ජපානයට පැමිණිමට පෙර
2017දෙසැබර් මස 25 දින ජපානයේ යොමිඋරි ශින්බුන් කියන පුවත්පතින් ගත් පුවතක්. ජපානයට පැමිණිමට පෙර දැනුවත් වෙමු....
පාසල් ගාස්තු ,ගෙවල්කුලී සහ ණය බරින් මිරිකෙන
විදේශීය සිසුන්ට රැකියා නීති රීති ආරක්ෂා කල නොහැකිය
විදෙස් සිසුන් අධ්‍යාපන හා සරණාගතයන් වශයෙන් ජපානයට පැමිණෙන විට ආගමන නීති රීති වලට අනුව අනුමත (සතියකට පැය 28ක් පමණක් වැඩ කලහැකියි)යන නීතිය උල්ලංඝණය කර රැකියාවේ නියුක්ත වූ බව හෙළිදරවු වන අවස්ථා වැඩි වී ඇත .
විදේශීය ශිෂ්ය්යන්ගේ පාපොච්චාරණයටඅනුව ණය ආපසුගෙවීම හා ජීවන වියදම උපයා ගැනීම උදෙසා නීති රීති උල්ලංඝනය නොකර සිටීමට නොහැකි අවස්ථා ඇති බව පැහැදිලි වේ .
●(ජපානයට එනවිට යෙන් ලක්ෂ 8යි ,ජපානයේ ජීවත්වීමට මාසෙකට යෙන් ලක්ෂ 2ක් අවශ්යේයි .නීති රීතිකොහෙත්ම රකින්න පුළුවන්කමක් නැහැ )
තෝකියෝ නගරයේ විශ්ව විද්යා්ල අධ්යාොපනය ලබන නේපාල ජාතික ශිෂ්යෝයෙක් (27)එසේ හෙලිදරවු කළේ ය. නේපාලයේ බඝවතී නගරයෙන් පැමිණි ඔහු අධික හිමපතනය හේතුවෙන් රැකියාවක් කිරීමටද අපහසු බැවින් 2013 වසරේ ජපානයේ රැකියාවක් කිරීම උදෙසා (ශිෂ්යට )වීසා ලබා ජපානයට පැමිණ ජපානයේ ජපන්භාෂා පාසලකට ඇතුලත් වී ඇත .
පාසල් ගාස්තුව ලක්ෂ යෙන් 71/2ක් පමණ ,ඒජන්සි කරුවාට යෙන් 50000ක් පමණ ගෙවා පැමිණි බැවින් ජපානයට එන විටම යෙන් ලක්ෂ 8ක නය බරක් උර මතට පැටවී තිබේ.(සුමානෙකට පැය 28යි වැඩ කරන්න පුලුවන් කියන්නෙ පැය කට යෙන් 1000ක් ලැබුනත් මාසෙටම යෙන් 110000කට වඩා හොයන්න බැහැ . හවස 5:00 ඉඳලා රෑ 10:00වෙනකම් පුංචි කඩයක වැඩ කරලා ඊට පස්සේ තැබෑරුමක එලි වෙනකම් වැඩකරන එක අවු 21/2ක්ම කරලා යාන්තම් ණය ටික ඔක්කොම ගෙවලා ඉවරකර ගත්තා . කැම්පස් එකකට ඇතුල් වෙලා ඉන්න දැන් නම් හොඳ ගෙවීමක් කරන රස්සාවකට යන්න පුළුවන් වුන නිසා දැන් නම් පය 28 සීමාවෙ වැඩ කරගෙන ඉන්නවා)
තවද මෙම තරුණයා (නේපාලයේ ගොඩාක් අය සංක්රවමණික කම්කරුවන් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඒත් කම්කරු වීසා ලබාගන්න අමාරු නිසා ශිෂ්යර වීසා වලින් එනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ )යයි පැහැදිලි කළේය .
●ගිණුම් කිහිපයක් තබා ගැනීම
පැය 28ක තබා ගන්නා සිසුන් අමතර රැකියා කිහිපයක නිරත වන අතර එක් රැකියාවක සේවා කාලය පැය 20~25ක තබාගන්නා අවස්ථා බහුලය . රැකියා අවස්ථා ලබා ගැනීමට අපහසු නොවන්නේ නිතරම සේවකයන් හිඟ කමින් පෙලෙන පුංචි කඩ සහ තැබෑරුම් රැකියා ලබා දීමට සැදී පැහැදී සිටින බැවිනි . විදේශිකයන්ට ජපානයේ තාක්ෂණ දැනුම ලබා දෙන (විදේශිකයන් නිපුණතා පුහුණු කිරීමේ )වැඩ පිළිවෙල මගින් කම්කරු සේවය ලබාගැනීම උදෙසා පමණක් විදේශිකයන් යොදාගැනීම අනුමත නොකරයි . අනෙක් අතට විදේශීය සිසුන්ට රැකියා තෝරා බේරා ගැනීමට ක්රරමවේදයක් නොමැති බැවින් රැකියා සපයන ආයතන වලට තිබෙන නිදහස වැඩිය.
2010දීජපානයට පැමිණි තෝකියෝ නගරයේ පදිංචි වියට්නාම් කාන්තාවත් (33) ජපන්භාෂා පාසලට යන අතරතුර සතියේ දිනවල සවස් භාගයේ සිට තැබෑරුමක සේවය කළ අතර ,සති අන්තයේදී කෑම පාර්සල් සාදන ආයතනයක සේවය කරමින් සතියකට පැය 40කට අධික ප්ර්මානයක් රැකියාවේ නියුතු වුවාය. මාසික වේතනය යෙන් 150000~160000ත් අතර විය. රැකියා කිහිපයක් එකවිට කිරීම හෙළි නොවීම පිණිස ,එක් එක් රැකියාවේ වේතනය බැංකු ගිණුම් කිහිපයකට බැර වන සේ ගිණුම් කිහිපයක් උපයෝගී කරගෙන ඇත.
වර්තමානයේ අධ්යාාපන ආයතනයක ස්ථිර රැකියාවක නියුතු 28හැවිරිදි කාන්තාවක් සතියකට පැය 28කට වඩා වැඩ කරන මිතුරන් බොහෝ දෙනෙක් දැක ඇත . ඇය මෙසේ පවසයි (ජපානයත් විදේශීය සිසුන් ව පහසුකමක් විධියට පාවිච්චි කරනවා .වැඩිදෙනෙක් ව ශිෂ්‍ය යන් විධියට බඳවාගෙන පාසැල් ගාස්තු ලබා ගන්නා අතර අනෙක් පැත්තෙන් ශ්රිම හිඟය පුරවා ගන්නවා)
●වැඩිම සිසුන් වියට්නාමයෙන්
අධිකරණ අමාත්යාං ශයට අනුව වසර 10කටපෙර 380ක් වූ ජපන්භාෂා පාසැල් ප්රුමාණය වර්තමානයේදී පාසැල් 643 ක් දක්වා වැඩි වී තිබේ . ශිෂ්යම සේවා සංවිධානයේ පර්යේෂණයකට අනුව 2016යේ මැයි මාසය වනවිට 68165ක විදේශීය සිසුන් ප්රවමාණයක් ජපන්භාෂා පාසැල් වලට ඇතුලත් වී තිබේ . රටවල් හා ප්‍රාදේශ අනුව බෙදා වෙන් කලවිට වැඩිම සිසුන් ප්‍රාමාණය වන සිසුන් 25228දෙනෙක්වි යට්නාමයෙන් ජපානයට පැමිණ තිබු අතර එය මුළු ශිෂ්ය් සංඛ්යාිවෙන් 37%කි.
උපදේශන සමාගමක් පවත්වාගෙන යන වියට්නාම සිසුවෙකුට උපකාර කරන පුද්ගලයෙක් පවසන ආකාරයට ජපානයේ පළමුවසරේ අධ්යාලපනයට ඒජන්සි ගාස්තු,පාසැල් ගාස්තු,නිවාස කුලී යනාදිය ඇතුළත්ව ලක්ෂ 15-20ක් පමණ වැය වේ. දුප්පත් පවුල්වලට (සල්ලි ණයට හරි ගත්තත් කමක් නැහැ රස්සාවක් කරනගමන් ඒක ආපහු ගෙවන්න පුළුවන් .අනික උගත්කමත් ලැබෙනවා )යයි පවසන ඒජන්සි කරුවන් පවා සිටියි. එහි ප්ර්ථිපලයක් ලෙස ජපානයට පැමිණි පසු ණයබරින් මිරිකෙන සිසුන් බොහෝ පිරිසක් සිටින බව පැවසේ .
