ජයග්රහණයට පියවරු බොහෝය ! පරාජිතයා අවජාතක
දැන් ඉතින් මේක බලලා ආණ්ඩුවට කඩේ යන උන් කුලප්පු වෙන්ඩ එපා. ෆේක් හදාගෙන මෙතන පොර ටෝක් දෙන්ඩත් එපා මොකද රෙදි ගැලවිලා ඉන්න නිසා 

~~~ """කොමිෂන් පත් කිරීමේ ඉතිහාසය ගැන අපි ටිකක් මතක් කරමු.
"ලසන්ත වික්රමතුංග ගේ මරණය බලමු. ලසන්ත ව මහ දවල්, බැරියර් දෙකක් මැද මරල දැම්මා ! ගහලා, උල් ආයුධයකින් ඇනලා මරලා දැම්මා !!! අද වනතුරු මුකුත් නෑ ! (අවුරුදු 4 යි, මාස 7ක්) --------
~~~ ගම්පහ රොෂේන් චානක ව මරල දැම්මා, අද වෙනකන් මුකුත් විමර්ෂණයක්, කොමිටු තියා කමිෂන් මුකුත් නැහැ !... හලාවත ධීවරයා ඇන්තනි ව මරලා දැම්මා, අද වෙනකල් මුකුත් නැහැ !
~~~ දැන් මේ වැලිවේරියේ ඝාතන වලට කවුද මේ ඔර්ඩරේ දීලා තියෙන්නේ ? ඕර්ඩරේ දුන්න කෙනෙක් නැහැ ! ඕර්ඩරේ දුන්න කෙනා සැඟවුණු අමුත්තෙක් !
INVISIBLE MAN ! ඉන්විසිබල් මෑන් කෙනෙක් තමයි ඕර්ඩරේ දීලා තියෙන්නේ !
~~~ ඒ කාලේ, අවුරුදු 4කට ඉස්සෙල්ලා මේ සියළුම දෙනා එකතු වෙලා යුධ ජයග්රහණයක් ලැබුවා... ඒ ජයග්රහණය බෙදා ගන්න දැන් පොරයක් තියෙනවා..
~~~ අරයගෙ වෝර් කියනවා ! මෙයාගේ වෝර් කියනවා !
~~~ වැලිවේරිය වෝර් එකේ අයිතිකාරයා කවුද ? ඒ වෝර් එකට අයිතිකාරයෙක් නැහැ !! එත් අනිත් වෝර් එකට නම් අයිතිකාරයෝ ගොඩයි ... ඝෝටාස් වෝර් කියනවා, සරත්ස් වෝර් කියනවා, මහින්දස් වෝර් කියනවා...සියළු දෙනාම දැන් වෝර් එකේ අයිතිකාරයෝ, අර මියගිය රණ විරුවෝ නෙමෙයි !
~~~ ඒ වෝර් එකේ අයිතිකාරයෝ වගේම, මේ වැලිවේරියේ ඕර්ඩරේ දුන්න මිනිහා එලියට එන්නේ නැත්තේ ඇයි ?????
~~~ දැන්, "වැලිවේරිය වෝර්" කියලා කවුරුත් ලියන්නේ නැද්ද පොතක් ? ඒ පොතේ අයිතිකාරයා කවුද ? වැලිවේරිය වෝර් එකේ ඕර්ඩරේ දුන්න WAR HERO නෑ !!! ඒ යුධ වීරයා නෑ ! ඒ යුධ වීරයා හැංගිලා !
** ජයග්රහණයට පියවරු බොහෝය ! පරාජිතයා අවජාතකයෙකි ! ** """
~ Ranjan Ramanayake -

රංජන් තමා දවසකට හරි පොර...... 