ජපානයේ ය-කු-සා ගැන...

pcud

Well-known member
  • Jun 17, 2011
    2,383
    608
    113
    මුන්ව ඇයි පොලිසියෙන් අල්ලන් නැත්තේ? :eek:

    පොලිසියේ ඉදල ගවන්මන්ට් එක වෙනකම් හැන්ඩ්ල් කරන්නේ යකුසෝ තමයි බන්. අර යුදෙව් එවන් ඇමරිකාව නටවනවා වගේ.

    සමහර වෙලාවට ඕකුන් සෙට් පිටින් එලියට බැහැල පත වාහන වලින් පාර වහගෙන ලොකු සින් දෙනවා. එකෙක් එන්නේ නැ හොයල බලන්න. අපි අපාර්ට් එකක හයියෙන් සින්දුවක් ඇහුවත් පොලිසියෙන් දොරට තට්ටු කරනවා.

    හැබැයි මේකත් කියන්න ඕනි. සාමාන්‍ය මිනිස්සුන්ට මුන්ගෙන් කිසිම කරදරයක් නැත. කප්පන් ඉල්ලීම් ස්ත්‍රී දුෂණ මිනි මැරුම් වලට මුන් කවදාවත් සෙට් වෙන්නේ නැහැ.
    එත් සුදු, ගණිකා, මසාජ්, මත්ද්රව්‍යේ කේස් සම්පුර්ණයෙන්ම පාලනය කරන්නේ මුන්
     

    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    anton-Kusters-534x800.jpg

    ahawal ekth gahalada danne na ? :oo::baffled: