ජපානයේ අලුත්ම සුපිරි train එක

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ජපානයේ අලුත්ම සුපිරි train එක

ජපානයේ මගීන් ප්රවාහනය සඳහා යොදාගන්න ප්රධාන මාර්ගය දුම්රිය සේවයයි. ලෝකයේ වඩාත් කාර්යබහුල දුම්රිය ස්ථාන 51 අතුරින් 45 ක් එහි පිහිටා ඇත.
ජපානය කියන්නේ තාක්ෂනය අතින් ඉතාමත් දියුණු රටක්. ඉතින් නවීන තාක්ෂණයත් යොදාගෙන මගීන්ගේ සැප පහසුව වෙනුවෙන් අති නවීන පහසුකම් වලින් සමන්විත
දුම්රියක් හඳුන්වා දී තිබෙනවා. එම දුම්රිය නම් කර තිබෙන්නේ 'Sunrise Express' ලෙසයි.

මෙම දුම්රියේ ගමන් කිරීම ජපන් ජීවිතයේ සංස්කෘතික අත්දැකීම් මෙන්ම විස්මිත භූ දර්ශන දැකීමේ අවස්ථාවද උදාවෙනවා. මෙහි ගමන් කරන අයට සුව නින්දක්
ලබාගැනීමට මෙන්ම ඇඟේ පතේ වෙහෙස නිවාගන්න ස්නානය කිරීමටත් අවස්ථාව තියෙනවා. ඒ වගේම මෙහිදී රසවත් ආහාර පාන ද ලබාගැනීමට පුළුවන්.
ඉතින් ඔබට ගමනාන්තය වෙනකන්ම සුපිරි හෝටලයක ඉන්නවා වගේ අත්දැකීමක් තමයි ලැබෙන්නේ.

SLvxjY2.jpg

SUvIyXQ.jpg

jNochuQ.jpg

XeV4Ida.jpg

6LH7XH3.jpg

EMBfq3K.jpg

Uogc3iT.jpg

dJqPbbn.jpg

l0IOuYF.jpg

4VxKZwh.jpg

QCXhAl0.jpg

e2Wd0aD.jpg

HEhAAi4.jpg

SEO07Pf.jpg

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    බලා වැලපෙමි නෙලාගනු බැරි කොච්චි සිහිනේ....
    අපේ පාලකයෝ විතරක් නෙවෙයි, කොච්චි ගැන ඔක්කොම දන්නවා කියන උන්ටත් මේක දියුණු කරන්න කිසිම උවමනාවක් නෑ ... තම අර ටිකට් එක වෙනුවට බස් වල පාවිච්චි කරන මැෂින් එක දෙන එක හොදද අහපුවම අරක කලාවක් කියල කියවන්න ගත්ත..

    ++++
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    බලා වැලපෙමි නෙලාගනු බැරි කොච්චි සිහිනේ....
    අපේ පාලකයෝ විතරක් නෙවෙයි, කොච්චි ගැන ඔක්කොම දන්නවා කියන උන්ටත් මේක දියුණු කරන්න කිසිම උවමනාවක් නෑ ... තම අර ටිකට් එක වෙනුවට බස් වල පාවිච්චි කරන මැෂින් එක දෙන එක හොදද අහපුවම අරක කලාවක් කියල කියවන්න ගත්ත..

    ++++

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113
    බලා වැලපෙමි නෙලාගනු බැරි කොච්චි සිහිනේ....
    අපේ පාලකයෝ විතරක් නෙවෙයි, කොච්චි ගැන ඔක්කොම දන්නවා කියන උන්ටත් මේක දියුණු කරන්න කිසිම උවමනාවක් නෑ ... තම අර ටිකට් එක වෙනුවට බස් වල පාවිච්චි කරන මැෂින් එක දෙන එක හොදද අහපුවම අරක කලාවක් කියල කියවන්න ගත්ත..

    ++++
    Paalakayonta banala wadak na ban. Ape hukannoth hoda minissu newe. Deyak labunoth kadala bidala vinasha karala danawa