Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපාන ජාතියකගෙන් ඉගෙන ගත යුතු කරුණු දහයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපාන ජාතියකගෙන් ඉගෙන ගත යුතු කරුණු දහයක්

◄◄◄ ජපානයෙන් ඇහෙන කතා ►►►

වසර 1000කට සැරයක් ඇති විය හැකි මහා භුමීකම්පාවකට, සුනාමි ව්‍යසනයකට සහ න්‍යෂ්ටික විකිරණ කාන්දු විමකට එකම මොහොතක මුහුණ දුන් ජාතියකගෙන් ඉගෙන ගත යුතු කරුණු දහයක් !

1. සංසුන්තාවය►

වේදනාවේන් කැ කෝ ගසන්න හෝ පපුවට ගසා ගන්නන් කොතැනක හෝ දකින්නට නොසිටියහ. දුක වුවද ඊට පරමෝත්කෘෂ්ට ගුණයක් තිබුනි.

2. උදාරභාවය►

පනීය ජලය සහ ආහාර ලබා ගැනිම්මට සැම සංයමයෙන් පෝළිම් ගැසි සිටියහ. එතැන අශිෂ්ට ලෙස හැසිරෙන්නන් නොසිටියහ.

3. සපන්කම►

විශ්වාස කල නොහැකි හැකියාවෙන් යුත් ගෘහ නිර්මාණ ශිල්පීන්. ගොඩනැඟිලි සෙලවුනු නමුදු කඩා වැටුනු ගොඩනැඟිලි නොතිබුනි.

4. ශිෂ්ඨත්වය►

මිනිසුන් හැමටම යමක් ගන්න පුළුවන් වෙන්න ඔනේ යැයි කල්පනා කර තමන්ට දැන් අවශ්‍ය කරන දේ පමණක් මිල දී ගත්හ, ඉන් හැමෝටම යමක් ලබා ගන්න පුළුවන් විය.

5. විනය►

කඩ සාප්පු කඩා බිඳ බඩු මකොල්ලකැම් නැත. මහ පරේ දිගු නලා හඬවන්නන්ද වාහන ඉස්සර කරන්න පොරකන්නන්ද දකින්නට නැත. ඇතිව ඇති තත්වය සැවම අවබෝධ කරගෙන සිටියහ.

6. කැප කිරිම►

න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට මුහුදු ජලය පොම්ප කිරීමට නැවතුනු සේවකයින් 50 දෙනා මතකද? ඔහුනට කෙලසක කලගුණ සලකන්නද?

7. කරුණාවන්තකම►

ආහාර භෝජනාගර මිල පහත දැමුනි. අනාරක්ෂිත ATM එලෙසම පැවතුනි. තවද ශක්තිවන්තයා දුර්වලයාව බලා කියා ගත්හ.

8. පුහුණුව►

වයසක උදවියද, කුඩා දරුවන්ද, මෙම ව්‍යසනයේදී තමන් කුමක් කල යුතුද යන්න නිවරැදිව දැන සිටියහ. තවද ඔවුහු තම කටයුතු වල පුරුදු පරිදි නිරතව සිටියහ.

9. ජන මාධ්‍ය►

ජන මාධය වාර්තාකරණයේදී විශිෂ්ඨ සංයමයක් පෙන්නුම් කලහ. අමන තකතිරු වාර්තා නැත. සැම සංසුන් කරවන වාර්තා කරනයක් පමණි.

10. හෘදය සාක්ෂිය►

කඩ සාප්පුවක විදුලි බලය ඇණ හිටිය විට, බඩු ගැනීමට පැමිණ සිටි මිනිසුන් අතට ගෙන සිටි බඩු නැවත රාක්ක වලට අහුරවා සන්සුන්ව කඩ සාප්පු වලින් ඉවත්ව ගියහ.

අපේ රටේ සුනාමි අවස්ථාවෙත් හොඳ දේවල් වුනා තමයි. අපි එකාවන්ව පුළුවන් අයුරින් රට ගොඩ නඟන්න එකතු වුනා. ඒත් ජපානයෙන් ඉගෙන ගන්න දෑ බොහෝමයි නේද?

Source : http://j-gaijin.blogspot.com/

[QUOTE="sebastian show, post: 12349048, member: 388298"] [b]ජපාන ජාතියකගෙන් ඉගෙන ගත යුතු කරුණු දහයක්[/b] [B][SIZE=5]◄◄◄ ජපානයෙන් ඇහෙන කතා ►►► වසර 1000කට සැරයක් ඇති විය හැකි මහා භුමීකම්පාවකට, සුනාමි ව්‍යසනයකට සහ න්‍යෂ්ටික විකිරණ කාන්දු විමකට එකම මොහොතක මුහුණ දුන් ජාතියකගෙන් ඉගෙන ගත යුතු කරුණු දහයක් ! 1. සංසුන්තාවය►[/SIZE] [SIZE=5]වේදනාවේන් කැ කෝ ගසන්න හෝ පපුවට ගසා ගන්නන් කොතැනක හෝ දකින්නට නොසිටියහ. දුක වුවද ඊට පරමෝත්කෘෂ්ට ගුණයක් තිබුනි. ...[/SIZE][SIZE=5] 2. උදාරභාවය►[/SIZE] [SIZE=5]පනීය ජලය සහ ආහාර ලබා ගැනිම්මට සැම සංයමයෙන් පෝළිම් ගැසි සිටියහ. එතැන අශිෂ්ට ලෙස හැසිරෙන්නන් නොසිටියහ. 3. සපන්කම►[/SIZE] [SIZE=5]විශ්වාස කල නොහැකි හැකියාවෙන් යුත් ගෘහ නිර්මාණ ශිල්පීන්. ගොඩනැඟිලි සෙලවුනු නමුදු කඩා වැටුනු ගොඩනැඟිලි නොතිබුනි. 4. ශිෂ්ඨත්වය►[/SIZE] [SIZE=5]මිනිසුන් හැමටම යමක් ගන්න පුළුවන් වෙන්න ඔනේ යැයි කල්පනා කර තමන්ට දැන් අවශ්‍ය කරන දේ පමණක් මිල දී ගත්හ, ඉන් හැමෝටම යමක් ලබා ගන්න පුළුවන් විය. 5. විනය►[/SIZE] [SIZE=5]කඩ සාප්පු කඩා බිඳ බඩු මකොල්ලකැම් නැත. මහ පරේ දිගු නලා හඬවන්නන්ද වාහන ඉස්සර කරන්න පොරකන්නන්ද දකින්නට නැත. ඇතිව ඇති තත්වය සැවම අවබෝධ කරගෙන සිටියහ. 6. කැප කිරිම►[/SIZE] [SIZE=5]න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට මුහුදු ජලය පොම්ප කිරීමට නැවතුනු සේවකයින් 50 දෙනා මතකද? ඔහුනට කෙලසක කලගුණ සලකන්නද? 7. කරුණාවන්තකම►[/SIZE] [SIZE=5]ආහාර භෝජනාගර මිල පහත දැමුනි. අනාරක්ෂිත ATM එලෙසම පැවතුනි. තවද ශක්තිවන්තයා දුර්වලයාව බලා කියා ගත්හ. 8. පුහුණුව►[/SIZE] [SIZE=5]වයසක උදවියද, කුඩා දරුවන්ද, මෙම ව්‍යසනයේදී තමන් කුමක් කල යුතුද යන්න නිවරැදිව දැන සිටියහ. තවද ඔවුහු තම කටයුතු වල පුරුදු පරිදි නිරතව සිටියහ. 9. ජන මාධ්‍ය►[/SIZE] [SIZE=5]ජන මාධය වාර්තාකරණයේදී විශිෂ්ඨ සංයමයක් පෙන්නුම් කලහ. අමන තකතිරු වාර්තා නැත. සැම සංසුන් කරවන වාර්තා කරනයක් පමණි. 10. හෘදය සාක්ෂිය►[/SIZE] [SIZE=5]කඩ සාප්පුවක විදුලි බලය ඇණ හිටිය විට, බඩු ගැනීමට පැමිණ සිටි මිනිසුන් අතට ගෙන සිටි බඩු නැවත රාක්ක වලට අහුරවා සන්සුන්ව කඩ සාප්පු වලින් ඉවත්ව ගියහ. අපේ රටේ සුනාමි අවස්ථාවෙත් හොඳ දේවල් වුනා තමයි. අපි එකාවන්ව පුළුවන් අයුරින් රට ගොඩ නඟන්න එකතු වුනා. ඒත් ජපානයෙන් ඉගෙන ගන්න දෑ බොහෝමයි නේද? [/SIZE] [IMG]http://i.dailymail.co.uk/i/pix/2011/03/15/article-0-0B2B2CEB00000578-902_964x757.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-r_GKq6U4Dw4/TX_mi0iTrFI/AAAAAAAAGBM/U_-OBGyr8sE/s1600/latest%2Bjapan%2Btsunami%2Bphotos1.jpg[/IMG] [IMG]http://www.roopedog.com/wp-content/uploads/2011/03/0314_japan_tsunami_earthquake_sm.jpg[/IMG] Source : [URL]http://j-gaijin.blogspot.com/[/URL] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom