ජපානයේ අනවසරයෙන් සිටීමෙන් අවාසනාවන්ත සිද්දියක් ...

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    OW BAN WADEEK EE AIYA ROYAL EKATA GIHIN THIYENNE 2007 THAMA JAPAN AWITH THIYENNE DAIGAKU N1 THIYANAWA NISSAN EKE WADA KARANNE JAVA PROGRAMMER KENEK PADINNE GTR EKK PATTA LIFE EKK GEWANNE UN
    atsugi nissanda ?
    Japan wala JAVA walata ochchara gewanawa kiyala ehuwamai :o
    GTR ekak nam ganna loku case ekak nehene.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,668
    113
    Piliyandala
    කොරියෝ නයි වයිරයි ජප්පෝ එක්ක උන්ගේ කොරි යුද්දේ කාලේ උන්ගේ ගෙවල් වලට පැනල මිනිස්සු ළමයි මරල ගෑනු ටික අරන් ගිහිල්ල තියෙනවා තියාගෙන දුෂණය කරන්න

    මට විස්තරේ කිව්වා අපේ කම්පනියේ කොරියා කියන උන් ජපන් වාහයනක් වත් පාචිච් කරන්නේ නෑ ලු (ළඟ තිබ්බ ෆොක් ලිෆ්ට් එක TOYOTA මම එක පෙන්නලා ඇහුව මේ මොකක් ද කියල එතකොට, අරූ මට ගහන්න පැන්න)