ජපුර කැම්පස් එකට ළඟ පාත. හම්බෝ!!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    අඩියක් ගහන්න කියලා ආවා සිංහ්ළු.. අම්බෝ ජපුර කෙල්ලෝ එක හුස්මට ගිඩි ගිඩි ගාලා බියර් එක බොනවා.. ළාබාල හිච්චි කෙල්ලෝ.. විනාසයි බන්..

    උන්ට වෙරි.. දැන් හෑලී ලියන්න එපා උඹට ඕවා මැජික්ද ගගා....

    සභ්‍යත්වය සංස්කෘතිය වල් පල්ලට...එකියෙක්ට වැදිලා නසරාණී වෙන්න... කියෝනවා මුළු පබ් එකටම ඇහෙන්න
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    Ubala bibi un winasai kiyanne ai degolama ekama set eke tama
    No no broooo.... api 80 නාකී කුකුල්ලු. අපිත් කැම්පුස් ගිය උදවිය... අපේ හුයේ ඔහොම බොන්න තියා හිතන්නෙවත් නෑ බන්.. එහෙමත් එකෙක් හිටියොත් තමා.. මුන් සෙට් එකම බිනවා ස්ට්‍රෝන්ග්.. මචන් සමාජයට යහපත් යුවතියක් මවක් වෙන්න නම් මේ දේවල් අවම වෙන්න ඕනෙ.. වයින් ඕකේ
     
    • Haha
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    No no broooo.... api 80 නාකී කුකුල්ලු. අපිත් කැම්පුස් ගිය උදවිය... අපේ හුයේ ඔහොම බොන්න තියා හිතන්නෙවත් නෑ බන්.. එහෙමත් එකෙක් හිටියොත් තමා.. මුන් සෙට් එකම බිනවා ස්ට්‍රෝන්ග්.. මචන් සමාජයට යහපත් යුවතියක් මවක් වෙන්න නම් මේ දේවල් අවම වෙන්න ඕනෙ.. වයින් ඕකේ
    E ube campus eke set eke awulak e kaleth ona taram kello biwwa wenasak ne
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    කෑවා නම් බිවුවා නම් thread නොදා නිදාගනින්. බොන එකෙක් බොයි නොබොන එකෙක් නොබී ඉදියි.
    සුබ නව වසරක් වේවා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    අඩියක් ගහන්න කියලා ආවා සිංහ්ළු.. අම්බෝ ජපුර කෙල්ලෝ එක හුස්මට ගිඩි ගිඩි ගාලා බියර් එක බොනවා.. ළාබාල හිච්චි කෙල්ලෝ.. විනාසයි බන්..

    උන්ට වෙරි.. දැන් හෑලී ලියන්න එපා උඹට ඕවා මැජික්ද ගගා....

    සභ්‍යත්වය සංස්කෘතිය වල් පල්ලට...එකියෙක්ට වැදිලා නසරාණී වෙන්න... කියෝනවා මුළු පබ් එකටම ඇහෙන්න

    photo nathiwa piliganna ba
     
    • Wow
    • Like
    Reactions: ML1987 and saja

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මොනවද ඔය හරියෙ හොඳ පබ්?
    උඹ කෝකටද ගියෙ?