ජපානේ ඉන්න ලංකාවේ උං

aniki

Junior member
  • Dec 9, 2023
    24
    51
    13
    මාසෙකට කොල 5ක විතර බඩු ගහනවා කිය කිය ටෝක් දිදී හිටියා 🤣 කොල 5ක් කියන්නෙ රුපියල් වලින් කීයක් වගේද?
    @Mr UNKNOWN
    කොළ 5ක් කියන්නේ සාමානයෙන් රුපියල් ලක්ෂයක් විතර.
    (රේට් එක අනුව ටිකක් අඩු වැඩි වෙයි)
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    මාසෙකට කොල 5ක විතර බඩු ගහනවා කිය කිය ටෝක් දිදී හිටියා 🤣 කොල 5ක් කියන්නෙ රුපියල් වලින් කීයක් වගේද?
    95,000 - 100,000 k athara wage.

    Kolayak kiyanne 10,000 Yen

    Kola 5k kiyanne 50,000 Yen

    1 Yen = 1.95 - 2.00 LKR wage
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    @Mr UNKNOWN
    කොළ 5ක් කියන්නේ සාමානයෙන් රුපියල් ලක්ෂයක් විතර.
    (රේට් එක අනුව ටිකක් අඩු වැඩි වෙයි)

    95,000 - 100,000 k athara wage.

    Kolayak kiyanne 10,000 Yen

    Kola 5k kiyanne 50,000 Yen

    1 Yen = 1.95 - 2.00 LKR wage
    ලක්ශෙකනම් අවුලක් නැතුව ඇති උන්ගෙ පඩියත් එක්ක
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    Shik. English bari aussie, canada, Europe panaganna bri adu kule ewun thmai dn japan Korea ynne. Gihin Nama kala asawen yna ekekta ynna bari krnwa kalaknni sakkilli. Borunm balanna wadipurama Japan, Korea paninne school kale chandi wage idpu moda hattha saha mole kaladak nathi AL fail kelloi. Samaharu nn ghin hondt innwa, eth hariyak mehe thibba wesa gathimai eheth pennanne
    කොරියා ජපන් ගැන ගතා කරොත් ගොඩාක් යන්නෙ ඔය අඩු කුලෙ වයිබ් එකක් තියෙන උන් තමා .
    කොරියා ඉතිං තනිකරම එහෙමයි .
    හැබැයි ඉතිං ඔසී කැනඩා කියලත් විෂේශයක් නැහැ .
    අපෙත් ගියා ඔසී අඩු කුලෙ ටයිප් උන් .
    එක්කො ගැනිගෙන් ඩිපෙන්ඩ් දාලා ,එක්කො ඒ ලෙවල් ෆේල් ස්ටුඩන්ට් දානවා මොකක් හරි කරලා ගිහින් හොටෙල් කොර්ස් වලට මාරු වෙනවා.
    මෙ ලඟදි ගියා කැනඩා මගෙ මිතුරන් කිහිප දෙනෙක් ලොකු උගත් කමක් තිබ්බ උන් නෙමෙ ගිහින් තිබ්බෙ විවාහය හරහා .

    උබ කියන කතාව ඇත්ත...

    ඉංග්‍රීසි බැරි වෙන ලජ්ජ වෙන්න ඕනි දේකුත් නෙමෙයි...

    හැබැයි ඔය ජපන් ස්ටුදන්ත් යන 90% ම යන්නේ ඉංග්‍රීසි බැරි නිසා....

    කඩ්ඩ requirement එකක් වෙන අනිත් රටවල්වලට උන්ට යන්න බෑ...එකයි සීන් එක...

    හැබැයි රෙස්පා පිට ඉන්න උන් ඉන්නවා.... ජොබ් වලට...phd වලට ගිය... උනුත් චාටර් වෙන්ව ඉතින්
    ගොඩක් එවුන්ගෙ කඩ්ඩ ප්‍රශ්නෙ නිසා තමා ඔය ජපානෙ වගෙ රටවල් වල යන්නෙ.
    මගෙ මිත්‍ර කවය ඒ කිව්වෙ ඉස්කොලෙ ටියුෂන් වල හම්බ වෙච්ච ගොඩක් උන් ගත්තොත් ජපන් කොරියා ගියෙම අර අඩු කුලෙ වයිබ් එක තියෙන උන්.
    එකොම එක කෙල්ලෙක් ගියා ටිකක් ඉගෙන ගත්ත එකියක් එකි හොඳ තැනක ඉන්නවා ජපානෙ අයි ටී පැත්තෙන් .

    එකිගෙ ජපනුත් සුපිරි ඉංග්‍රිසිත් අවුලක් නැහැ .එකි ජපානෙට පොඩි කාලෙ ඉඳන්ම ආසයි .
    ඒ ඇරුණු කොට ඔය ජපානෙ පැත්තෙ ගියෙම අඩු කුලෙ ටයිප් උන් .
     
    • Like
    Reactions: Ryan08

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Udesika Ayomi Jayarathna


    ඇත්ත.
    ජපන් කොරියා යන හැත්තගෙන් 99%ක් අඩු කුලේ අපතයෝ
     
    • Like
    Reactions: bladeable