ජපාන ජාතියකගෙන් ඉගෙන ගත යුතු කරුණු දහයක්
◄◄◄ ජපානයෙන් ඇහෙන කතා ►►►
වසර 1000කට සැරයක් ඇති විය හැකි මහා භුමීකම්පාවකට, සුනාමි ව්‍යසනයකට සහ න්‍යෂ්ටික විකිරණ කාන්දු විමකට එකම මොහොතක මුහුණ දුන් ජාතියකගෙන් ඉගෙන ගත යුතු කරුණු දහයක් !
1. සංසුන්තාවය►
වේදනාවේන් කැ කෝ ගසන්න හෝ පපුවට ගසා ගන්නන් කොතැනක හෝ දකින්නට නොසිටියහ. දුක වුවද ඊට පරමෝත්කෘෂ්ට ගුණයක් තිබුනි.
...
2. උදාරභාවය►
පනීය ජලය සහ ආහාර ලබා ගැනිම්මට සැම සංයමයෙන් පෝළිම් ගැසි සිටියහ. එතැන අශිෂ්ට ලෙස හැසිරෙන්නන් නොසිටියහ.
3. සපන්කම►
විශ්වාස කල නොහැකි හැකියාවෙන් යුත් ගෘහ නිර්මාණ ශිල්පීන්. ගොඩනැඟිලි සෙලවුනු නමුදු කඩා වැටුනු ගොඩනැඟිලි නොතිබුනි.
4. ශිෂ්ඨත්වය►
මිනිසුන් හැමටම යමක් ගන්න පුළුවන් වෙන්න ඔනේ යැයි කල්පනා කර තමන්ට දැන් අවශ්‍ය කරන දේ පමණක් මිල දී ගත්හ, ඉන් හැමෝටම යමක් ලබා ගන්න පුළුවන් විය.
5. විනය►
කඩ සාප්පු කඩා බිඳ බඩු මකොල්ලකැම් නැත. මහ පරේ දිගු නලා හඬවන්නන්ද වාහන ඉස්සර කරන්න පොරකන්නන්ද දකින්නට නැත. ඇතිව ඇති තත්වය සැවම අවබෝධ කරගෙන සිටියහ.
6. කැප කිරිම►
න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට මුහුදු ජලය පොම්ප කිරීමට නැවතුනු සේවකයින් 50 දෙනා මතකද? ඔහුනට කෙලසක කලගුණ සලකන්නද?
7. කරුණාවන්තකම►
ආහාර භෝජනාගර මිල පහත දැමුනි. අනාරක්ෂිත ATM එලෙසම පැවතුනි. තවද ශක්තිවන්තයා දුර්වලයාව බලා කියා ගත්හ.
8. පුහුණුව►
වයසක උදවියද, කුඩා දරුවන්ද, මෙම ව්‍යසනයේදී තමන් කුමක් කල යුතුද යන්න නිවරැදිව දැන සිටියහ. තවද ඔවුහු තම කටයුතු වල පුරුදු පරිදි නිරතව සිටියහ.
9. ජන මාධ්‍ය►
ජන මාධය වාර්තාකරණයේදී විශිෂ්ඨ සංයමයක් පෙන්නුම් කලහ. අමන තකතිරු වාර්තා නැත. සැම සංසුන් කරවන වාර්තා කරනයක් පමණි.
10. හෘදය සාක්ෂිය►
කඩ සාප්පුවක විදුලි බලය ඇණ හිටිය විට, බඩු ගැනීමට පැමිණ සිටි මිනිසුන් අතට ගෙන සිටි බඩු නැවත රාක්ක වලට අහුරවා සන්සුන්ව කඩ සාප්පු වලින් ඉවත්ව ගියහ.
අපේ රටේ සුනාමි අවස්ථාවෙත් හොඳ දේවල් වුනා තමයි. අපි එකාවන්ව පුළුවන් අයුරින් රට ගොඩ නඟන්න එකතු වුනා. ඒත් ජපානයෙන් ඉගෙන ගන්න දෑ බොහෝමයි නේද?
Source : http://j-gaijin.blogspot.com/

අනිවා..... ජපාන ජාතිකයින්, අපි හැමෝටම හොද ආදර්ශමත් අය..... 