::: ~ ජපානයේ සුන්දර ශේෂා ලියන් ~ :::

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    තැන්ක්ස් මචං.වටින පොස්ට් එකක්:D
    You must spread some Reputation around before giving it to Chinthaka_tc again.
     

    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    වෙන උන්ගෙ බ්ලොග් වලින් උස්සලා උඹේ වගේ දානවා නෙ? ඔය තරම්ම බලු වෙන්න එපා බන්. අඩුම ගානෙ අනුන්ගෙ දෙයක් ගන්න කොට අහලා ගනින්

    image.jpg

     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    EK වල හරියට බ්ලොග් කොපි කිරීම් වෙනව.. මෙකත් මහ දෙකේ පන්තියේ වැඩක්.. රෙප් ගොඩක් ගන්න මුන් ගෙඩි පිටින් කොපි කරනව මෙකෙ ඉන්න අනිත් වුන් කොපි කරන උන්ව බේර ගන්නව..


    http://somethingfromeverything.blogspot.com/2011/02/blog-post_28.html