Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජයගමු ශ්‍රී ලංකා | බදුල්ලටත් පාරක් නැති පාලමක්.. 🐘🐘🐘
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ISPOILER].[/ISPOILER]

ලක්ෂ 598ක මුදලක් වැය කරමින් බදුල්ල දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගයේ ස්ප්‍රිංවැලි ග්‍රාමීය රෝහල අසලින් ඉදිකර ඇති නව පාලම භාවිතයට ගත නොහැකිව මේ වන විට එය කැලෑවැදී ඇති අයුරක්ද දැකගත හැකි වෙයි.

දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගයේ සංවර්ධන කටයුතු 2018 වසරේදී ආරම්භ කිරීමත් සමග 2019 වසරේදී ස්ප්‍රිංවැලි ග්‍රාමීය රෝහල අසල ඇති පැරණි පාලම් අංක 13/6 ස්ථානයේ මෙම පාලමද ඉදිකිරීමට අදාල කටයුතු සම්පාදනය කෙරුණි.

ඒ මාර්ග සංවර්ධන අධිකාරියේ බණ්ඩාරවෙල කාර්යාලයේ අධීක්ෂණය අනුව අංක RDA/MM/UVA/GOSL(WB)/2019/10 යටතේ 2019.05.22 දිනෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් වරයා විසින් පිටපත් 8කින් යුත් ලිපිය කොන්ත්‍රාත් සමාගමට ඉදිරිපත් කරමිණි.

ඒ අනුව අංක 83, තිස්ස පාර, වැල්ලවාය ලිපිනයේ පිහිටි සුහද එන්ටර්ප්‍රයිසස් නම්වූ කොන්ත්‍රාත් සමාගම මෙම පාලමේ වැඩ ආරම්භ කරමින් මීට වසර හතරකට පමණ ඉහතදී එහි වැඩ කටයුතු නිමකර තිබේ.

ඒ සදහා රුපියල් ලක්ෂ 598ක මුදලක් වැයව ඇත. මේසා විශාල මුදලක් වැය කරමින් ඉදිකර ඇති පාලම මතින් රථ වාහන ධාවනය කල නොහැකි වීමෙන් පාලම අතහැර දැමීමට සිදුව තිබේ.

ස්ප්‍රිංවැලි පෙදෙසින් පැමිණෙන මාර්ගයෙන් පාලම ඉදිකෙරුනත් එය නැවත බදුල්ල ස්ප්‍රිංවැලි මාර්ගයට හෝ බදුල්ල කදන මාර්ගයට සම්බන්ධ නොකර ඉදිකෙරුණු මෙම නව පාලම මෙලෙස කැලෑවැදීමට හේතුව වී තිබේ. පාලමට සම්බන්ධ කිරීමට මාර්ග දෙකක් තිබුනද ඉන් එක් මාර්ගයකට හෝ පාලම සම්බන්ධ කර නොමැත.

මේ සම්බන්ධයෙන් ප්රදේශවාසියෙක් දැක්වූයේ මෙවන් අදහසක්

බදුල්ල, හිදගොඩ, ස්ප්‍රිංවැලි හරහා දෙමෝදරටත් බදුල්ල දුනුවංගිය, කදන, ස්ප්‍රිංවැලි හරහා දෙමෝදරටත් එන්න මාර්ග දෙකක් තියෙනවා. එම මාර්ග දෙක සම්බන්ධ වන ස්ථානයේ තමයි මෙම පාලම ඉදිකලේ. පැරණි කුඩා පාලම වෙනුවට ඉදිකල මෙම නව පාලම ඒ මාර්ග දෙකෙන් එකකටවත් සම්බන්ධ නොවන ලෙස තමයි හදලා තියෙන්නේ.

දැන් මේ පාලම බදුල්ල කදන මාර්ගයට සම්බන්ධ කරන්න නම් එම මාර්ගය අඩි 10ක් වත් තව උස්සන්න වෙනවා. එහෙම කරන්න නම් මාර්ගයේ එක් පසෙක බැම්මක් ගහන්නත් වෙනවා. එහෙම වුනොත් තවත් විශාල මුදලක් යට කරන්න වෙනවා. මේ පාලම මෙතරම් උසට හදන්න අවශ්‍ය නැහැ. පාලමට යටින් යන වතුර පාර කිසිම දවසක ගොඩට ගහලා නැහැ. කවුරු මොන ආකාරයෙන් මෙම පාලම නිර්මාණය කලාද කියා දන්නේ නැහැ. කෙසේ වෙතත් ජනතා බදු මුදලින් කෝටි ගාණක මුදලක් අපතේ ගිහින් ඉවරයි.

දිසානායක නමින් හදුන්වන පුද්ගලයෙක් අදහස් දක්වමින්

මේ පාලම හදලා තියෙන්නේ වැරදි ස්ථානයක කියලා රාවයකුත් තියෙනවා. මේ විදිහට අවිධිමත් විදිහට පාලම හදලා තියෙන විදිහ දැක්කම එහෙම හිතන්නත් පුලුවන්. මෙම මාර්ගයේම තවත් ස්ථානයක අබලන්වූ පාලමක් තියෙනවා. එතැන හදන්න තිබූ පාලම මෙතන හැදුවා වෙන්නත් බැරි නැහැ.

මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත්භාර අධ්‍යක්ෂත ටී.කේ.එම්. ගලප්පත්ති මහතාගෙන් විමසීමක් කලා,

මෙම පාලම ඉදිකලේ නිවැරදි ස්ථානයේයි. නමුත් පාලම මාර්ගයට සම්බන්ධ කරන්න අවශ්‍ය මුදල් ලැබුණේ නැහැ. එම නිසයි මෙලෙස වැඩ අතරමග නැවතුණේ. පාලම සම්බන්ධ කරන්නේ කදන පැත්තෙන් ස්ප්‍රිංවැලි පැත්තට එන මාර්ගයටයි. ලබන වසරේදී මේ සදහා මුදල් ලබාගෙන වැඩකටයුතු අවසන් කරනවා.

නමුත් ගලප්පත්ති මහතා පවසන ආකාරයට එම මාර්ගයට පාලම සම්බන්ධ කිරීමට නම් විශාල වියදමක් දැරිය යුතුවෙයි. බෑවුම් සහිත මාර්ගය ඉහළට ගැනීම ලෙහෙසි පහසු නොවනු ඇති. එසේ සිදුකිරීමට නම් පාලම තැනූ වියදමට සමාන මුදලක් තවත් දැරිය යුතවන බව නොඅනුමානයි.

කෙසේ වෙතත් මෙවන් ඉදිකිරීම් කිරීමට පෙර ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට සංවර්ධන කටයුතු සිදුකලේ නම් ජනතාවගේම බදු මුදල් මේ ආකාරයෙන් විනාශ නොවනු ඇති.

copied from

https://news.slvlog.net/පාරක්-නැති-පාලමක්-බදුල්ල/

[QUOTE="Xi Jinping, post: 29731057, member: 579892"] [CENTER] [ISPOILER].[/ISPOILER] [IMG width="486px"]https://i.imgur.com/NVPhN6d.jpeg[/IMG][/CENTER] [COLOR=rgb(243, 121, 52)][SIZE=7][B]ලක්ෂ 598ක මුදලක් වැය කරමින් [/B][/SIZE][/COLOR]බදුල්ල දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගයේ ස්ප්‍රිංවැලි ග්‍රාමීය රෝහල අසලින් ඉදිකර ඇති නව පාලම භාවිතයට ගත නොහැකිව මේ වන විට එය කැලෑවැදී ඇති අයුරක්ද දැකගත හැකි වෙයි. [COLOR=rgb(250, 197, 28)][SIZE=5][B]දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගයේ සංවර්ධන කටයුතු 2018 වසරේදී ආරම්භ කිරීමත් සමග 2019 වසරේදී ස්ප්‍රිංවැලි ග්‍රාමීය රෝහල අසල ඇති පැරණි පාලම් අංක 13/6 ස්ථානයේ මෙම පාලමද ඉදිකිරීමට අදාල කටයුතු සම්පාදනය කෙරුණි.[/B][/SIZE][/COLOR] ඒ මාර්ග සංවර්ධන අධිකාරියේ බණ්ඩාරවෙල කාර්යාලයේ අධීක්ෂණය අනුව අංක RDA/MM/UVA/GOSL(WB)/2019/10 යටතේ 2019.05.22 දිනෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් වරයා විසින් පිටපත් 8කින් යුත් ලිපිය කොන්ත්‍රාත් සමාගමට ඉදිරිපත් කරමිණි. ඒ අනුව අංක 83, තිස්ස පාර, වැල්ලවාය ලිපිනයේ පිහිටි සුහද එන්ටර්ප්‍රයිසස් නම්වූ කොන්ත්‍රාත් සමාගම මෙම පාලමේ වැඩ ආරම්භ කරමින් මීට වසර හතරකට පමණ ඉහතදී එහි වැඩ කටයුතු නිමකර තිබේ. [COLOR=rgb(247, 218, 100)][SIZE=7][B]ඒ සදහා රුපියල් ලක්ෂ 598ක මුදලක් වැයව ඇත. මේසා විශාල මුදලක් වැය කරමින් ඉදිකර ඇති පාලම මතින් රථ වාහන ධාවනය කල නොහැකි වීමෙන් පාලම අතහැර දැමීමට සිදුව තිබේ.[/B][/SIZE][/COLOR] ස්ප්‍රිංවැලි පෙදෙසින් පැමිණෙන මාර්ගයෙන් පාලම ඉදිකෙරුනත් එය නැවත බදුල්ල ස්ප්‍රිංවැලි මාර්ගයට හෝ බදුල්ල කදන මාර්ගයට සම්බන්ධ නොකර ඉදිකෙරුණු මෙම නව පාලම මෙලෙස කැලෑවැදීමට හේතුව වී තිබේ. [COLOR=rgb(250, 197, 28)][B][SIZE=7][B]පා[/B][/SIZE][/B][/COLOR][B][SIZE=7][COLOR=rgb(250, 197, 28)][B]ලමට සම්බන්ධ කිරීමට මාර්ග දෙකක් තිබුනද ඉන් එක් මාර්ගයකට හෝ පාලම සම්බන්ධ කර නොමැත. [/B][/COLOR][/SIZE][/B] [CENTER] [IMG]https://i.imgur.com/1pJjwrz.jpeg[/IMG] [IMG]https://i.imgur.com/NVPhN6d.jpeg[/IMG] [IMG]https://i.imgur.com/OQ5rtgD.jpeg[/IMG][/CENTER] මේ සම්බන්ධයෙන් ප්රදේශවාසියෙක් දැක්වූයේ මෙවන් අදහසක් බදුල්ල, හිදගොඩ, ස්ප්‍රිංවැලි හරහා දෙමෝදරටත් බදුල්ල දුනුවංගිය, කදන, ස්ප්‍රිංවැලි හරහා දෙමෝදරටත් එන්න මාර්ග දෙකක් තියෙනවා. එම මාර්ග දෙක සම්බන්ධ වන ස්ථානයේ තමයි මෙම පාලම ඉදිකලේ. පැරණි කුඩා පාලම වෙනුවට ඉදිකල මෙම නව පාලම ඒ මාර්ග දෙකෙන් එකකටවත් සම්බන්ධ නොවන ලෙස තමයි හදලා තියෙන්නේ. [COLOR=rgb(243, 121, 52)][SIZE=7][B]දැන් මේ පාලම බදුල්ල කදන මාර්ගයට සම්බන්ධ කරන්න නම් එම මාර්ගය අඩි 10ක් වත් තව උස්සන්න වෙනවා. එහෙම කරන්න නම් මාර්ගයේ එක් පසෙක බැම්මක් ගහන්නත් වෙනවා. එහෙම වුනොත් තවත් විශාල මුදලක් යට කරන්න වෙනවා. මේ පාලම මෙතරම් උසට හදන්න අවශ්‍ය නැහැ. පාලමට යටින් යන වතුර පාර කිසිම දවසක ගොඩට ගහලා නැහැ. කවුරු මොන ආකාරයෙන් මෙම පාලම නිර්මාණය කලාද කියා දන්නේ නැහැ. කෙසේ වෙතත් ජනතා බදු මුදලින් කෝටි ගාණක මුදලක් අපතේ ගිහින් ඉවරයි. [/B][/SIZE][/COLOR] දිසානායක නමින් හදුන්වන පුද්ගලයෙක් අදහස් දක්වමින් මේ පාලම හදලා තියෙන්නේ වැරදි ස්ථානයක කියලා රාවයකුත් තියෙනවා. මේ විදිහට අවිධිමත් විදිහට පාලම හදලා තියෙන විදිහ දැක්කම එහෙම හිතන්නත් පුලුවන්. මෙම මාර්ගයේම තවත් ස්ථානයක අබලන්වූ පාලමක් තියෙනවා. එතැන හදන්න තිබූ පාලම මෙතන හැදුවා වෙන්නත් බැරි නැහැ. මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත්භාර අධ්‍යක්ෂත ටී.කේ.එම්. ගලප්පත්ති මහතාගෙන් විමසීමක් කලා, මෙම පාලම ඉදිකලේ නිවැරදි ස්ථානයේයි. නමුත් පාලම මාර්ගයට සම්බන්ධ කරන්න අවශ්‍ය මුදල් ලැබුණේ නැහැ. එම නිසයි මෙලෙස වැඩ අතරමග නැවතුණේ. පාලම සම්බන්ධ කරන්නේ කදන පැත්තෙන් ස්ප්‍රිංවැලි පැත්තට එන මාර්ගයටයි. ලබන වසරේදී මේ සදහා මුදල් ලබාගෙන වැඩකටයුතු අවසන් කරනවා. නමුත් ගලප්පත්ති මහතා පවසන ආකාරයට එම මාර්ගයට පාලම සම්බන්ධ කිරීමට නම් විශාල වියදමක් දැරිය යුතුවෙයි. බෑවුම් සහිත මාර්ගය ඉහළට ගැනීම ලෙහෙසි පහසු නොවනු ඇති. එසේ සිදුකිරීමට නම් පාලම තැනූ වියදමට සමාන මුදලක් තවත් දැරිය යුතවන බව නොඅනුමානයි. [B][COLOR=rgb(250, 197, 28)][SIZE=7][B]කෙසේ වෙතත් මෙවන් ඉදිකිරීම් කිරීමට පෙර ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට සංවර්ධන කටයුතු සිදුකලේ නම් ජනතාවගේම බදු මුදල් මේ ආකාරයෙන් විනාශ නොවනු ඇති.[/B][/SIZE][/COLOR][/B] [CENTER][SIZE=7][IMG]https://files.catbox.moe/rp7qoa.jpg[/IMG][/SIZE][/CENTER] copied from [URL='https://news.slvlog.net/%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b6%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd/']https://news.slvlog.net/පාරක්-නැති-පාලමක්-බදුල්ල/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom