි. ඔව්, අනිවාර්යයෙන්ම මහත්තයා... ඒක අපේ ගති සිරිත් වල කොටසක්... සුනාමිය ඇති වූ අවස්ථාවේ, ජපානයේ ජන ශුන්ය පාරවල් වල තිබුනු මුදල් ගන්නා ඒ.ටී.එම් යන්ත්රවලට කිසිම ආරක්ශාවක් නොතිබූ බවද, කිසිම ආකාරයේ හොරකමක් මෙකල ජපානයේ සිදු නොවූ බවද මට මතක් විය. මා සුනාමිය වන අවස්ථාවේ ජපානයේ නොසිටියා නම් ඇයගේ මේ කතාව විශ්වාස නොකරන්නට ඉඩ තිබුනි...

...“හැම අවුරුද්දකම ජපානෙ යනවාද? මා ඇසුවෙමි. “අපොයි නැහැ, අවුරුදු කීපයකට සැරයක් මගේ අම්මා ,තාත්තා බලන්න යනවා. අම්මා තාත්තා? මේ කාන්තාවටම අවුරුදු 75ක්, එහෙම නම් අම්මා තාත්තාට කොච්චර නම් වයස ඇතිද, මට මහා විස්මයක් ඇති විය. මගේ මුහුනේ පහල වූ විස්මය ජනක හැඟීම් නිසාද හෝ, ඇය මෙසේ ඇසුවාය. ...” ...මහත්මයා හිතන්නේ මට දෙමාපියන් ඉන්නේ කොහොමද කියලා නේද? මේ මනුස්සයා කොහොමද මම හිතපු දේ දැන ගත්තේ යයි සිතමින් ඇය අනුමාන කල දේ නිවැරදි යයි පැවසූවෙමි....

... “එහෙත් ඔබ කොහොමද මා සිතපු දෙය දැන ගත්තේ? මා අතුරු ප්රශ්නයක් ඇසුවෙමි. 'මහත්මයා, ජපන් මිනිසුන් බොහෝ විට මුහුනෙන් හැඟීමක් පිට කරන්නේ නැහැ, ආගන්තුකයන් ඉදිරියේ. එහෙත් අනෙකුත් ජාතිකයන් එහෙම නැහැ. ඔබ පුදුම වූ ආකාරය මා තේරුම් ගත්තා. හොඳයි ඔබ ගේ ප්රශ්නයට පිළිතුර මේකයි”....

... මගේ පියාට දැන් අවුරුදු 101 ක් මවට අවුරුදු 97 ක් වයසයි. අම්මාට අමතක වීමේ රෝගය තියෙනවා. ඇය මා හඳුනන්නේ නැහැ....

... “එහෙම නම් තාත්තාත් අම්මාත්, ඔබගේ සහෝදරයෙක්ගේ හෝ සහෝදරියක් ලඟ ඉන්නවා ඇති නේද?...” අපෝ නැහැ, ඔවුන් තනියමයි ඉන්නේ, එහෙත් මේ ලඟදී මගේ පියාට ඇවිදින්නට නොහැකි වුනා. ඒ නිසා දැන් මහළු නිවාසෙක ඉන්නවා. ඔහු එහෙත් මගේ අම්මා නැතිව ඉන්න කැමති නැති බව මට හැඟුනා. ඒ නිසයි මා මේ යන්නේ, ඔහුව මහළු නිවාසෙන් ඉවත් කරලා නැවත ඔවුන්ගේ නිවස් වෙත ගෙනෙන්නට. මගේ මවට ඔහු බලා ගැනීමට වාරු නැහැ. ඒ නිසා මා හිතා ගත්තා, මා නැවත ජපානය වෙත යා යුතු බව”...

'ඉතින් ඔබට ඔබගේ ස්වාමි පුරුෂයා මඟ හැරෙනවා නේද?, මා ඇසුවෙමි...” ඔව් ඒක නම් එහෙම තමා, එහෙත් මට කවදාවත් මගේ දෙමාපියන්ට උදව් කරන්න බැරි වුනා. සල්ලි අතින් මට ලොකු අමාරුවක් නැහැ, එහෙත් සල්ලි වලින් විතරක් මේ දෙය කරන්නට විතරක් බැහැ”...

ඇය වුලන් තොප්පියක් සහ, බාගෙට නිමවුනු තවත් වුලන් තොප්පියක් අත් බෑගයෙන් එලියට ගත්තාය. වුලන් මහන කටු දෙකක් ගෙන ඇය එම තොප්පිය මහන්නට පටන් ගත්තාය. 'කාටද මේ තොප්පි ? “මගේ අම්මට සහ තාත්තාට, මේක ඔහුට මගෙන් තෑග්ගක්. අම්මා මාව හඳුනන්නේ නැති වුනත්, එයාටත් තොප්පියක් මැහුවා...ඉතින් ඕවගෙ එකක් කඩෙන් ගන්න පුලුවන්නේ. මේ දවස්වල කව්ද ඕව මහන්නේ? තාත්තා මේකට වඩා කැමති වේවි යයි මට හිතෙනවා ඇය කීවාය. එන ගමනේදීයි, අම්මටත් තොප්පිය හැදුවේ...”... “අම්මා, දුවණිය හඳුනන්නේ නැති වීම ඇයට අදාළ නැත...අවුරුදු 75ක් වයස දියණිය සිය දෙමාපියන් බලා ගනී”... මෙය ලංකාවේ පුවත් පතකට නම් හොඳ ශීර්ෂ පාටයකි. අපූරු මනුස්සයෙක් නේ...මා සිතුවෙමි...

අප කතා කරන අතරතුර ගුවන් සේවිකාව ආහාර පිළිගැන්නුවෙන් කතාව ටිකකට නැවතුනි. කෑම සමඟ බනිස් ගෙඩිද තිබිණ. බනිස් සමඟ දහවල් ආහාරය ගෙන පුරුදු නැති මා, බනිස් ගෙඩියත් තව තව මා අකමැති දේවල් ඉවතින් තැබුවෙමි. මෙය බලාගෙන සිටි මගේ ජපන් හිතවතිය මෙසේ පැවසුවාය. 'ඇයි ඒවා විසි කරන්න ඉඩ දෙන්නේ, ඒවායේ අයිතිය ඔබටනෙ, පසුව නැති කෙනෙකුට දුන්නත් පින් සිද්ද වෙනවනෙ? ...ඔබ ඒවා විසි කරනවා නම් මට දෙන්න'...

“ඔබ මේ කෑම මගෙන් ඉල්ලුවාට වරදක් නැහැ,.. එහෙත් වෙන කෙනෙක් ගෙන් ඉල්ලුවා නම් ඔබ හිඟන්නෙක් යයි වැරදියට හිතන්න ඉඩ තියෙනවා” , මා කීවෙමි. ‘අපි මේ විදියට හිතුවා නම් අද අපට රටක් නැහැ මහත්තයා’ , ඇය ගේ පිළිතුර විය. ...“කවදාවත් කෑම විසි කරන්න එපා මහත්මයා, මට තවම මතකයි ජීවත් වෙන්න අපි තණකොලත් කෑවා යුද්ධේ දවස්වලදී”... “...අදත් අනන්ත මිනිසුන් ලෝකය පුරා ඉන්නවා කන්න නැති”...

... පැයක් දෙකක් පමණ මා නිදා ගතිමි. වෙලාවකට, හැඝීම් රහිතව ඔහේ පෙරළී, පෙරළී යන වළාකුල් දෙස බලා සිටියෙමි. එහෙත් මගේ හිතවතිය වුලන් තොප්පිය මහන එක අත හැරියේ නැත. ජපානයට යානය ලඟා වීමේදී ඇය දෙවන තොප්පිය මසා ඉවර කර තබිණ. තොප්පි දෙක දෙස බලමින් සිටි ඇයගේ මුහුණේ ඇති වූ පිබිදීම මා දුටුවෙමි. එතැන් සිට මා ඇය ගුවන් තොටුපලෙන් පිටව යන තුරුම කතා කරමින් ගියෙමි. ඇයට ඇවිදීමට ඇති අපහසුව නිසා අප දෙදෙනා එම යානයෙන් බට අවසන් මගීන් දෙදෙනා විය.

දුබල සිරුරක සිටි මේ යෝධ ගැහැණිය රැගත් ටැක්සිය නොපෙනන මානයට යන තෙක් බලා සිටියෙමි...

[QUOTE="Mahesh+, post: 19459662, member: 407436"] [b]ජපනුන් සිතන අයුරු[/b] [B][FONT="Arial Black"][SIZE="3"][COLOR="Blue"][CENTER]ජපනුන් සිතන අයුරු (උපුටා ගැනීම මුහුණු පොතෙන්) ගුවන් යානයට නැගුනේ හැරමිටියක් අතින් ගත් අවුරුදු 70 ක පමන පෙනුම ඇති කාන්තාවකි. [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/12278954_10154208283396729_9173287325304991601_n.jpg?oh=bd7d4fd96acc65847353575cd212ae17&oe=570B8F25[/IMG] මගියන් යානයට නැගීමට පෙර ශාලාවේ සිටිය නොයෙකුත් මගීන් දෙස බැලූ මා දුටුවේ ඇය පමනක්ම නොවේ, යුරෝපීයයන්ද, බොහෝ ජපාන ජාතිකයන්ද නෙට්බෝල් කන්ඩායමක, එම කන්ඩායමේ නම මුද්රිත කල ඇඳුම් ඇඳි සුරූපී ලලනාවන් පිරිසක්ද ඒ අතර වූහ.. පැය 12 ක දීර්ඝ ගමනක් යන විටක ඔබට අනිත් පැත්තේ ඇති මගියා කරදර කාරයෙක් නම්, එය ඇත්තටම විඩාව ගෙන දෙන්නකි. එසේ හෙයින් මා බොහෝ විට අසුනේ අනිත් පැත්තේ ඉඳ ගෙන සිටින පුද්ගලයා ගැන විමසිලිවත් වුනෙමි. මගේ යටි හිත නම් මට බල කලේ, අර සුන්දර ලලනාවන්ගෙන් කෙනෙක් වත් මගේ අනිත් පැත්තේ ආසනයේ ඉඳගන්නවා නම් හොඳයි කියලයි. අඩුම ගානේ තමන්ගේ පාඩුවේ නිදාගෙන වත් යන මගියෙක් මා බලාපොරොත්තු වුනෙමි. කරුමෙක මහත ..! මා දුටු වයසක කාන්තාව මගේ ආසනයට යාබද ආසනය හිමිකරුවා විය. වයසක මිනිසුන්ට අනිත් පැත්තේ ආසනයන්හී හිඳ ගෙන මා ලැබූ අමිහිරි අත්දැකීම් පේලියක් මට මතක් විය. 'කොහොමද මහත්මයා' ඇය මා ඇමතීය. අද නම් කනක් ඇහිලා ඉන්න වෙන එකක් නැහැ යයි සිතූ මම, 'ඔහෙ ඉන්නවා නෝනා' …කතාව කෙටි කර ගැන්මේ අභිප්රායයෙන් ඕනෑ එපා ලෙස කීවෙමි…. 'මහත්තයා හොඳ කාලෙ ජපානෙ යන්නේ, සීතලත් නෑ රස්නෙත් නෑ. . .දැන් මා සිතූ පරිදිම ඇය කියවන්නට පටන් ගත්තාය. …'ඔබ කොහේ ඉඳලද එන්නේ, 'මා ඇසුවෙමි. එතනින් පටන් ගත් කතා බහ අනුව මේ ඇයගේ කතාවයි... ඇය නෝර්වේ රටට පැමිනෙන්නේ යුද්ධයෙන් ජපානය අන්තයටම කැඩී බිඳී ගිය කාලයෙන් අවුරුදු පහළොවකට පමන පසුවය. “යුද්ධ කාලේ මම ඉපදුනේ...යුද්ධේ ඉවර වුනත්, අපි කන්නේ බොන්නේ නැතිව වැඩ කලා” ඇය කීවාය. “රට හදන්න ඒ කාලේ හැමෝම උත්සාහ කලා…. සමහරවිට අපි නිදා ගත්තේ වැඩ කරන තැන් වලමයි.... “මේ අතරේ තමා මගේ ස්වාමි පුරුෂයා හමු වුනේ.... මා ඔහුට කැමති වුනෙත්, ඔහු රටට ගොඩක් ආදරේ කෙනෙක් නිසායි..”. අපි විවාහ වෙලා ඉලෙක්ට්රොනික බඩු විකුනන ආයතනයක එකට වැඩ කලා.... ක්රමයෙන් ජපානය දියුණු වෙන්න පටන් ගතා. අපේ ආයතනයත් දියුණු වුනා.... ආයතනයේ බඩු පිටරටට විකුනන්න අවස්ථා ඇති වුනා. ඒකෙ හේතුවක් විදියට තමා අපි දෙදෙනාට නෝර්වේ වලට එන්න සිදු වුනේ”... “ඉතින් දැන් කෝ මහත්තයා? මා ඇසුවෙමි. “ඔහුට ඇවිදින්න බැහැ, මම තනියමයි ජපානෙට යන්නේ. ඔහු මහළු නිවාසෙක ඉන්නේ. ඔහුට දැන් අවුරුදු 80ක් වෙනවා. මගේ වයසත් අවුරුදු 76 ක්. ‘ඉතින් දරුවෙක් එක්ක වත් මේ ගමන එන්න තිබුනනෙ නෝනා. අමාරුවෙන් නේද මේ ගමන යන්නේ?. මා අතුරු ප්රශ්නයක් ඇසුවෙමි. ඇය සිනාසුනාය. ‘අපිට දරුවො නැහැ. එක හේතුවක් දරුවො හදන එක අපි කල් දැම්මා, ඒ තරම් කරදර අපට තිබුනා. ජීවත් වන්නට පුලුවන් වුවත් රටේ අනාගතයට ඒ දවස් වල මිනිස්සු ගොඩක් කැප වුනා... “දැන් ඉන්න අයත් එහෙමද, මා අතුරු ප්රශ්නයක් ඇසුවෙමි....”'මන් හිතන්නේ නැහැ, සමහරවිට යුද්ධයක් ආවොත් නම් එහෙම වේවි, ඇය සිනාසුනාය. ...”ඒ කාලේ වගේ මිනිස්සු මහන්සි වෙලා වැඩ නොකළත්, ජපන් ජාතිකයන් ගොඩක් අවංක නේද? ...මා ඇසුවෙමි. ඔව්, අනිවාර්යයෙන්ම මහත්තයා... ඒක අපේ ගති සිරිත් වල කොටසක්... සුනාමිය ඇති වූ අවස්ථාවේ, ජපානයේ ජන ශුන්ය පාරවල් වල තිබුනු මුදල් ගන්නා ඒ.ටී.එම් යන්ත්රවලට කිසිම ආරක්ශාවක් නොතිබූ බවද, කිසිම ආකාරයේ හොරකමක් මෙකල ජපානයේ සිදු නොවූ බවද මට මතක් විය. මා සුනාමිය වන අවස්ථාවේ ජපානයේ නොසිටියා නම් ඇයගේ මේ කතාව විශ්වාස නොකරන්නට ඉඩ තිබුනි... ...“හැම අවුරුද්දකම ජපානෙ යනවාද? මා ඇසුවෙමි. “අපොයි නැහැ, අවුරුදු කීපයකට සැරයක් මගේ අම්මා ,තාත්තා බලන්න යනවා. අම්මා තාත්තා? මේ කාන්තාවටම අවුරුදු 75ක්, එහෙම නම් අම්මා තාත්තාට කොච්චර නම් වයස ඇතිද, මට මහා විස්මයක් ඇති විය. මගේ මුහුනේ පහල වූ විස්මය ජනක හැඟීම් නිසාද හෝ, ඇය මෙසේ ඇසුවාය. ...” ...මහත්මයා හිතන්නේ මට දෙමාපියන් ඉන්නේ කොහොමද කියලා නේද? මේ මනුස්සයා කොහොමද මම හිතපු දේ දැන ගත්තේ යයි සිතමින් ඇය අනුමාන කල දේ නිවැරදි යයි පැවසූවෙමි.... ... “එහෙත් ඔබ කොහොමද මා සිතපු දෙය දැන ගත්තේ? මා අතුරු ප්රශ්නයක් ඇසුවෙමි. 'මහත්මයා, ජපන් මිනිසුන් බොහෝ විට මුහුනෙන් හැඟීමක් පිට කරන්නේ නැහැ, ආගන්තුකයන් ඉදිරියේ. එහෙත් අනෙකුත් ජාතිකයන් එහෙම නැහැ. ඔබ පුදුම වූ ආකාරය මා තේරුම් ගත්තා. හොඳයි ඔබ ගේ ප්රශ්නයට පිළිතුර මේකයි”.... ... මගේ පියාට දැන් අවුරුදු 101 ක් මවට අවුරුදු 97 ක් වයසයි. අම්මාට අමතක වීමේ රෝගය තියෙනවා. ඇය මා හඳුනන්නේ නැහැ.... ... “එහෙම නම් තාත්තාත් අම්මාත්, ඔබගේ සහෝදරයෙක්ගේ හෝ සහෝදරියක් ලඟ ඉන්නවා ඇති නේද?...” අපෝ නැහැ, ඔවුන් තනියමයි ඉන්නේ, එහෙත් මේ ලඟදී මගේ පියාට ඇවිදින්නට නොහැකි වුනා. ඒ නිසා දැන් මහළු නිවාසෙක ඉන්නවා. ඔහු එහෙත් මගේ අම්මා නැතිව ඉන්න කැමති නැති බව මට හැඟුනා. ඒ නිසයි මා මේ යන්නේ, ඔහුව මහළු නිවාසෙන් ඉවත් කරලා නැවත ඔවුන්ගේ නිවස් වෙත ගෙනෙන්නට. මගේ මවට ඔහු බලා ගැනීමට වාරු නැහැ. ඒ නිසා මා හිතා ගත්තා, මා නැවත ජපානය වෙත යා යුතු බව”... 'ඉතින් ඔබට ඔබගේ ස්වාමි පුරුෂයා මඟ හැරෙනවා නේද?, මා ඇසුවෙමි...” ඔව් ඒක නම් එහෙම තමා, එහෙත් මට කවදාවත් මගේ දෙමාපියන්ට උදව් කරන්න බැරි වුනා. සල්ලි අතින් මට ලොකු අමාරුවක් නැහැ, එහෙත් සල්ලි වලින් විතරක් මේ දෙය කරන්නට විතරක් බැහැ”... ඇය වුලන් තොප්පියක් සහ, බාගෙට නිමවුනු තවත් වුලන් තොප්පියක් අත් බෑගයෙන් එලියට ගත්තාය. වුලන් මහන කටු දෙකක් ගෙන ඇය එම තොප්පිය මහන්නට පටන් ගත්තාය. 'කාටද මේ තොප්පි ? “මගේ අම්මට සහ තාත්තාට, මේක ඔහුට මගෙන් තෑග්ගක්. අම්මා මාව හඳුනන්නේ නැති වුනත්, එයාටත් තොප්පියක් මැහුවා...ඉතින් ඕවගෙ එකක් කඩෙන් ගන්න පුලුවන්නේ. මේ දවස්වල කව්ද ඕව මහන්නේ? තාත්තා මේකට වඩා කැමති වේවි යයි මට හිතෙනවා ඇය කීවාය. එන ගමනේදීයි, අම්මටත් තොප්පිය හැදුවේ...”... “අම්මා, දුවණිය හඳුනන්නේ නැති වීම ඇයට අදාළ නැත...අවුරුදු 75ක් වයස දියණිය සිය දෙමාපියන් බලා ගනී”... මෙය ලංකාවේ පුවත් පතකට නම් හොඳ ශීර්ෂ පාටයකි. අපූරු මනුස්සයෙක් නේ...මා සිතුවෙමි... අප කතා කරන අතරතුර ගුවන් සේවිකාව ආහාර පිළිගැන්නුවෙන් කතාව ටිකකට නැවතුනි. කෑම සමඟ බනිස් ගෙඩිද තිබිණ. බනිස් සමඟ දහවල් ආහාරය ගෙන පුරුදු නැති මා, බනිස් ගෙඩියත් තව තව මා අකමැති දේවල් ඉවතින් තැබුවෙමි. මෙය බලාගෙන සිටි මගේ ජපන් හිතවතිය මෙසේ පැවසුවාය. 'ඇයි ඒවා විසි කරන්න ඉඩ දෙන්නේ, ඒවායේ අයිතිය ඔබටනෙ, පසුව නැති කෙනෙකුට දුන්නත් පින් සිද්ද වෙනවනෙ? ...ඔබ ඒවා විසි කරනවා නම් මට දෙන්න'... “ඔබ මේ කෑම මගෙන් ඉල්ලුවාට වරදක් නැහැ,.. එහෙත් වෙන කෙනෙක් ගෙන් ඉල්ලුවා නම් ඔබ හිඟන්නෙක් යයි වැරදියට හිතන්න ඉඩ තියෙනවා” , මා කීවෙමි. ‘අපි මේ විදියට හිතුවා නම් අද අපට රටක් නැහැ මහත්තයා’ , ඇය ගේ පිළිතුර විය. ...“කවදාවත් කෑම විසි කරන්න එපා මහත්මයා, මට තවම මතකයි ජීවත් වෙන්න අපි තණකොලත් කෑවා යුද්ධේ දවස්වලදී”... “...අදත් අනන්ත මිනිසුන් ලෝකය පුරා ඉන්නවා කන්න නැති”... ... පැයක් දෙකක් පමණ මා නිදා ගතිමි. වෙලාවකට, හැඝීම් රහිතව ඔහේ පෙරළී, පෙරළී යන වළාකුල් දෙස බලා සිටියෙමි. එහෙත් මගේ හිතවතිය වුලන් තොප්පිය මහන එක අත හැරියේ නැත. ජපානයට යානය ලඟා වීමේදී ඇය දෙවන තොප්පිය මසා ඉවර කර තබිණ. තොප්පි දෙක දෙස බලමින් සිටි ඇයගේ මුහුණේ ඇති වූ පිබිදීම මා දුටුවෙමි. එතැන් සිට මා ඇය ගුවන් තොටුපලෙන් පිටව යන තුරුම කතා කරමින් ගියෙමි. ඇයට ඇවිදීමට ඇති අපහසුව නිසා අප දෙදෙනා එම යානයෙන් බට අවසන් මගීන් දෙදෙනා විය. දුබල සිරුරක සිටි මේ යෝධ ගැහැණිය රැගත් ටැක්සිය නොපෙනන මානයට යන තෙක් බලා සිටියෙමි...[/CENTER][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom