ජපානේ දැනට තියන ලොකුම ප්‍රශ්නෙ මේකද ??

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ජපන්නු හෙන උනන්දුවෙන් වගා කරන ජාතියක් නේද මොකෝ දන්නෑ හාල් මෙහෙම ගනන් ගියේ :rolleyes:
    ජපනා මාසෙකට කන ප්‍රමාණය අපේ කොත ගහල කන උන්ට සතියකටත් මදි ඇති.

    ඩඩ්ලි හාල් හංගලා 😩
    ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්නත් බැරි නෑ.
    ------ Post added on Jun 4, 2025 at 9:40 PM
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    හාල් කිලෝ 10 යෙන් 8900ක් කියන්නේ රුපියල් 18000ක් නේද?😱 ඩොකාලා කියන විදිහට ලංකාවේ හාල් කෑවහම විතරද දන්නෑ fatty liver හැදෙන්නේ..බලපංකෝ ජපන්නුත් බත් කනවනේ..(හැබැයි උන් කොත්තු , නානගේ ජරාවල් කන්නෙ නම් නෑ)😏
    mama samurai matcha youtube channel ekak balanawa eke thibba widihata japanese aya mara healthy widihata kama kanne. bada full wenakan kanneth naha thaw eka eka probiotic drinks wage ewa bonawa.
     
    • Like
    Reactions: Siriusthevirus

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,608
    5,604
    113
    Colombo

    අඩු කුලේ පර හැත්ත පිටරටවලට ගියාම උන්ගේ අඩුව මුන් වවාගෙන කන හැටි තමයි මෙකෙන් පනේනුම් කරන්නේ..සක්කිලියගේ හැටි බලපන්කො..බඩුව වගේ කොන්ඩේ වවාගේන රැවුල වවාගෙන
     
    • Haha
    Reactions: Siriusthevirus

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,921
    10,276
    113
    ජපානේ අගමැති හාල් මොල් කාරයෝ ටික ගෙනල්ලා මේසෙට ගහලා නැද්ද?
     
    • Haha
    Reactions: DiksonAlex and Ulti

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,436
    113
    mama samurai matcha youtube channel ekak balanawa eke thibba widihata japanese aya mara healthy widihata kama kanne. bada full wenakan kanneth naha thaw eka eka probiotic drinks wage ewa bonawa.
    probiotic නිතර බොනව කියන්නේ උන්ට බඩේ ලෙඩ අැති මාළු අමුවෙන් කාලම...:baffled:
     
    • Haha
    Reactions: RottenCOLT