ජපුර සිසුවාගේ අනතුරට ගෝඨා වග කිවයුතුය
දැන් බලයට ඇවිල්ලා මාස 4ක් වෙනවා. තාම නවකවදේ එහෙමමයි.රුවන්වැලියේ දිව් රුම් දුන් හැටියට අපිනම් හිතුවේ මේ රට කණපිට හැරේවී කියලා. මෙහෙම තවත් සිරිසේනයෙක් බිහිවෙන්න නෙමෙයි 69ලක්ෂයක් ජන්දේ දුන්නේ .. දැන්නම් ගෝඨා ගැන කලකිරිමෙන් ඉන්නේ. ජෙබ්බන්ට ජන්දේ දෙන්නයි මම ඉන්නේ . උන් පාර්ලිමේන්තුවේ මොනා හරි කොරනවනේ ..