ජයග්රහණයේ කොන්ෆිඩන්ස් එක.....
මේ ඉරිදා සන්ඩේ ටයිම්ස් පත්තරේ පොලිටිකල් කොළමේ අපූරු හෙඩිමක් තිබුණා. "MR confident of winning LG polls.." ජනපති මහින්ද රාජපක්ශට පලාත්පාලන චන්දය ජයගත හැකි බවට තදබල විශ්වාසයක් ඇතිවී ඇත......ඔන්න ඔහොමයි තිබුණේ.
ඒ හෙඩිම ලියන්න ඇත්තේ අපේ ඇටමැස්සා බ්ලොග් සහෘදයා කියපු මුදලට ලියන හාදයෙක් දෝ යනුවෙන් මට විචිකිච්චාවක් එක්කම දෙකොනෙන්ම හිනා ගියා.
ජනපතිට පලාත්පාලන ජයග්රහණය ගැන විස්වාසයිලු.....හැක් හැක් හැක්......
හොඳම ප්රතිවාදියාව හිරේ දාලා, එජාපෙ සල්ලි, පට්ටම් දීලා දිය වෙන්නම වැඩේ සෙට් කරලා, ජවිපෙ දෙකට තුනට කඩලා, හෙල උරුමේ බලුකුක්කෝ ගානට හීලෑකරගෙන,කට ඇති පත්තර කාරයෝ මරලා, අතුරුදහන් කරලා නැත්නම් අබ්බගාතයෝ කරලා, චන්ද කොමසාරිස්ව සාක්කුවේ තියාගෙන, පොලීසිය හමුදාව ලව්වා චන්ද වැඩ කරවාගන්න, උසාවි ලව්වා විරුද්දකාරයෝ බොරුවට නඩු පටවලා රිමාන්ඩ් කරව ගන්න පූර්ණ බලයක් ආරුඪකරගෙන ඉන්න, උදේ ඉඳන් රෑ වෙනකන් හැම පත්තරේකම, චැනල් එකකකම ගුණ ගී, බැති ගී බලහත්කාරයෙන් දමා ගන්න ඇම්.ආර් උන්නැහේට දිනන්න කොන්ෆිඩනස් එකක් නැත්නම් දිනන කොන්ෆිඩන්ස් තියෙන්නේ සාධාරණේට චන්ද කරන, පොලීසිය නීතියට වැඩකරන, කොඳු නාරටි ඇති රජයේ සේවකයෝ ඉන්න පත්තකර කාරයෝ ඉන්න රටවල නායකයින්ටද බොලල්ලා?
හැක් හැක් හැක්
Source : http://sinhala-nazi.blogspot.com/2010/10/blog-post_24.html