ජපානය කොළඹ ඩොක්‍ යාර්ඩ් සමාගම හැර යයි.! අයිතිය ඉන්දීය සමාගමකට..WION NEWS

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,566
    16,399
    113
    In a strategic move, India’s MDL to acquire majority stake in Colombo Dockyard

    ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය අංශයේ සමාගමක් වන මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් (MDL), කොළඹ ඩොක්යාඩ් පී.එල්.සී. (CDPLC) හි බහුතර කොටස් අත්පත් කර ගැනීමට නියමිත බව wionnews.com වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

    මෙම පියවර දෙරට අතර සාගර සහයෝගිතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන වැදගත් උපායමාර්ගික පියවරක් ලෙස එහිදී හඳුන්වාදී ඇත.

    කෙසේවෙතත් මේ සමඟ ජපානය කොළඹ ඩොක්යාඩ් අත්හැර දැමීම සිදුවෙයි.

    wionnews.com වාර්තාව වැඩිදුරටත් සඳහන් කර ඇති ආකරයට මැසගොන් ඩොක්, කොළඹ ඩොක්යාඩ් සහ ජපානයේ ඔනොමිචි ඩොක්යාඩ් අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් ජුනි 27 අත්සන් කර ඇති අතර ඒ යටතේ MDL විසින් ජපන් සමාගමට කොළඹ ඩොක්යාඩ් හි ඇති පාලන කොටස් අත්පත් කර ගැනීම සිදුවේ.

    MDL හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කොළඹ ඩොක්යාඩ් හි කොටස් අත්පත් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 52.96 නොඉක්මවන ආයෝජනයක්ද අනුමත කර ඇත.

    කවුද මේ මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් (MDL) ?

    මුම්බායි හි මූලස්ථානය පිහිටා ඇති මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් යනු ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය අංශයේ නැව් අංගනයක් වන අතර එය ‘ජාතියේ නැව් අංගනය’ ලෙසද හැඳින්වේ.

    ඔවුන් යුධ නැව්, සබ්මැරීන සහ වාණිජ යාත්‍රා ඉදිකිරීමට විශේෂඥයි. ජුනි 25, 2025 වන විට MDL හි වෙළඳපල ප්‍රාග්ධනීකරණය ඇමරිකානු ඩොලර් බිලියන 15.12 ක් පමණ වන අතර සමාගම සම්පූර්ණයෙන්ම පාහේ ණය රහිතයි.

    ඔවුන් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.13 ක පිරිවැටුමක් වාර්තා කර ඇත.

    කොළඹ ඩොක්යාඩ් කාලයක් තිස්සේ මූල්‍ය දුෂ්කරතාවක පසුව ඇති අතර ශ්‍රී ලංකා රජය ඉන්දීය ආයෝජකයින්ට ඩොක්යාඩ් හි ආයෝජනය කිරීමට දිරිගන්වන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිට ඇත.

    මෙම අත්පත් කර ගැනීම ගෝලීය වශයෙන් ආයෝජනය කිරීම සඳහා ඉන්දීය කර්මාන්තයේ, විශේෂයෙන් රාජ්‍ය අංශයේ සමාගම්වල ඇති උනන්දුව පෙන්නුම් කරයි.

    මෙම වර්ධනය කොළඹ ඩොක්යාඩ් හට සහයෝගය ලබා දෙන අතරම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වන අන්තර් සම්බන්ධතා, විශේෂඥ දැනුම හුවමාරු කිරීම, සම්පත් හුවමාරු කිරීම සහ මෙහෙයුම් වර්ධනය සඳහා දායක වනු ඇති බවද wionnews.com වාර්තාවේ සඳහන් ය.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    රෝ එකේ සබ්සිඩයිස් එකක් වගේ
    අර මොසාඩ් එකේ පේජර් ගහපු කොම්පැනිය වගේ එකක් නේද .
    ccp එකේ උන් ත්‍රිවිද වෙන නිව්ස් මේ
     
    krisco

    Well-known member
  • May 28, 2022
    687
    755
    93
    Math DOCK.N tika sell karala awrudu 2 k wage wenawa me rata hadanna ba India huttige puthala ratata wadda ganna kan.

    Okun genocide karanna hoda plan ekak thiye nm hari.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මාර වැඩේ ලංකාවට උනේ :lol: 🤌
    thanks to covid, Gota & ranil.:lol:
    මදැයි ඉන්දියානු ව්‍යාප්තවාදයට වැට බඳින එක උප්පැන්නෙම්ම තිබ්බ පක්සයක් කරන්න යන විනාසේ
    thanks to covid, gota & ranil.
    dockyard ekata covid, import restrictions, power cuts nisa orders deliver karaganna late wuna eken loku paduwak una. eka nisai japannu athariye.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    thanks to covid, gota & ranil.
    dockyard ekata covid, import restrictions, power cuts nisa orders deliver karaganna late wuna eken loku paduwak una. eka nisai japannu athariye.
    ඇත්තම කතාව ගත්තොත් 88/89 ජෙ.වි.පි කලබල හින්දා ඩොක්‍යාඩ් එක කරගෙන යන්ඩ බැරි තත්වයක් ඇවිල්ලා. මූල්‍යමය වශයෙන් පාඩු වෙලා. ඊට පස්සෙ තමා ජපානෙට කොටස් විකුනලා ඔහොම හරි කරගෙන ආවේ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    pachaya nam kiwwe masa hayay ona kiyala :ROFLMAO:
    dockyard kiyanne stock market listed PLC ekak. 2020-2023 wenakan una damages losses gov eken fund karala karanna bane. ekanisa japannu decide kala ain wenna. ehenam e stock gov eken ganna one.

    ඇත්තම කතාව ගත්තොත් 88/89 ජෙ.වි.පි කලබල හින්දා ඩොක්‍යාඩ් එක කරගෙන යන්ඩ බැරි තත්වයක් ඇවිල්ලා. මූල්‍යමය වශයෙන් පාඩු වෙලා. ඊට පස්සෙ තමා ජපානෙට කොටස් විකුනලා ඔහොම හරි කරගෙන ආවේ
    dan me india walata wikunanne 88/89 nisa nemene 2020-2023 una damages recover karaganna bari nisane.
    ------ Post added on Jun 28, 2025 at 11:08 AM
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    752
    759
    93
    pacha kota 2020-2023 dockyard ekata una loss ekata adala nane. 2024 sep walin passe una loss walatanam adalai 🤌
    Japan's Onomichi Dockyard Company has exited Colombo Dockyard, with its 51% ownership stake divested. This decision was announced in December 2024, coinciding with the company's 50th anniversary and amidst financial difficulties and competition.

    මේක නවත්තන්න පච කොටා මොනවා හරි කරල ද ? නෑනෙ නේද ? 23 September 2024 පස්සේ තමයි ගිහින් තියෙන්නෙ. ඒක නිසා පච්ච කොටා ට තෑන්ක්ස් කියන්නම ඕනි. 😎
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Japan's Onomichi Dockyard Company has exited Colombo Dockyard, with its 51% ownership stake divested. This decision was announced in December 2024, coinciding with the company's 50th anniversary and amidst financial difficulties and competition.

    මේක නවත්තන්න පච කොටා මොනවා හරි කරල ද ? නෑනෙ නේද ? 23 September 2024 පස්සේ තමයි ගිහින් තියෙන්නෙ. ඒක නිසා පච්ච කොටා ට තෑන්ක්ස් කියන්නම ඕනි. 😎
    51% ownership eka thibbe japanunta, ethakota e director board eka thama decide karanne wikunanawada nadda kiyana eka.
    51% ownership eka gov ekata thibbanam pacha kotata kiyanna thibba wikunanna oneda nadda kiyana eka.
    23 September 2024 wenakota gov ekata karanna puluwan ekama de thama ehenam e 51% eka gov ekata salli dila ganna eka. e arenna September 2024 wenakota gov ekata karanna puluwan deyak na. damage is already done.

    japanunta exit wenna reason eka une 2020-2023 covid, gotage pissu wada, ranil ge import restrictions ekka orders deadlin walata deliver karaganna baruwa & inflation sky-high una nisa cost eka massive over budget una nisa massive financial & reputation loss eka. ekai un decide kala ain wenna.

    me gov ekata baninna valid reasons thiyenawa (eg: ceb restructure act reverse eka, sri lankan airline, etc) but mewa nam election walin paraduna unge pain + horunta kade yana unge moda athal logic, ewata ahuwenna epa.
     
    • Like
    Reactions: windows_ubuntu

    මෙහෙමයි කිරි පුතේ,

    51% gov එකට තිබ්බනම් මේක විදේශීය සමාගමක් වෙන්නේ නෑනේ. එතකොට ownership එක තියෙන්නෙ ලංකාවට
    Correct. Directors තීරණය කරන්නේ ලංකාවේ ඉන්නවාද නැද්ද කියලා හැබැයි ලංකාවට ආයෝජන එන එකයි ලංකාවෙන් ආයෝජන ගලා ගෙන යන එකයි තීරණය වෙන්න gov එකෙන් ගන්න තීරණ බලපානවා.

    මං ඒකයි කියන්නේ ඩොක්යාඩ් එක යනකොට පච කොටා මුකුත් කරේ නෑ කියලා.
    දැන් ඇවිල්ලා ඉන්නේ ඉන්දියාව ඉන්දියාවේ ඔතන ගහන්න යන්නේ යුධ යාත්‍රා නිෂ්පාදනය කරන එකක් .ඒකත් එක්ක ලංකාවට ලොකු ඉෆෙක්ට් එකක් වෙනවා. අන්න එහෙම ගොඩක් දේවල් එක්ක බලද්දි පච කොටාට තෑන්ක්ස් කිව්වා නම් ලේසියි .

    මං දන්නවා මෙහෙම කිවුව ගමන් ඊළඟ තර්කය මොකක්ද කියලා.. අවුරුදු ගාණක් තිස්සේ පරණ ආණ්ඩු කරපු දේවල් එක්ක ඩොක්යාඩ් යන එකට පච කොටා ඇවිල්ල මාස ගණනකින් මොනවා කරන්නද කියලා නේ. ඒක එහෙමනම් බං එකම එක එක සරල උදාහරණයක් දෙන්නම් ලංකාව බංකොලොත්භාවය මුදා ගත්තා කියලා පච කොටා කියන්න අයිතියක් නෑ එහෙම වුනානම්.

    මං මේකට තවදුරටත් තර්ක කරන්න යන්නේ නෑ මොකද බං උඹයි මමයි තර්ක කරා කියලා මෙම එකක්වත් හරියන්නෙ නෑනෙ 🤌
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569

    කවදා ඉදලද බන් "COLOMBO DOCKYARD PLC" 51% ආණ්ඩුවට තිබුනේ ?
    View attachment 252890
    View attachment 252889
     
    • Like
    Reactions: Draco Malfoy