ජපානේ සිංහල පන්සලේ යූද්ධයක් live වීඩියෝ සහිතයි.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සිංහල රාවයේ මහ ලේකම් මාගල්කන්දේ සුදන්ත චීවරධාරියා තරුණයෙකුට ලිංගික අතවරයක් කිරීමේ වරදට හසුවී ජපානයේ පොලිසියේ අත් අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ.

    ජපානයේ යජිමාතාවල පන්සලේදී මේ ලිංගික අතවරය කරද්දී එහි තරුණයන්ට සහ කාන්තාවන්ට හසුවී පහර දී මේ චීවරධාරියා පොලිසියට බාර දී ඇති අතර ඊට අදාල වීඩියෝ සාක්ෂිද පොලිසියට ලබා දී තිබේ.

    මොහු ජපානයට වී පන්සල් හදන බවටත් බුදු පිළිම හදන බවටත් බොරු කියමින් ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කරමින් සිට ඇත.

    රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කළා යැයි නඩු දැම්මේ මෙකී මාගල්කන්දේ සුදන්ත විසින් වන අතර ලිංගික අපචාර කර හසුවන අවස්ථාවේ වීඩියෝවක් රන්ජන් රාමනායක විසින් ප්‍රසිද්ධ කර තිබේ.

    එය නැරඹීමට පහත දිගුව ක්ලික් කරන්න
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පන්සල් වලහ් පොඩි හාමුදුරුවොන්ට ගල් කපනවා / පුක පලනවා කියලා ර0ජා කිව්ව කතාව හරි බලාගෙන යද්දි ...
    ඒ දවස් වල හිතුවෙ බොරු කියලද ? 😅
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නෑ මචන්.
    ඒ නිසා මේ සිද්ධිය බොරු වෙනවා. :yes::)
    එ සිද්දිය බොරුද නද්දන්ම් මන් දන්නේ නැ බන්. එ උනාට කලිසම ගලවන්න කිව්වා එකානම් අතල් එකේ හිනා වේවි ඉන්නවා පේනවා. අනිත් එක තම්බියෙක් යටිගිරියෙන් බෙරිහන් දෙනවා . අනේ මන්දා ඉතින් නේද :rolleyes:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    එ සිද්දිය බොරුද නද්දන්ම් මන් දන්නේ නැ බන්. එ උනාට කලිසම ගලවන්න කිව්වා එකානම් අතල් එකේ හිනා වේවි ඉන්නවා පේනවා. අනිත් එක තම්බියෙක් යටිගිරියෙන් බෙරිහන් දෙනවා . අනේ මන්දා ඉතින් නේද :rolleyes:
    namal enawa machang
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    සියලු සත්වයෝ කටට ගනිත්වා 🙏



    අපේ හිත රිදුණා - ICCPR පැමිණිල්ලක්...
    විවෘත ආරාධනාවයි...
    ==============
    බුදුදහමට අපහාස කළ
    ගල් සාදුට එරෙහිව
    CIDයට පැමිණිලි කිරීමට
    04 වැනිදා උදේ 10.00ට
    CIDය හමුවට එන්න

    මේ වගේ එඋන්වයි ඉස්සෙල්ලම හැම ගහලා දාන්න ඕනේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මල් පොන්න කලු කැත පොහොට්ටු තට්ටයෝ :ROFLMAO: :ROFLMAO: 🤮 🤮 🤮
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,957
    113
    හොර ගණයගේ ගල් කැපිල්ල පැත්තකින් තියමුකෝ. ඒත් කවුද මේ අවලං සක්කිලි කටවල් තියෙන අඩුකුලේ බයියන්ට ජපානෙට වීසා දුන්නේ?
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    shah-rukh.gif
    එකනම් පට්ට
     
    • Haha
    Reactions: Cypress

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    හොර ගණයගේ ගල් කැපිල්ල පැත්තකින් තියමුකෝ. ඒත් කවුද මේ අවලං සක්කිලි කටවල් තියෙන අඩුකුලේ බයියන්ට ජපානෙට වීසා දුන්නේ?
    අවලං සක්කිලි කටවල් තියෙන අඩුකුලේ බයියන් පැත්තකින් තියමුකෝ. ඒත් කවුද මේ හොර ගණයගේ ගල් කැපිල්ලට වීසා දුන්නේ?