ජපානෙන් වාහනයක්.........

gmsiriwardana

Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    ජපානෙන් වාහනයක්.........

    යාලුවනේ වාහන ජපානෙන් ගෙන්වන යාලුවන්ගෙන් උදව්වක් ඔනේ මට වෑගන් R 2007 හො 2018 එකක් ගන්න ඕන මම වාහන ඩිරෙක්ට් ගෙන්නන අයෙක් සමග කතාකලා එයා කියනව 16/50 කට ගෙන්නල දෙන්නම්ලු 50000ක් ඈඩ්වාන්ස් දෙන්නලු අපේ නමින්LC ඔපන් කරනවලු LC වලට ලක්ශ 5ක් ඕනලු ඉතුරුවා වාහනේ ගන්නකොට දෙන්නලු මට දනගන්න ඔන මේ වෑඩේ අවදනම්ද අපේ නමින් LC ඔපන් කරන නිසා ප්‍රශ්නයක් නෑද්ද මම සෑලකිය යුතු කරුනු මොනවාද?

    CIF 1,360,000 yen
    Tax 815,000 rs
    Clearing 24,000 rs
    LC Bank charges 20,000 rs
    Total 2,763,000 rs(yen rate 1.40)
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Ape namata LC dana nisa documents lankawata aawama thama salli yawanne japane exporter ta.... Oya yatin dala thiyena brakedown eka nam hari wage bt16. 50 kata genath denawa kiynne mokakda? Auction ekakinda ganne nththam factory oder da? Trust eka sahenna one oya wadeta anika LC danne Cif value*110%.... TAX EKA 8.25... Mama impoter kenek neme mage use ekata aragena danumen kiwe....
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අවදානමක් කියන්නේ උබ තනි වහනයක් ගෙන නිස බඩු කචල් වෙන්න පුලුවන්. උබ වාහනේ ඇස් දෙකෙන් දැකලා නෙමෙයිනේ LC ඔපන් කරන්නේ. ඉතින් වාහනේ නැවේ ආවම අර ඊබේ එකේ බඩු ගෙනාව වගේ රිෆන්ඩ් ඉල්ලන්න බැනේ.. එස්කරො වෙන්නේ බැන්කුව. අනික මොන යකඩ ගොඩ හරි ලන්කාවට ආවානම් බැන්කුව සල්ලි යවනවා. ප්‍රඩක්ට් ඔතෙන්ටිකේට් කිරීමක් නැ. සබ්ජෙක්ට් එක දන්නේ නැත්තම් එතනයි පාඩුව.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    16. 50 kata genath denawa kiynne fx eka 2018 Wagon R Fx Safety prices price thama mama oya dala thiyenne
    මෙහෙමයි මචන්, ප්‍රයිවට් ඉම්පොට් කරද්දි කේස් එක, උබට ඉන්ශුවරන්ස් එක ගන්න වෙන්නේ නැවට දාලා බානකන් විතරයි. හැඩලින් වලට නැ.. මම අදුරන බොක්කේ ෆිට් එකක් ඔහොම ප්‍රයිවට් ඉම්පොට් කල ලැන්ඩ් රොවර් එකක්. නැවෙන් බාද්දි හරි පටවද්දි හරි එකෙක්ගේ අතින් දකිනු පැත්තේ ඉස්සරහා දොර මැද්දෙන් පේන්ට් එක ලොකුවට සීරීලා. දැන් වාහනේ ලන්කාවට ගෙනාවම මූ මේක දැකලා පට්ටා අප්සෙට්. කියන්න කෙනෙකුත් නැ. වගකීමක් ගන්න කෙනෙක් නැනේ. සෙල් එකකින් ගෙනාවනම් උබට වාහනේ රිජෙක්ට් කරන්න තිබ්බා. තනියෙම ඉම්පොට් කලොත් ඔය වගේ කේස් වල විද දරාගන්න වෙනවා.
     
    Colombo port ekedi thama oya case eka godak wenne ida madi nisa... Hambantota nam ehema wenawa adui... Bad luck thama ithin:P mage eketh auction sheet eke nathi A2 withara scratch ekak thibba...
     
    Moratu Yaka

    Junior member
  • Jan 23, 2016
    89
    29
    18
    Negombo
    මම අගෝස්තු මාසේ stingray 2016 එකක් ගෙනාවා. එහෙම අවුලක් නම් වුනේ නෑ ..

    CIF Rs. 1,890,000
    Tax Rs.1,360,814
    Clearing Rs.28,000
    LC Bank charges Rs.30,000
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Colombo port ekedi thama oya case eka godak wenne ida madi nisa... Hambantota nam ehema wenawa adui... Bad luck thama ithin:P mage eketh auction sheet eke nathi A2 withara scratch ekak thibba...
    කොලඹට ගේන කාලේ තමා බන් ඌ ගත්තේ..
     
    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    Ape namata LC dana nisa documents lankawata aawama thama salli yawanne japane exporter ta.... Oya yatin dala thiyena brakedown eka nam hari wage bt16. 50 kata genath denawa kiynne mokakda? Auction ekakinda ganne nththam factory oder da? Trust eka sahenna one oya wadeta anika LC danne Cif value*110%.... TAX EKA 8.25... Mama impoter kenek neme mage use ekata aragena danumen kiwe....

    purchase karala document lankawata enna kochchra kal yanawada?