ජපානයෙන් එන අනාගත දියයට විස්මිත නගරය මෙන්
ජපන් සමාගම මේ විස්මිත නව නිවාස සංකීර්ණය සැලසුම් කර ඇත්තේ තව වසර 15කින් පදිංචි වීම සඳහායි. ඒ කාලය වන විට ඇති වන නිවාස දේපළ හිඟය වෙනුවට පිළියමක් ලෙසයි, මේ නව සමුද්‍ර ජනපද ක‍්‍රමය ඉදිරිපත් කර ඇත්තේ.
ජපානයේ ෂිමිසු කෝපරේෂන් ආයතනය තමයි, මේ ‘නවීන යුගයේ ඇට්ලාන්ටිස්’ යනුවෙන් හැඳින්වෙන මෙම අසිරිමත් නගරය ඉදිකරන්නට යන්නේ. මෙය හඳුන්වා ඇත්තේ ස්වයං-පෝෂිත නාගරික ප‍්‍රජාවක් ලෙසයි.
සාගර සර්පිල ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙන මෙයට ජලරෝධක නිවාස ගණනාවක් ඇතුළත් හැඩයෙන් ගෝලාකාර නිවාස සංකීර්ණයක් තියෙනවා. ඒවා යෝධ සර්පිලයකින් තමයි, සම්බන්ධ වන්නේx ඒවාට බලශක්තිය සැපයෙන්නේ මීතේන් නිපදවන ක්‍ෂුද්‍රජීවීන් තනන කම්හල් විශේෂයකින්.
සාගර පත්ලේ ඇති පොළොවේ දුර්ලභ සම්පත් ප‍්‍රයෝජනයට ගනිමින්, මෙහි ජනතාවට වාසය කළ හැකි පරිසරයක් ඇති කරන්නයි, ඔවුන් බලාපොරොත්තු වන්නේ. සර්පිලයේ පහළට යන්නේ ගෝලාකාර ප‍්‍රවාහන මාධ්‍යයක් මගිනුයි.
මෙවැනි විස්මිත නිවාස සංකීර්ණයක 5000කට පමණ ජනතාවකට සුවපහසු ඇතිව ජීවත් වෙන්න පුළුවන්. සර්පිලයේ මුදුනේ මේ පෙනෙන්නේ ඒ විනිවිදක විශාල නිවාස සංකීර්ණයයි. මෙම නිවාස ගෝලය සාමාන්‍යයෙන් සාගරයේ මතුපිටට ආසන්නව පිහිටන සේ ස්ථාපිත කර ඇත්තේ සූර්යාලෝකයෙන් ලබා ගත යුතු දේ ලබා ගැනීම පහසු කරනු පිණිසයි. නමුත් කාලගුණයේ තත්වය අසතුටුදායක වූ අවස්ථාවක දී මේ විස්මිත සාගර නගරයට සර්පිලය දිගේ පහළ යන්නට පුළුවන්.
මේ පෙනෙන දර්ශන සිත්තරකු ඇඳපු ඒවා. මෙම රූප සටහන් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ජපානයේ තියෙන ලෝක ප‍්‍රකට ඉදිකිරීම් සමාගමක් වූ ෂිමිසු කෝපරේෂන් විසිනුයි.
http://www.malkakulu.com/2015/03/blog-post_16.html

Last edited: