ජපාන භූකම්පනයෙන් පෘථිවිය අඟල් 4ක් ඇලවෙයි.

djtek

Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    ජපාන භූකම්පනයෙන් පෘථිවිය අඟල් 4ක් ඇලවෙයි.

    ජපාන භූකම්පනයෙන් පෘථිවිය අඟල් 4ක් ඇලවෙයි.

    ජපානයේ සිදුවු භූ කම්පනය හේතුවෙන් පෘථිවියේ ආනතිය අඟල් 4 කින් පමණ වෙනස් වී ඇති බව වාර්තා වනවා. ඇමරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේ මේ හේතුවෙන් ජපානයේ ප‍්‍රධාන දූපත් රැසක් අඩි 8 ක් පමණ නැගෙනහිර දෙසට විස්ථාපනය වී ඇති බවයි. භූ කම්පනය නිසා මේ වනවිට පුද්ගලයින් 1300 ක් පමණ මියගොස් ඇති බවයි ජපානය නිල වශයෙන් ප‍්‍රකාශ කර ඇත්තේ. එහෙත් සිදුවු ජීවිත හානි සහ දේපළ හානි මීට වඩා අධික විය හැකි බව නිලනොවන වාර්තා ප‍්‍රකාශ කළා.

    මීට අමතරව ජපානය ආශි‍්‍රතව පිහිටි භූ තලය මීටර් 18 ක් පමණ විස්ථාපනය වී ඇති බව සඳහන්. මේ අතර, ජපානයේ ෆුකුෂිමා ප‍්‍රදේශයේ අද (12) සිදුවු න්‍යෂ්ටික බලාගාර පිපිරීමකින් එහි සේවය කළ සේවකයන් කිහිප දෙනෙකුට තුවාල සිදුවී තිබෙනවා. න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමෙන් විකිරණශීලි ද්‍රව්‍ය විශාල වශයෙන් පරිසරයට මුදාහැරෙන බව විදෙස් වාර්තාවල සඳහන්. මේ හේතුවෙන් න්‍යෂ්ටික බලාගාරයේ අවට සිටින ප‍්‍රදේශවාසීන් ඉවත් කිරීමට ජපාන රජය මේ වනවිට පියවර ගෙන තිබෙනවා. ජපානයේ සිදුවු ප‍්‍රබල භූ කම්පනයෙන් විවිධ රටවල් වෙත ලබාදුන් සුනාමි අනතුරු ඇඟවීම් මේ වනවිට ඉවත් කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

    source

    :oo::oo::oo:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    ඉන්න ටිකේ ඉමුකෝ සුදෝ ජොලිය දමාලා....

    2012 දී මුලු ලෝකෙම චකබලාස් වෙලා යනවා නම් මම කැමතියි...
    මම මගේ අවසන් මොහොතෙදී මෙච්චර කාලයක් මගේ ළගින් හිටපු දැන් මගෙ ළඟ නැති හැමොවම මතක් කරනවා,එයාලා යන තැනකටම යන්න කියලා ප්‍රාර්තනා කරගෙනම කූරියා ගහනවා... :P :P :P :P
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඉන්න ටිකේ ඉමුකෝ සුදෝ ජොලිය දමාලා....

    2012 දී මුලු ලෝකෙම චකබලාස් වෙලා යනවා නම් මම කැමතියි...
    මම මගේ අවසන් මොහොතෙදී මෙච්චර කාලයක් මගේ ළගින් හිටපු දැන් මගෙ ළඟ නැති හැමොවම මතක් කරනවා,එයාලා යන තැනකටම යන්න කියලා ප්‍රාර්තනා කරගෙනම කූරියා ගහනවා... :P :P :P :P

    :eek:
     
    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    ඉන්න ටිකේ ඉමුකෝ සුදෝ ජොලිය දමාලා....

    2012 දී මුලු ලෝකෙම චකබලාස් වෙලා යනවා නම් මම කැමතියි...
    මම මගේ අවසන් මොහොතෙදී මෙච්චර කාලයක් මගේ ළගින් හිටපු දැන් මගෙ ළඟ නැති හැමොවම මතක් කරනවා,එයාලා යන තැනකටම යන්න කියලා ප්‍රාර්තනා කරගෙනම කූරියා ගහනවා... :P :P :P :P

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    මම කියනවා 2012 විනාසේ වෙන් නෑ.. කියලා කවුද ඔට්ටු අල්ලන්නේ!
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    ජපාන භූකම්පනයෙන් පෘථිවිය අඟල් 4ක් ඇලවෙයි.

    ජපානයේ සිදුවු භූ කම්පනය හේතුවෙන් පෘථිවියේ ආනතිය අඟල් 4 කින් පමණ වෙනස් වී ඇති බව වාර්තා වනවා. ඇමරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේ මේ හේතුවෙන් ජපානයේ ප‍්‍රධාන දූපත් රැසක් අඩි 8 ක් පමණ නැගෙනහිර දෙසට විස්ථාපනය වී ඇති බවයි. භූ කම්පනය නිසා මේ වනවිට පුද්ගලයින් 1300 ක් පමණ මියගොස් ඇති බවයි ජපානය නිල වශයෙන් ප‍්‍රකාශ කර ඇත්තේ. එහෙත් සිදුවු ජීවිත හානි සහ දේපළ හානි මීට වඩා අධික විය හැකි බව නිලනොවන වාර්තා ප‍්‍රකාශ කළා.

    මීට අමතරව ජපානය ආශි‍්‍රතව පිහිටි භූ තලය මීටර් 18 ක් පමණ විස්ථාපනය වී ඇති බව සඳහන්. මේ අතර, ජපානයේ ෆුකුෂිමා ප‍්‍රදේශයේ අද (12) සිදුවු න්‍යෂ්ටික බලාගාර පිපිරීමකින් එහි සේවය කළ සේවකයන් කිහිප දෙනෙකුට තුවාල සිදුවී තිබෙනවා. න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමෙන් විකිරණශීලි ද්‍රව්‍ය විශාල වශයෙන් පරිසරයට මුදාහැරෙන බව විදෙස් වාර්තාවල සඳහන්. මේ හේතුවෙන් න්‍යෂ්ටික බලාගාරයේ අවට සිටින ප‍්‍රදේශවාසීන් ඉවත් කිරීමට ජපාන රජය මේ වනවිට පියවර ගෙන තිබෙනවා. ජපානයේ සිදුවු ප‍්‍රබල භූ කම්පනයෙන් විවිධ රටවල් වෙත ලබාදුන් සුනාමි අනතුරු ඇඟවීම් මේ වනවිට ඉවත් කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

    source

    :oo::oo::oo:

    Me mass radiation release wena eka nama boru katahawak.
    Hydrogen blast ekak wela tiyenne nuclear plant eke outer structure eka tama blast wela tiyenne,
    Un hitalama radiation tikak relese karala tiyanawa core reactor eke pressure eke adu karanna.
    Eken environment ekata or minissunta hani wena mattamak nehe.
    Habai core eka blast wei kiyala 20KM radius ekaka minissu evacuate karanawa,
    Denata sea water+boric acid use karala core eke cool karanna try karanawa.
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Macho oka gena dena ganna lankawe news channel balanna epa,
    Un tiyana de onewata wada loku karala kiyanne,
    Anika samahara details trust karanna be un unta hitena widiyata foreign news agencies translate karala apita kiyanne,
    CNN,Reuters,Al-Jazeera,BBC wage trust karanna puluwan sites wala balapan.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    2012

    මමනම් සේරම බලාපොරොත්තු අත් ඇරලා දැන් ඉන්නේ

    Machan, If you are Buddhist, no need to worry about worlds end in 2012. because according to my knowledge Buddhism should last 5000 years. So our world should last at least another 2500 years or so... :D