ජපානයෙන්එනටින්මාළුකන්නඑපා
ජපානයේ නිෂ්පාදිත හෝ එරටින් ගෙන්වන කිසිදු ටින්මාළු වර්ගයක් පරිභෝජනයට නොගන්නා ලෙසට ශ්‍රී ලංකා රජය ජනතාවට දැනුම් දීමක් සිදු කර තිබේ.
මෑතකදී ෆුකුෂිමා ප්‍රදේශයේ සිදු වූ න්‍යෂ්ඨික බලාගාර පිපිරුමෙන් නිකුත් වූ විකිරණශීලී මූල්‍ය ද්‍රව්‍ය හේතුවෙන් මෙම දැනුම් දීම සිදු කර ඇති අතර වාර්තාවන නවතම තොරතුරුවලට අනුව එම විකිරණ මූල්‍ය ද්‍රව්‍ය ජපානය ආශ්රිත මුහුදු ජලයට එක්වී ඇත. එය එරට ධීවර කර්මාන්තයට සහ ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල කිරීමට සමත්ව තිබේ.
ජපාන රජය ඊයේ (23) වන විට මෙම බලපෑම් එල්ල වී ඇති මුහුදු ජීවීන් හා ඒ ආශ්රිත පරියේෂණ කඩිනම් කර ඇත.
එසේම මේවන විටත් විකිරණවල බලපෑමක් එරට දියර කිරි, නළ ජල සහ ආහාරයට ගන්නා පළා වර්ග වලට එල්ල වී තිබේ.