ජපානයෙන්_සල්ලි මල්ලක් ලංකාවේ දියුණුවට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජපානයෙන්_සල්ලි මල්ලක් ලංකාවේ දියුණුවට

    ජපානයෙන් කෝටි 6000ක සල්ලි මල්ලක් ලංකාවේ දියුණුවට

    n-srilanka-a-20151007-870x542__1499686369_58.153.150.155.jpg


    ජපන් යෙන් මිලියන 44,767 ක (රුපියල් මිලියන 60,407 පමණ)ක ණය මුදලක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (Jica) වෙතින් ලබාදීමට ජපන් රජය එකඟතාවය පළකර තිබෙනවා. ඒ ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ වාරිමාර්ග හා ග්‍රාමීය හා නාගරික ජලසම්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම වැනි මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසාය.

    මෙරට ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමට මෙන්ම ප්‍රාදේශීය විෂමතාවයන් අවම කිරීමටද දායක වෙමින් උතුරු, නැගෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වල මූලික යටිතල පහසුකම් වන ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ වාරිමාර්ග හා ග්‍රාමීය ජලසම්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් ජනතාවගේ ජීවන මාර්ගයන් මෙන්ම ජීවන තත්ත්වයද ඉහල නැංවීම අරමුණු කර ගනිමින්, පිබිදෙන කලාපයන්හි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක ඉන් සිදු කෙරෙන එක් ව්‍යාපෘති්යකි.

    කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා නල ජල පහසුකම් සැපයීම සඳහා කළුඟග ජල සම්පාදන පහසුකම් පුළුල් කිරීම හා ජලය බෙදාහැරීමේ පද්ධතිය නවීකරණය කිරීම මඟින් බස්නාහිර පළාතේ දකුණු ප්‍රදේශයන්ට පිරිසිදු පානීය ජලය ලබාදීම මෙන්ම ජලසම්පාදන කාර්යක්ෂමතාව ඉහල නැංවීම මගින් එම ජනතාවන්ගේ සෞඛ්‍ය තත්වය හා ජීවන තත්වය ඉහල නැංවීම අරමුණු කර ගනිමින්, කළුගඟ ජල සම්පාදනය පුළුල් කිරීම තවත් ව්‍යාපෘතියකි.



    source: neth news
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඔය සල්ලි වලින් වැඩි කොටසක් දේශපාළුවන්ගෙ බඩේ
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Lankawe Car tax eka tikak adu kala nan Japan walata oya salli tika with in 1 year unge rata tama adinna puluwan.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Lankawe Car tax eka tikak adu kala nan Japan ata oya salli tika 1 year ethulatha unge rata tama adinna puluwan.

    :yes: awapathaya awapathya kiyala kattiya keguwata wahanwa adu karanni kattiyage balaparothuwa. adu unagaman wenne okai :yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    සුළු පොලියක් අය කරන්නේ.මරා වගේ ගිණි පොලියට ණය ගන්නේ නැහැ මේ ආණ්ඩුවෙන්.

    උඹේ අම්මද කිව්වේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැනුත් ගෙවනවානේ මරා ගිණි පොලියට ගත්ත ණය.:rolleyes:

    කෝ බන් උඹලා ණය ගෙවනවා කිවුවට රටේ ණය බර රුපියලක් වත් අඩුවෙලා නෑනේ.උඹලා කාටද ඔය ණය පියෙවුවේ?සිරිකොතේ ණයද උඹලා ගෙවුවේ?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හොර තක්කඩියන්ට සල්ලි මල්ලක් නෙමේ නැවක් දුන්නත් වැඩක් නැ .මහබන්කුවටයි අන්තිමේ පන්සල්වල පින්කැටේටයි වෙච්ච දේම තමයි වෙන්නේ:rofl::dull::P

    මිස්ට ක්ලීන් ඕකගේ අහවල් එක වෙන්නැති :dull: