ජයන්ත & ශම්මි Cricket Club එකට අන්‍රයියා අනතුරු අඟවයි

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,907
    17,140
    113
    Kottawa


    @Voltage කෝ බං ඒ කාලේ මෙහෙම ටෝක් දුන්නු අන්‍රයියා..

    මෙයිට වැඩිය හොඳයි බං කජුවත්ත එක්සත් එකේ කොල්ලො ටික යැව්වා නම්. ශික් බලපන් ගහන කැත... ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා මුන්ට බෝල සෙල්ලම උගන්නන්නේ ඔහොම ගු කරලා එන්නද.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    බලපල්ල ඉතින් සම්මි කොච්චර දක්ෂයෙක්ද. අවශ්‍ය තැන්වලට අවශ්‍ය වෙලාවට අවශ්‍ය පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රමානයෙන් සල්ලි පොම්ප කරලා තමන් රැකිලා ඉන්නවා.
     
    • Like
    Reactions: හෙනයා