ජපානය කුණු පාලනය කරන හැටි

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    මොකක් හරි නීතියක් ,ක්‍රමයක් පිළිපදින මිනිස්සු බන් ඒ රටවල ඉන්නේ :) .. අපේ උන් බලන්නේ නීති කඩලා පොර වෙන්න .. :frown:
    ලෝකේ ඉන්න ආත්මාර්ථකාමී ම මිනිස්සු ඉන්න රටක් මේක :(:(
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඉතාම වැදගත් ලිපියක් . නමුත් ප්‍රතිචක්‍රීකරණයේ අනාගතය පිළිබඳව සැකයක් ඇතිවෙන පුවතක් අද ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන මාධ්‍ය වලින් කියැවුනා. ක්වීන්ස්ලන්තයේ ඉප්ස්විච් (Ipswich , QLD 4305) නගරයේ රීසයිකල් බින් වලින් එකතු කරනා ප්‍රතිචක්‍රීකරණ ද්‍රව්‍ය, කුණු සමගම පොලවේ වැළලීමට පියවර ගන්නා බවත් ප්‍රතිචක්‍රීකරණ ද්‍රව්‍ය තේරීමට වැයවෙන මුදලට සරිලන ආදායමක් එයින් නොලැබෙන බවත් කියැවුනා. චීනයට ප්‍රතිචක්‍රීකරණය කල අමුද්‍රව්‍ය ආනයනය නැවැත්වූ පසු ඒවාට ඕස්ට්‍රේලියාවේ නිසි මිලක් නොලැබෙන තත්වයට පත්වෙලා. ප්‍රතිචක්‍රීකරණය කළහැකි ප්ලාස්ටික් , කඩදාසි , බෝතල්, ටින් කෑන් ආදිය කුණුත් සමගම වලලා දැමීම කවුන්සිලයට ඩොලර් මිලියන ගණනක ලාබයක් බවත් කියැවුනා . මේ තත්වය එක නගරයකට පමණක් සීමා වූ දෙයක් නොවේ. අනිකුත් නගර වලටත් මේ තත්වය බලපානවා . මේ ප්‍රශ්නයට මධ්‍යම රජයෙන් විසඳුමක් ලැබේවි කියලත් හිතන්න අමාරුයි . එහෙම උනොත් ඕස්ට්‍රේලියාවේ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම නතර වේවි.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මිනිස්සු දැනුවත් කළා නං ඕක මෙහෙත් කරන්න තිබ්බා.. මෙහෙ අය හොයන්නේ අමුතු ජාතියේ විසඳුම් නිසා කන්දක් පුපුරනකන් ජපානෙන් එනවා හැමදාම කුණු කන්ද බලන්න :P
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Godak watinawa.... ape un hadanna be ban... kaapi beepu thenath wanasala yana un ekka mona kathada... Thaman gena witharay hemawelema hithanne..

    :(:(:(:(:(:(:(:(

    Anyway Rep +13