Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපානෙට වෙලා තියෙන දේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Arkham Knight" data-source="post: 16698673" data-attributes="member: 500755"><p>ඔය තත්වය ඉස්සරහට තවත් වැඩි වෙන්න පුලුවන් මිනිස්සු තරම් බුද්ධිමත් AI Programs එන්න ගත්තම. කොහොමත් ඒක පුලුවන් වෙයි මේ දශක 2 ක වගේ ඇතුලත Quantum Processors හින්දයි දැන් Hard disk වල මිළ සීග්රලෙස අඩු වෙන නිසයි ධාරිතාව වැඩි වෙන නිසයි. දැන්ම රෝබෝලා වගේ AI එන එකක් නෑ මොකද ඒක තවම මිළ වැඩියි නමුත් මිනිස්සු තරම් බුද්ධිමත් AI programs එන්න පුලුවන් ළගදීම එතකොට ඒවා Phone වල, Computer එකේ දාලා ඕනෙම කෙනෙක්ට සාමාන්යය මිනිසෙක් එක්ක වගේ ගණුදෙනු කරන්න පුලුවන්. දැනට ඒකට තියෙන ලොකුම බාධකය තමයි දැන් තියෙන Processors powerful නෑ complex mathematical calculations කරන්න නමුත් Quantum Processors ආපු ගමන් super computers තරම් powerful computers ගෙදරම තියාගන්න පුලුවන් එතකොට මේ හැම දෙයක්ම පුලුවන්. </p><p></p><p>මිනිස්සුන්ට sex ම නෙවෙයි ඕනේ ඕනෙම කෙනෙක්ට ඕනේ හොද relationship එකක්. තමන්ගේ අවශ්යයතා හැම එකක්ම වගේ සපුරණ partner කෙනෙක් ඕනේ, තමන්ගේ ලගින් දුකට සැපට හැම වෙලාවේම ඉන්න පුලුවන් partner කෙනෙක් ඕනේ නමුත් දැන් මේ තියෙන ආර්ථික තත්වය නිසා ඒක කරන්න බෑ ගෑණු පිරිමි ඔක්කොම සල්ලි හොයන්න යනවා , job කරනවා, ඉගෙන ගන්නවා අවුරුදු 25 වෙනකම් ඉතින් මේ හැම දෙයක්ම කරන ගමන් relationship එකක් හදගන්නත් ආශාව එනවා නමුත් ඒකට ඇත්ත partner කෙනෙක්ට කාලය වෙන් කරන්න බෑ ඉතින් virtual partner ලා පස්සේ යනවා, එහෙම නැත්නම් online හොයාගන්න partner කෙනෙක් තියාගන්නවා එතකොට communicate කරන්න ලේසියි, තමන්ගේ වැඩ පාඩු වෙන්නෙත් නෑ. මේකට ලොකුම හේතුව මේ පවතින ආර්ථික තත්වය සහා තාක්ෂණය. ඇත්තටම අපිට තාක්ෂණයට බනින්නත් බෑ මිනිස්සු තාක්ෂණය පාවිච්චි කරන්නේ තමන්ගේ වැඩ ලේසි කරගන්න ඕනේ නිසයි. එතකොට තාක්ෂණය මෙවලමක් වශයෙන් පාවිචිචි කරන්නේ. නමුත් ඒක නෙවෙයි මිනිස්සුන්ගේ ජීවිතය busy කරන්නේ. ඒක කරනේ මේ ආර්ථික තත්වයයි. ජිවන මිළ ඉහළ ගිහින් ඉතින් ඒකට ගැලපෙන්න මුදලක් හොයන්න හොදට ඉගෙන ගන්න ඕනේ හොද job එකක් කරන්න ඕනේ. එතකොට කාලය නෑ අනෙක් ඒවාට.</p></blockquote><p></p>
[QUOTE="Arkham Knight, post: 16698673, member: 500755"] ඔය තත්වය ඉස්සරහට තවත් වැඩි වෙන්න පුලුවන් මිනිස්සු තරම් බුද්ධිමත් AI Programs එන්න ගත්තම. කොහොමත් ඒක පුලුවන් වෙයි මේ දශක 2 ක වගේ ඇතුලත Quantum Processors හින්දයි දැන් Hard disk වල මිළ සීග්රලෙස අඩු වෙන නිසයි ධාරිතාව වැඩි වෙන නිසයි. දැන්ම රෝබෝලා වගේ AI එන එකක් නෑ මොකද ඒක තවම මිළ වැඩියි නමුත් මිනිස්සු තරම් බුද්ධිමත් AI programs එන්න පුලුවන් ළගදීම එතකොට ඒවා Phone වල, Computer එකේ දාලා ඕනෙම කෙනෙක්ට සාමාන්යය මිනිසෙක් එක්ක වගේ ගණුදෙනු කරන්න පුලුවන්. දැනට ඒකට තියෙන ලොකුම බාධකය තමයි දැන් තියෙන Processors powerful නෑ complex mathematical calculations කරන්න නමුත් Quantum Processors ආපු ගමන් super computers තරම් powerful computers ගෙදරම තියාගන්න පුලුවන් එතකොට මේ හැම දෙයක්ම පුලුවන්. මිනිස්සුන්ට sex ම නෙවෙයි ඕනේ ඕනෙම කෙනෙක්ට ඕනේ හොද relationship එකක්. තමන්ගේ අවශ්යයතා හැම එකක්ම වගේ සපුරණ partner කෙනෙක් ඕනේ, තමන්ගේ ලගින් දුකට සැපට හැම වෙලාවේම ඉන්න පුලුවන් partner කෙනෙක් ඕනේ නමුත් දැන් මේ තියෙන ආර්ථික තත්වය නිසා ඒක කරන්න බෑ ගෑණු පිරිමි ඔක්කොම සල්ලි හොයන්න යනවා , job කරනවා, ඉගෙන ගන්නවා අවුරුදු 25 වෙනකම් ඉතින් මේ හැම දෙයක්ම කරන ගමන් relationship එකක් හදගන්නත් ආශාව එනවා නමුත් ඒකට ඇත්ත partner කෙනෙක්ට කාලය වෙන් කරන්න බෑ ඉතින් virtual partner ලා පස්සේ යනවා, එහෙම නැත්නම් online හොයාගන්න partner කෙනෙක් තියාගන්නවා එතකොට communicate කරන්න ලේසියි, තමන්ගේ වැඩ පාඩු වෙන්නෙත් නෑ. මේකට ලොකුම හේතුව මේ පවතින ආර්ථික තත්වය සහා තාක්ෂණය. ඇත්තටම අපිට තාක්ෂණයට බනින්නත් බෑ මිනිස්සු තාක්ෂණය පාවිච්චි කරන්නේ තමන්ගේ වැඩ ලේසි කරගන්න ඕනේ නිසයි. එතකොට තාක්ෂණය මෙවලමක් වශයෙන් පාවිචිචි කරන්නේ. නමුත් ඒක නෙවෙයි මිනිස්සුන්ගේ ජීවිතය busy කරන්නේ. ඒක කරනේ මේ ආර්ථික තත්වයයි. ජිවන මිළ ඉහළ ගිහින් ඉතින් ඒකට ගැලපෙන්න මුදලක් හොයන්න හොදට ඉගෙන ගන්න ඕනේ හොද job එකක් කරන්න ඕනේ. එතකොට කාලය නෑ අනෙක් ඒවාට. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom