මම අහලා තියෙනවා ලෝකේ තියෙන සියලුම න්‍යශ්ඨික අවි වලින් මේ ලෝකය දෙසැරයක් විනාශ කරන්න පුලුවන් කියලා.....ඒ කියන්නේ මේ ලොකේ විනාශ කරන්න ස්වභාවික විපත්ම එන්න ඔනේ නෑ... දැනටමත් ලොකේ විනාශ වෙන දෙවල් මේ ලෝකෙ ඉන්න මිනිස්සු විසින්ම හදාගෙන ඉවරයි කියන එක තමයි....දැන් ඉතින් මේ වෙන දෙවල් වලින්ම ඒක පේනවානේ.........


