Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ජම්බුවල ගුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුඩා ළමුන් අතර වඩාත් ජනප්‍රිය මේ පද කිහිපය ඔවුන් තුළ ජම්බු කෑමට ඇති ආශාව වඩවයි. රත් පැහැති වර්ණයෙන් බැබළෙන ජම්බු ගෙඩියෙහි උපත සිදුවූයේ එසේත් නැත්නම් එහි නිජබිම වන්නේ පිලිපීනයයි. එහෙත් තායිලන්තය, මලයාසියාව, නේපාලය , ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල හොඳින් වැවෙන පළතුරකි. ගසෙන් කඩාගත් ජම්බු හොඳින් සෝදා පිරිසිදු කර ආහාරයට ගත යුතුය. විටමින් ජ බහුලව ඇති ජම්බු පළතුරෙහි විද්‍යාත්මක නාමය වන්නේ Syzygium samarangense යන්නයි.

ජම්බුවල හිතකර ගුණ

මතක ශක්තිය වර්ධනය කිරීමට ජම්බු පලතුරට ඇත්තේ අපූරු ශක්තියකි.

මල සමඟ ලේ යන තත්ත්වයෙන් පෙළෙන අයට ජම්බු පලතුර ගුණදායක වේ. ඔබ මල බද්ධයෙන් පීඩා විඳින්නේ ද? එසේනම් එම තත්ත්වය මග හැරීම සඳහා ජම්බු පළතුර ආහාරයට ගන්න.

අර්ශස් රෝගීන්ට සුදුසු පලතුරකි.

බගන්දර රෝගයට සුවදායක බැවින් නිතර නිතර ජම්බු ආහාරයට ගැනීමට සැළකිලිමත් වන්න. එහෙත් එහිදී දිනපතා ජම්බු ආහාරයට ගැනීම ඉන් නොකියැවේ.

අධික තරබාරු බවෙන් පෙළෙන අයට ජම්බු පලතුර කදිම ඖෂධයකි. තරබාරු බව අඩුකර ශරීරය සාමාන්‍ය තත්ත්වයට පත් කරයි. මුත්‍රා පිටවීමේ අපහසුවකින් සිටිනා අයෙකුට ජම්බු පලතුර ආහාරයට ගැනීමෙන් එම ගැටලුවෙන් ඈත්වීමට හැකිය.

ආමාශයට ජම්බු පලතුරෙන් හිතකර තත්ත්වයක් උදාවේ.

දියවැඩියා රෝගයෙන් වේදනාවට ලක්වන්නන්ට ද උචිත ය.

අක්මාව විශාල වීමේ රෝගයට ඔසුවකි.

පාචනය රෝගයට ජම්බු පලතුරෙන් සහනයක් හිමිවේ.

ජම්බු කෑමෙන් පරණ තුවාල සුව වේ.

උණ නැති කර දැමීමට ජම්බුවලට හැකියාව ඇත.

දත්වලට අපූරු ශක්තියක් එකතු කිරීම ජම්බු පළතුරෙන් සිදුවේ.

විදුරුමස් ශක්තිමත් කරයි.

මුඛයෙහි විදුරුමස්වලින් රුධිරය පිටවීම ජම්බු පළතුරෙන් වළක්වයි.

දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට ඔබ කළ යුතු දේ දන්නේ ද? ජම්බු පළතුර කෑමෙන් දෙනෙත්වල පෙනීම වර්ධනය වේ.

අස්ථවල ක්‍රියාකාරීත්වය හොඳින් තබා ගනියි. දිරාපත්වීම වළක්වයි.

හෘදයට හිතකර පළතුරකි.

පිළිකා රෝගවලට ගුණදායක බැවින් ජම්බු පළතුර ආහාරයට ගැනීමට බියවිය යුතු නොවේ.

ශරීරය ප්‍රාණවත් කරයි.

නීරක්තතාවයට ගුණදායක බැවින් ආහාරයට සුදුසු වේ.

ජම්බුවල අගුණ

පොටෑසියම් වැඩිපුර ඇති බැවින් වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට ද ජම්බු පලතුර අගුණ ය.

ශරීරයේ දැවිල්ල, කැසිල්ල ඇති අයට ද ජම්බු පලතුර සුදුසු නොවේ.

ඔබට කැස්ස තදින් පවතින්නේ නම් ජම්බු කෑමෙන් වැලකිය යුතු ය.

තදින් බඩදැවිල්ල තියෙන අයට වැඩිපුර ජම්බු කෑම අහිතකර ය.

ජම්බුවල අඩංගු ප්‍රධාන පෝෂක වර්ග හා පෝෂණ අගයයන්

ජම්බු ග්‍රෑම් 100 ක අඩංගු පෝෂණය

ප්‍රධාන පෝෂක වර්ග පෝෂණ අගයයන්

ශක්තිය ( කිලෝ කැලරි ) 55

ජලය 85.3 g

පෝ්රටීන් 0.7 g

මේදය 0.3 g

කාබෝහයිඩ්ඩ්‍රේට් 12.4 g

තයමින් 0.01 mg

මියැසින් 0.4 mg

විටමින් ඛ් 12 mg

සෝඩියම් 26 mg

පොටෑසියම් 55 mg

කැල්සියම් 11 mg

මැග්නීසියම් 35 mg

පොස්පරස් 12 mg

යකඩ 1.1 mg

කොපර් 0.23 mg

තිලානි ශානිකා විතානාච්චි

[QUOTE="djjaya, post: 17229192, member: 461202"] [SIZE=4][IMG]http://www.montosogardens.com/syzygium_samarangense_franks_sweet_small.jpg[/IMG] කුඩා ළමුන් අතර වඩාත් ජනප්‍රිය මේ පද කිහිපය ඔවුන් තුළ ජම්බු කෑමට ඇති ආශාව වඩවයි. රත් පැහැති වර්ණයෙන් බැබළෙන ජම්බු ගෙඩියෙහි උපත සිදුවූයේ එසේත් නැත්නම් එහි නිජබිම වන්නේ පිලිපීනයයි. එහෙත් තායිලන්තය, මලයාසියාව, නේපාලය , ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල හොඳින් වැවෙන පළතුරකි. ගසෙන් කඩාගත් ජම්බු හොඳින් සෝදා පිරිසිදු කර ආහාරයට ගත යුතුය. විටමින් ජ බහුලව ඇති ජම්බු පළතුරෙහි විද්‍යාත්මක නාමය වන්නේ Syzygium samarangense යන්නයි. ජම්බුවල හිතකර ගුණ මතක ශක්තිය වර්ධනය කිරීමට ජම්බු පලතුරට ඇත්තේ අපූරු ශක්තියකි. මල සමඟ ලේ යන තත්ත්වයෙන් පෙළෙන අයට ජම්බු පලතුර ගුණදායක වේ. ඔබ මල බද්ධයෙන් පීඩා විඳින්නේ ද? එසේනම් එම තත්ත්වය මග හැරීම සඳහා ජම්බු පළතුර ආහාරයට ගන්න. අර්ශස් රෝගීන්ට සුදුසු පලතුරකි. බගන්දර රෝගයට සුවදායක බැවින් නිතර නිතර ජම්බු ආහාරයට ගැනීමට සැළකිලිමත් වන්න. එහෙත් එහිදී දිනපතා ජම්බු ආහාරයට ගැනීම ඉන් නොකියැවේ. අධික තරබාරු බවෙන් පෙළෙන අයට ජම්බු පලතුර කදිම ඖෂධයකි. තරබාරු බව අඩුකර ශරීරය සාමාන්‍ය තත්ත්වයට පත් කරයි. මුත්‍රා පිටවීමේ අපහසුවකින් සිටිනා අයෙකුට ජම්බු පලතුර ආහාරයට ගැනීමෙන් එම ගැටලුවෙන් ඈත්වීමට හැකිය. ආමාශයට ජම්බු පලතුරෙන් හිතකර තත්ත්වයක් උදාවේ. දියවැඩියා රෝගයෙන් වේදනාවට ලක්වන්නන්ට ද උචිත ය. අක්මාව විශාල වීමේ රෝගයට ඔසුවකි. පාචනය රෝගයට ජම්බු පලතුරෙන් සහනයක් හිමිවේ. ජම්බු කෑමෙන් පරණ තුවාල සුව වේ. උණ නැති කර දැමීමට ජම්බුවලට හැකියාව ඇත. දත්වලට අපූරු ශක්තියක් එකතු කිරීම ජම්බු පළතුරෙන් සිදුවේ. විදුරුමස් ශක්තිමත් කරයි. මුඛයෙහි විදුරුමස්වලින් රුධිරය පිටවීම ජම්බු පළතුරෙන් වළක්වයි. දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට ඔබ කළ යුතු දේ දන්නේ ද? ජම්බු පළතුර කෑමෙන් දෙනෙත්වල පෙනීම වර්ධනය වේ. අස්ථවල ක්‍රියාකාරීත්වය[/SIZE][SIZE=4] හොඳින් තබා ගනියි. දිරාපත්වීම වළක්වයි. [/SIZE] [SIZE=4] හෘදයට හිතකර පළතුරකි. [/SIZE] [SIZE=4] පිළිකා රෝගවලට ගුණදායක බැවින් ජම්බු පළතුර ආහාරයට ගැනීමට බියවිය යුතු නොවේ. [/SIZE] [SIZE=4] ශරීරය ප්‍රාණවත් කරයි. [/SIZE] [SIZE=4] නීරක්තතාවයට ගුණදායක බැවින් ආහාරයට සුදුසු වේ. [/SIZE] [SIZE=4] ජම්බුවල අගුණ [/SIZE] [SIZE=4] පොටෑසියම් වැඩිපුර ඇති බැවින් වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට ද ජම්බු පලතුර අගුණ ය. [/SIZE] [SIZE=4] ශරීරයේ දැවිල්ල, කැසිල්ල ඇති අයට ද ජම්බු පලතුර සුදුසු නොවේ. [/SIZE] [SIZE=4] ඔබට කැස්ස තදින් පවතින්නේ නම් ජම්බු කෑමෙන් වැලකිය යුතු ය. [/SIZE] [SIZE=4] තදින් බඩදැවිල්ල තියෙන අයට වැඩිපුර ජම්බු කෑම අහිතකර ය. [/SIZE] [SIZE=4] ජම්බුවල අඩංගු ප්‍රධාන පෝෂක වර්ග හා පෝෂණ අගයයන් [/SIZE] [SIZE=4] ජම්බු ග්‍රෑම් 100 ක අඩංගු පෝෂණය ප්‍රධාන පෝෂක වර්ග පෝෂණ අගයයන් [/SIZE] [SIZE=4] ශක්තිය ( කිලෝ කැලරි ) 55 ජලය 85.3 g පෝ්රටීන් 0.7 g මේදය 0.3 g කාබෝහයිඩ්ඩ්රේට[/SIZE][SIZE=4]් 12.4 g තයමින් 0.01 mg මියැසින් 0.4 mg විටමින් ඛ් 12 mg සෝඩියම් 26 mg පොටෑසියම් 55 mg කැල්සියම් 11 mg මැග්නීසියම් 35 mg පොස්පරස් 12 mg යකඩ 1.1 mg කොපර් 0.23 mg තිලානි ශානිකා විතානාච්චි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom