ඉන්දියාවේ චන්ද්‍ර්‍යාන් 03 අද හවස 6.04 ට සඳ මතට ගොඩ බෑමට නියමිතයි.
රුසියාවේ Luna-25 විනාශයට පත් උනා.
දැන් ජපානය සිය මංගල සඳ ගමනට සූදානම් වෙනවා. ඒ JAXA හෙවත් Japanese Aerospace Exploration Agency ය මගීන් අගෝස්තු 26 වන දින SLIM නමින් සඳ යානයක් පිටත් කිරීම සමගයි.
මේ වසර තුල ලෝකයා සඳ ගමනට මෙතරම් උනන්දු වන්නේ මන්දැයි තවමත් පැහැදිලි නෑ. ඒ යන්නේ ජලය තිබේ දැයි සොයා ද? නැතිනම් ඒ පිටින් දාලා වෙන මූලද්‍රව්‍ය සොයමින් ද?
ලෝකයේ තාක්ෂණයේ දියුණුවත් සමග විවිධ නිශ්පාදන සඳහා අමුද්‍රව්‍ය අලුතින් සොයා ගැනීම අවශ්‍ය උනා. මේ අතර අත්‍යාවශ්‍ය නව ලෝහ මාදිලි පෘථිවිය මත තිබෙන්නේ බොහෝ දුලභව.
මේ පෘථිවි ගෝලය හැදෙන විදියටම තමයි අනෙකුත් ග්‍රහ වස්තූන් හට ගන්නේ. ඒ නිසා මේ කාර්මික රාජ්‍යයන් සොයන්නේ පෘථිවිය මත දුලබ හෝ මෙහි නැති අනෙකුත් මූලද්‍රව්‍යයන් විය හැකියි.
ඔවුන් යම් දෙයක් සොයා ගත හොත්, මේ කර්මාන්ත වල අනාගතය වෙනස් වේවි.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්
#හරිත