නුවර කුණුවලින් ටොන් 625ක් කොළඹට 😷

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,267
    8,408
    113

    ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවති දින 10 තුළ මහනුවර නගරයේ එක්රොක් වූ ටොන් 650ක් පමණ වූ කැළි කසළ කළමනාකරණය කිරීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ පවසයි.

    මහනුවර නගරයේ කැළි කසළ බැහැර කිරීම යම් ක්‍රමවේදයකට අනුව සිදුකළද මෙවන් අවස්ථාවක එවැනි ක්‍රමවේදයන් භාවිත කිරීමට අපහසු බව ත් වෙන් වෙන් වශයෙන් කැළිකසල බැහැර කිරීමට කසළ බඳුන් නගරයේ ස්ථාපිත කොට තිබුණද දළදා දැක්මට පැමිණි ජනතාව ඒ කෙරෙහි නිසි දැනුවත් නොවීම හේතුවෙන් කිසිදු පිළිවෙලකින් තොරව කසළ බැහැර කිරීම බරපතළ ගැටලුවක් වූ බව ත් ඇය කීවාය.

    මේ වන විට තෝරා වෙන් නොකළ මිශ්‍ර කසළ ටොන් 625ක් පමණ මහනුවර මහ නගර සභාවට අයත් ගුහාගොඩ කසළ අංගණයට බැහැරකොට ඇති බව ත් මෙම කසළ තොගය වර්ගීකරණය කිරීම දිගු කාලයක් ගතවන ඉතාමත් වෙහෙසකර කාර්යයක් වන බව ත් කොමසාරිස්වරිය සඳහන් කළා ය.

    එබැවින් කොළඹ මහනගර සභාව සමග සාකච්ඡා කොට මෙම කැළි කසළ ටොන් 625 කොළඹට යවා කොළඹ නගර සභාවේ කසළ දහන ඒකකය මගින් දහනය කොට විනාශ කිරීමට පියවර ගන්නා බවද මේ සම්බන්ධයෙන් ගත යුතු හොඳ ම තීරණය මෙය බව ද ඇය කීවා ය.

    මේ සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ පූර්ණ සහාය ලබා ගන්නා බවත් නගරයේ කසළ ඉවත් කිරීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මෙන් ම විවිධ සංවිධාන සහ පුද්ගලයෝ විශාල වශයෙන් සහාය වූ බව ත් මහ නගර සභා කාර්ය මණ්ඩලයට මෙන්ම එම කාරියට සහාය දුන් සියලු දෙනාට තම ස්තුතිය පුද කරන බව ත් ඇය වැඩිදුරට ත් සඳහන් කළාය.

    ගුහාගොඩ කසළ අංගණ නිරීක්ෂණ චාරිකාවට මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන ඉන්ජිනේරු ඝන අපද්‍රව්‍ය, ජල සහ අපජල කළමනාකරණ නාමල් දිසානායක මහතා එක්ව සිටියේ ය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,518
    75,290

    ටිපර් ගානයි, ටිපර් වලට යන තෙල් වල ගානයි, කුනු දාන්න යන ඉඩම් වල අක්කර ගානයි, මහින්දට යන කොමිස් ගානයි ගනන් හදලා කියන්න ජෙප්පො නැද්ද බන් 🤭 🤭
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    බෞද්ධ බහුතරේ ඉන්න නගර සභා වලට ටොන් 5 ගානේ බෙදල දෙන්න තියෙනේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,848
    113
    කුණු ටික වත් manage කරගන්න බැරි අයද, නුවර ඉන්නේ..... ගැම්මට ඇම්මට නුවර 😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    mekata mokada une?

    https://disaster.lk/aruwakkalu/
    z_p17-Aruwakkalu-2.jpg
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    අනුර ආවම කොටස් වෙලද පොල වැටෙනව විදේශ රටවල් ගනන් ගන්නෑ කියපු උන් දැන් කුනුගොඩක් අල්ලන් කියවන තත්වෙට පත්වෙලා ඇයි වෙන මාතෘකා නෑනෙ....මොකෝ ඉතින් හොරකමක්වත් කරනවයැ කියවන්න
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,165
    20,764
    113
    හස්තිශෛලපුර

    ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවති දින 10 තුළ මහනුවර නගරයේ එක්රොක් වූ ටොන් 650ක් පමණ වූ කැළි කසළ කළමනාකරණය කිරීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ පවසයි.

    මහනුවර නගරයේ කැළි කසළ බැහැර කිරීම යම් ක්‍රමවේදයකට අනුව සිදුකළද මෙවන් අවස්ථාවක එවැනි ක්‍රමවේදයන් භාවිත කිරීමට අපහසු බව ත් වෙන් වෙන් වශයෙන් කැළිකසල බැහැර කිරීමට කසළ බඳුන් නගරයේ ස්ථාපිත කොට තිබුණද දළදා දැක්මට පැමිණි ජනතාව ඒ කෙරෙහි නිසි දැනුවත් නොවීම හේතුවෙන් කිසිදු පිළිවෙලකින් තොරව කසළ බැහැර කිරීම බරපතළ ගැටලුවක් වූ බව ත් ඇය කීවාය.

    මේ වන විට තෝරා වෙන් නොකළ මිශ්‍ර කසළ ටොන් 625ක් පමණ මහනුවර මහ නගර සභාවට අයත් ගුහාගොඩ කසළ අංගණයට බැහැරකොට ඇති බව ත් මෙම කසළ තොගය වර්ගීකරණය කිරීම දිගු කාලයක් ගතවන ඉතාමත් වෙහෙසකර කාර්යයක් වන බව ත් කොමසාරිස්වරිය සඳහන් කළා ය.

    එබැවින් කොළඹ මහනගර සභාව සමග සාකච්ඡා කොට මෙම කැළි කසළ ටොන් 625 කොළඹට යවා කොළඹ නගර සභාවේ කසළ දහන ඒකකය මගින් දහනය කොට විනාශ කිරීමට පියවර ගන්නා බවද මේ සම්බන්ධයෙන් ගත යුතු හොඳ ම තීරණය මෙය බව ද ඇය කීවා ය.

    මේ සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ පූර්ණ සහාය ලබා ගන්නා බවත් නගරයේ කසළ ඉවත් කිරීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මෙන් ම විවිධ සංවිධාන සහ පුද්ගලයෝ විශාල වශයෙන් සහාය වූ බව ත් මහ නගර සභා කාර්ය මණ්ඩලයට මෙන්ම එම කාරියට සහාය දුන් සියලු දෙනාට තම ස්තුතිය පුද කරන බව ත් ඇය වැඩිදුරට ත් සඳහන් කළාය.

    ගුහාගොඩ කසළ අංගණ නිරීක්ෂණ චාරිකාවට මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන ඉන්ජිනේරු ඝන අපද්‍රව්‍ය, ජල සහ අපජල කළමනාකරණ නාමල් දිසානායක මහතා එක්ව සිටියේ ය.
    Ranilut oka karanna hitiye @monson
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,245
    1
    101,082
    113
    34
    Kalutara
    අඩෝ සිංහලු දවස් ගණන් කිලි අහුවෙන්නේ නැතුව කාලා බීලා දළදාව වඳින්න ගියේ දවස් ගණන් දාඩිය පෙරාගෙන වැස්සේ තෙමිලා කුණු ගඳ ගගහ නේද? මස් මාළු නොකෑවට ඇඟ පුරා කිලි...