සිසුන්බඳවා ගැනීමේ පැත්තෙන්ද ගැටළු තිබේ . ජපන් භාෂා පාසැල් තාවකාලික සේවකයන් සැපයීමේ ව්යාගපාරයක නිරත වන අතර කර්මාන්ත ශාලාවල රැකියා වලට සිසුන් සපයා සතියකට පැය 28කට වඩා සේවය ලබාගත් බව පැවසෙන අවස්ථාද ඇත. තෝකියෝ නගරයේ පිහිටා තිබෙන ජපන්භාෂා පාසැලක විදුහල්පති වරයෙක් පවසන අන්දමට (විදේශිය ශිෂ්‍යින් ව (මුදල්))වශයෙන් මිසක් නොදකින පාසල් තියෙනවා . වංචාකාරී පාසල් තහනම් නොකරන්තාක් කල් පාසල්වලට මෙන්ම ශිෂ්යින්ටද අවාසනාවන්ත තත්වයක් උදාවෙනවා )යනුවෙන් ඔහු චෝදනා කරයි . ෂිහොකෙයි /කන්සයිගකුඉන් විශ්ව විද්යාවලයේ මහාචාර්යවරයා (ජාත්යනන්තර සංක්රිමණිකයන් පිළීබඳ පර්යේෂණ වාර්තාවේ ) (විදේශීය සිසුන් ,අධ්යානපන ආයතන ,රැකියා ස්ථාන යන සියල්ලටම ගැලපෙන විසඳුමක් නොමැති වීම යථාර්තය) බව පවස යි . (මේ ආකාරයට නම් සැබැවින්ම අවංක විදේශිය සිසුන්ට හා අධ්යාවපන ආයතන වල පවා ප්ර්තිරූපයට හානිසිදුවෙනවා .)
(අධ්යා්පන සුදුසුකම් හා ආර්ථික පසුබිම විස්තරාත්මකව සොයා බලන වැඩ පිළිවෙලක් සකස් කරන අතරම පාසලේ දේශන වලදී නිදා වැටෙන සිසුන්ගේ සේවා ස්ථානවලින් රැකියාවේ ස්වරූපය විමසා බැලීම වගේ විස්තරාත්මකව සොයබලනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ .) යි මහාචාර්ය වරයා වැඩිදුරටත් පවසයි .
විදේශීය සිසුන්ගේ නීති වීරෝධී සේවා කාලය වැඩි වේ
පසුගිය වසරේ පැමිණිලි 1010කින් (සතියකට පැය 28වැඩි සේවය )අඩක් ඉක්මවයි
නීති වීරෝධී ලෙස රැකියා වල යෙදී අත් අඩංගුවට පත් වන විදේශීය සිසුන්ගේ ප්රිමානය වසරින් වසර වැඩි වන අතර 2016 වසරේ එවන් අවස්ථා 1010ක් බව අධිකරණ අමාත්යංයශයේ වාර්තා පෙන්වයි .විදේශීය සිසුන්ට අනුමැතිය දී තිබෙන (සතියකට පැය 28)කාලය ඉක්මවා සේවය කරන අවස්ථා ඉන් අඩකට වඩා ඇත. විදේශීය සිසුන් අමතර රැකියා කිහිපයක් කරන අවස්ථා වලදී ,ආගමන බලධාරීන්ට සහ සේවා යෝජකයින්ට සේවය කරන මුළු පැය ගණන ගණනය කිරීම අපහසු බැවින් අමාත්යං්ශය එය (අයිස් කන්දක )(අඟ )කොටසමෙන් හසුකර ගැනීමට අපහසු තත්වයක් වශයෙන් සලකයි .
ආගමන විගමන හා සරණාගත සංක්රිමණ නීතිවල (විදේශීය සිසුන් සතියකට පැය 28ක් ඇතුලත කාලයක් නම් රැකියාවක නිරතවී මුදල් උපයාගත හැක )යනුවෙන් සඳහන් වේ . එම කාලය ඉක්මවන විට නීති වීරෝධී වන අතර (නුසුදුසු ක්‍රි යා )වශයෙන් නම් කොට වංචාව තහවුරුවුවහොත් ශිෂ්යඩ භාවය අහෝසිවන අවස්ථා ද ඇත . (විදේශයක අධ්යාීපනය ලබන )යන සුදුසුකම යටතේ ජපානයේ සිටීමට අවසර ලබා ඇති විදේශිකයින් ප්රුමාණය 2012වසරේ අගභාගය වනවිට 180919දෙනෙක් වූ අතර එය 2016 වසර වන විට 270733දෙනෙක් දක්වා වැඩි වී තිබේ . මීට අනුකූලව නීති වීරෝධීව රැකියාවල නිරත වී හසුවන සංඛ්යාඩවද ,2012 වසරේ 624ක් වූ අතර එය වසරින්වසර වැඩි වෙමින් පැමිණ ,2016දී වැඩිම සංඛ්යාබව වියට්නාම ජාතිකයින් 664ක් ද ,චීන ජාතිකයින් 290 දෙනෙක්ද විය.
විදෙස් සිසුන්ගේ නීති විරෝධී සේවය 2006වසරේදී 2784ක් ලෙස උපරිමයට ලඟා වී ඉන්පසු ක්රිමයෙන් පහළ යමින් පැවතුනද, ආසියාව තුළ ජපානයේ අධ්යායපනය ලැබීම ජනප්රිරය වීම ,ජපානය ඇතුලත ඇති ශ්රයම හිඟය යනාදිය හේතුවෙන් නැවතත් එම නීති විරෝධී සේවය ඉහළ යාමට පටන් ගත් බව පෙනෙන්නට තිබේ.
*විදේශීය සිසුන්ගේ සංඛ්යාරව සහ නීති වීරෝධී සේවයේ නියුතු වී හසුවූ අවස්ථා ගණන
විදේශීය සිසුන්ගේ සංඛ්යාඛව
නීති වීරෝධී සේවයේ නියුතු වී හසුවූ අවස්ථා ගණන
විදෙස් සිසුන්ගේ ප්රයමානය සිසුන් වැඩිම රටවල් 5අනුව
2016වසර අග වනවිට මුළු ගණන
චීනය 115278
වියට්නාමය 62424
නේපාලය 22967
කොරියාව 15438
තායිවානය 9537
ජපන්භාෂා පාසල් (එකම වසරේ මැයි මාසය වනවිට )
වියට්නාමය 25228
චීනය 23221
නේපාලය 6015
ශ්‍රීල ලංකාව 2071
තායිවානය 1929
*අධිකරණ අමාත්යංාශයේ සහ ශිෂ්යි සුභසාදන සංගමයේ ලියවිලි වලට අනුකූලව සකසන ලදී
හසුවූ විදේශීය සිසුන්ගෙන් අඩකටත් වඩා ජපන් භාෂා පාසල් ශිෂ්යියන් වන අතර ඔවුන් බොහෝ විට පාසලේ දේශන වලට සහභාගීනොවී රැකියාවේ නියුතු වූ පිරිසක් වූහ .
විදේශීය සිසුන්කර්මාන්ත ශාලා වල සේවයේ යොදවා පය 28කට වඩා සේවය ලබා ගත් බව ට අධ්යාාපන ආයතන ප්රිධානීන්ව වංචා විමර්ශන අංශයෙන් ප්ර්ශ්ණ කළ අවස්ථාද තිබේ.අමාත්යංයශය ඊට පිලියමක් ලෙස මේ වසරේ ජූලි මාසයෙන් පසු නීති විරෝධී රැකියා වල යෙදෙන බවට කැපීපෙනෙන වියට්නාමය ,චීනය ,නේපාලය ,මියන්මාරය ,ශ්‍රී ලංකාව යන රටවල් 5අරභයා එම රටවල සිසුන් ජපන්භාෂා පාසල් වලට ඇතුළත් වීමේදී ක්‍රියාත්මක කෙරෙන නීති රීති තද කිරීමට පියවර ගෙන ඇත . ඒ අනුව අධ්යානපනයට වැයවූ මුදල් ලබාගත් ආකාරය පැහැදිලි කෙරෙන ලියකියවිලි සහ බැංකු ගිණුම් වල පිටපත් ඉදිරිපත් කිරීම අත්යාිවශ්යස වන අතර බ්රෝබකර් වරුන්ගෙන් විශාල වශයෙන් මුදල් ණයට ගෙන අයඳුම් කරන අයඳුම් කරුවන් ප්‍රතික්ශේප කෙරෙනු ඇත.

Last edited: