ජමනියේ CTB බස් එක.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,356
    4,780
    113
    අඩෝ මුගේ සිංහල බලපන්කො. සුපිරියටම කතා කරනවා යකෝ. මු අව්රුදු ගණනාවක් ලංකවේ ඉඳල තියෙන්නේ. ඉපදිලා තියෙන්නෙත් ලංකවේද මන්ද..
    ඉස්කෝලේ ගිහින් තියෙන්නෙත් ලංකාවේ. ඉගෙනගෙන තියෙන්නෙත් සිංහලෙන්. මුගේ tiktok එකේ නම් ගොඩක් වීඩියෝ තියනව. හොද views.


    සුද්දොන්ට එහෙම ලංකවේ රජයේ පාසල් වලට යන්න පුලුවන්ද බන්?

    link - VIDEO LINK