Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපාන භූකම්පනයෙන් පෘථිවිය අඟල් 4ක් ඇලවෙයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදත් කිව්වේ අදත් කියන්නේ හෙටත් කියන්නේ...

මිතුරනි,

මං දන්නා විදිහට හොඳම සුනාමි අනතුරු ඇගවීම් පද්ධතිය ඇත්තේ ජපානයේ.නමුත් අද සිදුවූ අනතුරේදී එම පද්ධති හරි හැටි ක්‍රියා කර නැති බවයි සදහන් වුණේ,කෙතරම් තාක්ෂනය දියුණු වුවත් සොබාදහම් මාතාවට පිටු පාන්න අපිට බෑ.නොපමාව ධර්මයෙහි හැසිරෙන්න.එපමණයි අපේ දියුණුවට හේතු වාසනාවක් වන්නේ.

ලොව පවතින සියලු දේ නැසෙන සුළු බව අපේ බුදුපියාණන් වහන්සේ දේශනා කල සේක. මිනිසා බව්තික සම්පත් වලින් දියුණු වුවත් දිනෙන් දින සිදුවන අධ්‍යාත්මික පිරිහීම නිසා සොබාදහමට විරුද්දව වැඩ කිරීමට පෙළඹී ඇත.එහි ඇති ඛේදජනක තත්වයනම් සුන්දර වූත් පවිත්‍රවුත් පරම රමණිය පෘතුවි තලය මිනිසා විසින්ම විනාස කිරීමයි.අසිරිමත් මිහිතලය අසුන්දර කිරීමට තරම් මානව සිත් කුරිරු වුයේ මන්දැයි නොදනිමි.මගේ මනසට හැගෙන පරිදි මුදල නම් වූ ඒකකය බොහෝ විපරිතවූ ක්‍රියාවලට බලපෑ බවයි.

මෙම දුෂිත මනසවල් වලට පාඩමක් උගන්වා සොදුරුවූ රිද්මයට නැවත මිනිසා පෙළ ගැස්වීමට සිදුවන සිදුවීම් දාමයක ආරම්භයක් මෙය විය හැකිය.ලෝක විනාසය දැන්ම සිදුනොවන බව මා තරයේ විශ්වාස කරමි.මන්ද අපේ බුදුපියාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය සතයක් බැවින්.

අවසාන වශයෙන් ඔබ සැමට පවසන්නේ.නොපමාව කුසලයෙහි යෙදෙන්න කියාය.

ඔබ සැමට තෙරුවන් සරණයි!!!

[QUOTE="Djtharindur, post: 9618821, member: 257815"] [b]එදත් කිව්වේ අදත් කියන්නේ හෙටත් කියන්නේ...[/b] [B][SIZE="5"]මිතුරනි, මං දන්නා විදිහට හොඳම සුනාමි අනතුරු ඇගවීම් පද්ධතිය ඇත්තේ ජපානයේ.නමුත් අද සිදුවූ අනතුරේදී එම පද්ධති හරි හැටි ක්‍රියා කර නැති බවයි සදහන් වුණේ,කෙතරම් තාක්ෂනය දියුණු වුවත් සොබාදහම් මාතාවට පිටු පාන්න අපිට බෑ.නොපමාව ධර්මයෙහි හැසිරෙන්න.එපමණයි අපේ දියුණුවට හේතු වාසනාවක් වන්නේ. ලොව පවතින සියලු දේ නැසෙන සුළු බව අපේ බුදුපියාණන් වහන්සේ දේශනා කල සේක. මිනිසා බව්තික සම්පත් වලින් දියුණු වුවත් දිනෙන් දින සිදුවන අධ්‍යාත්මික පිරිහීම නිසා සොබාදහමට විරුද්දව වැඩ කිරීමට පෙළඹී ඇත.එහි ඇති ඛේදජනක තත්වයනම් සුන්දර වූත් පවිත්‍රවුත් පරම රමණිය පෘතුවි තලය මිනිසා විසින්ම විනාස කිරීමයි.අසිරිමත් මිහිතලය අසුන්දර කිරීමට තරම් මානව සිත් කුරිරු වුයේ මන්දැයි නොදනිමි.මගේ මනසට හැගෙන පරිදි මුදල නම් වූ ඒකකය බොහෝ විපරිතවූ ක්‍රියාවලට බලපෑ බවයි. මෙම දුෂිත මනසවල් වලට පාඩමක් උගන්වා සොදුරුවූ රිද්මයට නැවත මිනිසා පෙළ ගැස්වීමට සිදුවන සිදුවීම් දාමයක ආරම්භයක් මෙය විය හැකිය.ලෝක විනාසය දැන්ම සිදුනොවන බව මා තරයේ විශ්වාස කරමි.මන්ද අපේ බුදුපියාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය සතයක් බැවින්. අවසාන වශයෙන් ඔබ සැමට පවසන්නේ.නොපමාව කුසලයෙහි යෙදෙන්න කියාය. ඔබ සැමට තෙරුවන් සරණයි!!![/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom