ජයග‍්‍රහණය උදුරා ගැනිමේ සැලැස්ම?
ජයග‍්‍රහණය උදුරා ගැනිමේ සැලැස්ම?
Written by TL Wednesday, 27 January 2010 08:47 Top Lanka News ජනවාරි 26
ජෙනරාල් ෆොන්සේකා 440 කට වැඩි ආරක්ෂක හමුදාවක් සහ දෙස් විදෙස් වාර්තාකරුවන් සමගින් සිටින කොළඹ සිනමන් ලේක් හෝටලය වටා ආරක්ෂක හමුදාව රැකවල් ලාගෙන සිටින බව විදේශීය වාර්තා කිහිපයකම සදහන්ව තිබේ. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජයග‍්‍රහණය කළොත් ජනාධිපතිවරණය වංචාකාරී එකක් යයි කියා ජෙනරාල්ට පක්ෂ ජන කණ්ඩායම් විථි වලට බැස්සීම හා කලහකාරි කණ්ඩායම් මගින් රටේ කෝලහාල ඇතිකරවිමේ කුමන්ත‍්‍රණයක් වැලැක්වීම සදහා ආරක්ෂක සේනා දැඩි සෝදිසියකින් කටයුතු කරන බව මේ පිළිබදව අදහස් දැක්වු රජයේ උසස් නිලධාරියෙක් ටොප් ලංකා නිවුස් වලට පැවසුවේය.
ජයග‍්‍රහණය උදුරා ගැනිමේ සැලැස්ම?
Written by TL Wednesday, 27 January 2010 08:47 Top Lanka News ජනවාරි 26ජෙනරාල් ෆොන්සේකා 440 කට වැඩි ආරක්ෂක හමුදාවක් සහ දෙස් විදෙස් වාර්තාකරුවන් සමගින් සිටින කොළඹ සිනමන් ලේක් හෝටලය වටා ආරක්ෂක හමුදාව රැකවල් ලාගෙන සිටින බව විදේශීය වාර්තා කිහිපයකම සදහන්ව තිබේ. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජයග‍්‍රහණය කළොත් ජනාධිපතිවරණය වංචාකාරී එකක් යයි කියා ජෙනරාල්ට පක්ෂ ජන කණ්ඩායම් විථි වලට බැස්සීම හා කලහකාරි කණ්ඩායම් මගින් රටේ කෝලහාල ඇතිකරවිමේ කුමන්ත‍්‍රණයක් වැලැක්වීම සදහා ආරක්ෂක සේනා දැඩි සෝදිසියකින් කටයුතු කරන බව මේ පිළිබදව අදහස් දැක්වු රජයේ උසස් නිලධාරියෙක් ටොප් ලංකා නිවුස් වලට පැවසුවේය.


