Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජයග්රහණයට පියවරු බොහෝය ! පරාජිතයා අවජාතක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජයග්රහණයට පියවරු බොහෝය ! පරාජිතයා අවජාත&#3482

දැන් ඉතින් මේක බලලා ආණ්ඩුවට කඩේ යන උන් කුලප්පු වෙන්ඩ එපා. ෆේක් හදාගෙන මෙතන පොර ටෝක් දෙන්ඩත් එපා මොකද රෙදි ගැලවිලා ඉන්න නිසා

[YOUTUBE]0LdG4iz0t3Y[/YOUTUBE]

~~~ """කොමිෂන් පත් කිරීමේ ඉතිහාසය ගැන අපි ටිකක් මතක් කරමු.

"ලසන්ත වික්රමතුංග ගේ මරණය බලමු. ලසන්ත ව මහ දවල්, බැරියර් දෙකක් මැද මරල දැම්මා ! ගහලා, උල් ආයුධයකින් ඇනලා මරලා දැම්මා !!! අද වනතුරු මුකුත් නෑ ! (අවුරුදු 4 යි, මාස 7ක්) --------

~~~ ගම්පහ රොෂේන් චානක ව මරල දැම්මා, අද වෙනකන් මුකුත් විමර්ෂණයක්, කොමිටු තියා කමිෂන් මුකුත් නැහැ !... හලාවත ධීවරයා ඇන්තනි ව මරලා දැම්මා, අද වෙනකල් මුකුත් නැහැ !

~~~ දැන් මේ වැලිවේරියේ ඝාතන වලට කවුද මේ ඔර්ඩරේ දීලා තියෙන්නේ ? ඕර්ඩරේ දුන්න කෙනෙක් නැහැ ! ඕර්ඩරේ දුන්න කෙනා සැඟවුණු අමුත්තෙක් !

INVISIBLE MAN ! ඉන්විසිබල් මෑන් කෙනෙක් තමයි ඕර්ඩරේ දීලා තියෙන්නේ !

~~~ ඒ කාලේ, අවුරුදු 4කට ඉස්සෙල්ලා මේ සියළුම දෙනා එකතු වෙලා යුධ ජයග්රහණයක් ලැබුවා... ඒ ජයග්රහණය බෙදා ගන්න දැන් පොරයක් තියෙනවා..

~~~ අරයගෙ වෝර් කියනවා ! මෙයාගේ වෝර් කියනවා !

~~~ වැලිවේරිය වෝර් එකේ අයිතිකාරයා කවුද ? ඒ වෝර් එකට අයිතිකාරයෙක් නැහැ !! එත් අනිත් වෝර් එකට නම් අයිතිකාරයෝ ගොඩයි ... ඝෝටාස් වෝර් කියනවා, සරත්ස් වෝර් කියනවා, මහින්දස් වෝර් කියනවා...සියළු දෙනාම දැන් වෝර් එකේ අයිතිකාරයෝ, අර මියගිය රණ විරුවෝ නෙමෙයි !

~~~ ඒ වෝර් එකේ අයිතිකාරයෝ වගේම, මේ වැලිවේරියේ ඕර්ඩරේ දුන්න මිනිහා එලියට එන්නේ නැත්තේ ඇයි ?????

~~~ දැන්, "වැලිවේරිය වෝර්" කියලා කවුරුත් ලියන්නේ නැද්ද පොතක් ? ඒ පොතේ අයිතිකාරයා කවුද ? වැලිවේරිය වෝර් එකේ ඕර්ඩරේ දුන්න WAR HERO නෑ !!! ඒ යුධ වීරයා නෑ ! ඒ යුධ වීරයා හැංගිලා !

** ජයග්රහණයට පියවරු බොහෝය ! පරාජිතයා අවජාතකයෙකි ! ** """

~ Ranjan Ramanayake -

[QUOTE="Srilankan1, post: 15504104, member: 100154"] [b]ජයග්රහණයට පියවරු බොහෝය ! පරාජිතයා අවජාතක[/b] [CENTER][SIZE="5"]දැන් ඉතින් මේක බලලා ආණ්ඩුවට කඩේ යන උන් කුලප්පු වෙන්ඩ එපා. ෆේක් හදාගෙන මෙතන පොර ටෝක් දෙන්ඩත් එපා මොකද රෙදි ගැලවිලා ඉන්න නිසා[/SIZE] :lol::lol::lol::lol::lol: [YOUTUBE]0LdG4iz0t3Y[/YOUTUBE] [SIZE="5"][B][COLOR="SeaGreen"]~~~ """කොමිෂන් පත් කිරීමේ ඉතිහාසය ගැන අපි ටිකක් මතක් කරමු. "ලසන්ත වික්රමතුංග ගේ මරණය බලමු. ලසන්ත ව මහ දවල්, බැරියර් දෙකක් මැද මරල දැම්මා ! ගහලා, උල් ආයුධයකින් ඇනලා මරලා දැම්මා !!! අද වනතුරු මුකුත් නෑ ! (අවුරුදු 4 යි, මාස 7ක්) -------- ~~~ ගම්පහ රොෂේන් චානක ව මරල දැම්මා, අද වෙනකන් මුකුත් විමර්ෂණයක්, කොමිටු තියා කමිෂන් මුකුත් නැහැ !... හලාවත ධීවරයා ඇන්තනි ව මරලා දැම්මා, අද වෙනකල් මුකුත් නැහැ ! ~~~ දැන් මේ වැලිවේරියේ ඝාතන වලට කවුද මේ ඔර්ඩරේ දීලා තියෙන්නේ ? ඕර්ඩරේ දුන්න කෙනෙක් නැහැ ! ඕර්ඩරේ දුන්න කෙනා සැඟවුණු අමුත්තෙක් ! INVISIBLE MAN ! ඉන්විසිබල් මෑන් කෙනෙක් තමයි ඕර්ඩරේ දීලා තියෙන්නේ ! ~~~ ඒ කාලේ, අවුරුදු 4කට ඉස්සෙල්ලා මේ සියළුම දෙනා එකතු වෙලා යුධ ජයග්රහණයක් ලැබුවා... ඒ ජයග්රහණය බෙදා ගන්න දැන් පොරයක් තියෙනවා.. ~~~ අරයගෙ වෝර් කියනවා ! මෙයාගේ වෝර් කියනවා ! ~~~ වැලිවේරිය වෝර් එකේ අයිතිකාරයා කවුද ? ඒ වෝර් එකට අයිතිකාරයෙක් නැහැ !! එත් අනිත් වෝර් එකට නම් අයිතිකාරයෝ ගොඩයි ... ඝෝටාස් වෝර් කියනවා, සරත්ස් වෝර් කියනවා, මහින්දස් වෝර් කියනවා...සියළු දෙනාම දැන් වෝර් එකේ අයිතිකාරයෝ, අර මියගිය රණ විරුවෝ නෙමෙයි ! ~~~ ඒ වෝර් එකේ අයිතිකාරයෝ වගේම, මේ වැලිවේරියේ ඕර්ඩරේ දුන්න මිනිහා එලියට එන්නේ නැත්තේ ඇයි ????? ~~~ දැන්, "වැලිවේරිය වෝර්" කියලා කවුරුත් ලියන්නේ නැද්ද පොතක් ? ඒ පොතේ අයිතිකාරයා කවුද ? වැලිවේරිය වෝර් එකේ ඕර්ඩරේ දුන්න WAR HERO නෑ !!! ඒ යුධ වීරයා නෑ ! ඒ යුධ වීරයා හැංගිලා ! ** ජයග්රහණයට පියවරු බොහෝය ! පරාජිතයා අවජාතකයෙකි ! ** """ ~ Ranjan Ramanayake - [/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom