ජයභූම් ඔප්පූ කියන්නේ මොනවද? අනිත් ඉඩම් ඔප්පු වගේ මිලදී ගන්න විකුනන්න ප්රශ්නයක් නැද්ද ජයභූම් ඔප්පූ තියෙන ඉඩම් වල?

http://landga.lk/act/goverment_land.pdfAra buumi me buumi okkoma Aadunwe idam, echcharayi kathaawa.
ජයභූම් ඔප්පු තියෙන ඉඩම් විකුනන්න දාලා තියෙනවා දැක්කා website එකක. එහෙනම් මිනිහට අඩු අදායම් ලාභියෙක්ම හොයාගන්න වෙයි ඕව විකුනන්න.oyata ona widiyata gannawath wikinannawath baha, divisional secretariat, idam niladari haraha thama hama dema kara ganna ona.
idama ganna puluwan masika adayama 12kda koheda ganata wada adui kiyala grama niladhari nirdesha karana kenekta, wikunana kenatath sinnakkara idamak tiyenna ona eyage namata.
mewa mehema unath ithin ganna kena gannawa![]()
Ei ? Mokarada?ජයභූමි, ස්වර්ණභූමි, රන්භූමි බම්ප්
http://landga.lk/act/goverment_land.pdf
මේකත් බලන්න මහත්තයෝ එහෙනම්.
------ Post added on Apr 6, 2023 at 3:33 PM
ඒ කියන්නේ ඕන වෙලාවට රජයට පවරගන්න පුලුවන් ද වන්දි ගෙවීමක් නොකර?Ara buumi me buumi okkoma Aadunwe idam, echcharayi kathaawa.
ජයභූමි, ස්වර්ණභූමි, රන්භූමි බම්ප්
http://landga.lk/act/goverment_land.pdf
මේකත් බලන්න මහත්තයෝ එහෙනම්.
------ Post added on Apr 6, 2023 at 3:33 PM
ඒ කියන්නේ ඕන වෙලාවට රජයට පවරගන්න පුලුවන් ද වන්දි ගෙවීමක් නොකර?
ape nam walata ganna, pasu aithiya danna puluwan machan, bank ekata tiyala loan ganna unath puluwanKaata wandi gewannada bun, oawage ape nam walata harawaganna ba. Pawaraganna deyak na, kohomath aanduwe. Wena idamak pennala pala kiyayi.
ape nam walata ganna, pasu aithiya danna puluwan machan, bank ekata tiyala loan ganna unath puluwan
owUmba ehema dan thiyena kenekgen namata pawaragena gatthu kenek innawada? Sangakkaara wage hora wadak karanne natuwa??
Kaata wandi gewannada bun, oawage ape nam walata harawaganna ba. Pawaraganna deyak na, kohomath aanduwe. Wena idamak pennala pala kiyayi.