Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපානය කොළඹ ඩොක් යාර්ඩ් සමාගම හැර යයි.! අයිතිය ඉන්දීය සමාගමකට..WION NEWS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිපර් ගොඩක් පාක් කරල නේද

හරි... දැන් ඔය ටිපර් පුතාලා සේරම අර ඩෙස් බංකු ඉල්ලගෙන එන්නකො.....

51% කතාව තේරෙන්නේ නැති පුතා සිංහල සර් ආපුවාම ඒක පෙන්නලා අහගන්න ඕනේ . නැත්තං දෙතුන් පාරක් කියෙව්වත් සමහරවිට තේරෙන්න පුලුවන් . හොඳද...

අර මම ඔක්කොම දන්නවා කියලා හිතන් ඉන්න පුතාට කියන්න ඕනේ කියන්න ඕනෙ මම හෑලි කොටන ඩෝබි කෙනෙක් නෙමෙයි නෙමෙයි පුතේ.

හරි අපි දැන් මාතෘකාවට එමු

colombo dock එක සංස්ථාවක් විදියට තිබුණේ. සංස්ථාවකවිදියට තියෙන කාලෙ මේක profit තිබ්බ එකක්. ඊට පස්සේ Onomichi Dockyard මේකෙ 51% කොටස් ලබාගෙන ඒගොල්ලො කළමනාකාරීත්වයට ආවා. මේක රාජ්‍ය මට්ටමේ ගිවිසුමක්. ඒ ගිවිසුමේ ූලික ගිවිසුම් කොන්දේසියක් තිබුණා Onomichi Dockyard ඒගොල්ලන්ගෙ කොටස් වෙන කාට හරි විකුණනවා නම් ඒකට ශ්‍රී ලංකාවේ රජයේ අනුමැතිය ලබාගත යුතුයි කියලා.

මොකක්ද ආයෙ කියන්න...

ගිවිසුම් කොන්දේසියක් තිබුණා Onomichi Dockyard ඒගොල්ලන්ගෙ කොටස් වෙන කාට හරි විකුණනවා නම් ඒකට ශ්‍රී ලංකාවේ රජයේ අනුමැතිය ලබාගත යුතුයි කියලා............

අප්පට ..පචයා අවසර දීලා ද ඒකට

නෑ එහෙම නෙමෙයි ඉතිං අර ඉන්දියාවත් එක්ක කරපු ආරක්ෂක ගිවිසුමේ 2.2.5 වගන්තියෙ අනුව ශ්‍රී ලංකාවේ නැව් නිෂ්පාදනය සහ අලුත්වැඩියාව සමුද්‍රීය කටයුතු කීපයක් සිදුකරගෙන යාමට ඉන්දියාවට ඉඩ ලබා දෙනවා කියලා. ඒක නිසා මේ.......( අර ඇග්රිමන්ට් එකේ ලින්ක් ඉල්ලන්න පුතා පැළවත්තෙන් ඉල්ල ගන්න ඕනේ agreement එකේ ලින්ක් එක. නැත්තං එයාලට කියන්න ඕක පබ්ලික් කරන්න කියලා.)

අනේ මේ.... ඉතින් අවුලක් නෑනේ. කොටස් වික්කා. එකට එපා කියන්න බැහැනේ කටවත්.

ඔව් ඔව් ඩොලර් මිලියන 130 වත්කම් තමා විකුණලා තියෙන්නේ.. හැබැයි විකුණලා තියෙන්නේ වලට 50.

මොකක්..... ඇයි එහෙම අඩුවට .... එතකොට මේකට රජය මැදිහත් වීමක් වෙලා නැද්ද ?

Mazagon dock ඉන්දියානු යුද ප්‍රහාරක නෞකා සහ යුද සබ්මැරීන නිෂ්පාදනය කරන රාජ්‍ය සමාගමක්. ආහ් මේකත් එතකොට රාජ්‍ය මට්ටමේ ගිවිසුමක්.

(බැරිම තැන) හරි හරි ඉන්දියාවට දුන්න තමයි ඇයි මොකද දැන්.

හරි දැන් මේ කිව්ව දේවලුත් එක්ක ටිපර් පුතාලට මේ dot යා කර ගන්න පුලුවන්ද ? තවත් තේරෙන්නෑ වගේ නං උඹලට තේරෙන්නෙ නෑ නෙමෙයි පුතේ. තේරුම් ගන්න කැමති නෑ.

දැන් කවුරුහරි පුතෙක් නැගිටලා පචයාට තෑන්ක්ස් කියන්න.

එතකොට මේ කතාව ඉවරයි නේ

[QUOTE="Matsola, post: 30814745, member: 561981"] ටිපර් ගොඩක් පාක් කරල නේද 😬 හරි... දැන් ඔය ටිපර් පුතාලා සේරම අර ඩෙස් බංකු ඉල්ලගෙන එන්නකො..... 51% කතාව තේරෙන්නේ නැති පුතා සිංහල සර් ආපුවාම ඒක පෙන්නලා අහගන්න ඕනේ . නැත්තං දෙතුන් පාරක් කියෙව්වත් සමහරවිට තේරෙන්න පුලුවන් . හොඳද... අර මම ඔක්කොම දන්නවා කියලා හිතන් ඉන්න පුතාට කියන්න ඕනේ කියන්න ඕනෙ මම හෑලි කොටන ඩෝබි කෙනෙක් නෙමෙයි නෙමෙයි පුතේ. හරි අපි දැන් මාතෘකාවට එමු colombo dock එක සංස්ථාවක් විදියට තිබුණේ. සංස්ථාවකවිදියට තියෙන කාලෙ මේක profit තිබ්බ එකක්. ඊට පස්සේ Onomichi Dockyard මේකෙ 51% කොටස් ලබාගෙන ඒගොල්ලො කළමනාකාරීත්වයට ආවා. මේක රාජ්‍ය මට්ටමේ ගිවිසුමක්. ඒ ගිවිසුමේ ූලික ගිවිසුම් කොන්දේසියක් තිබුණා Onomichi Dockyard ඒගොල්ලන්ගෙ කොටස් වෙන කාට හරි විකුණනවා නම් ඒකට ශ්‍රී ලංකාවේ රජයේ අනුමැතිය ලබාගත යුතුයි කියලා. මොකක්ද ආයෙ කියන්න... ගිවිසුම් කොන්දේසියක් තිබුණා Onomichi Dockyard ඒගොල්ලන්ගෙ කොටස් වෙන කාට හරි විකුණනවා නම් ඒකට ශ්‍රී ලංකාවේ රජයේ අනුමැතිය ලබාගත යුතුයි කියලා............ අප්පට ..පචයා අවසර දීලා ද ඒකට 🤭 නෑ එහෙම නෙමෙයි ඉතිං අර ඉන්දියාවත් එක්ක කරපු ආරක්ෂක ගිවිසුමේ 2.2.5 වගන්තියෙ අනුව ශ්‍රී ලංකාවේ නැව් නිෂ්පාදනය සහ අලුත්වැඩියාව සමුද්‍රීය කටයුතු කීපයක් සිදුකරගෙන යාමට ඉන්දියාවට ඉඩ ලබා දෙනවා කියලා. ඒක නිසා මේ.......🙄( අර ඇග්රිමන්ට් එකේ ලින්ක් ඉල්ලන්න පුතා පැළවත්තෙන් ඉල්ල ගන්න ඕනේ agreement එකේ ලින්ක් එක. නැත්තං එයාලට කියන්න ඕක පබ්ලික් කරන්න කියලා.) අනේ මේ.... ඉතින් අවුලක් නෑනේ. කොටස් වික්කා. එකට එපා කියන්න බැහැනේ කටවත්. ඔව් ඔව් ඩොලර් මිලියන 130 වත්කම් තමා විකුණලා තියෙන්නේ.. හැබැයි විකුණලා තියෙන්නේ වලට 50. මොකක්..... ඇයි එහෙම අඩුවට ....🤔 එතකොට මේකට රජය මැදිහත් වීමක් වෙලා නැද්ද ? Mazagon dock ඉන්දියානු යුද ප්‍රහාරක නෞකා සහ යුද සබ්මැරීන නිෂ්පාදනය කරන රාජ්‍ය සමාගමක්. ආහ් මේකත් එතකොට රාජ්‍ය මට්ටමේ ගිවිසුමක්. 🤨 (බැරිම තැන) හරි හරි ඉන්දියාවට දුන්න තමයි ඇයි මොකද දැන්. 😝😝😝😝 හරි දැන් මේ කිව්ව දේවලුත් එක්ක ටිපර් පුතාලට මේ dot යා කර ගන්න පුලුවන්ද ? තවත් තේරෙන්නෑ වගේ නං උඹලට තේරෙන්නෙ නෑ නෙමෙයි පුතේ. තේරුම් ගන්න කැමති නෑ. දැන් කවුරුහරි පුතෙක් නැගිටලා පචයාට තෑන්ක්ස් කියන්න. එතකොට මේ කතාව ඉවරයි නේ😊😊😊😊😊 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom