Duwa denawaluda?
ඇංටිව දෙන්න...Duwa denawaluda?
ගොක් කොල , පොල් කොල,පොල් ගස්,පුවක් ගස් ඔක්කොම පේනව. උබට පේන්නෙ නැද්ද ?ගොක් කොළ පේනවා ද
ඔව් බං මන් මේක දැම්මෙ ජොබක් හොයන මොකෙක් හරි එකෙක්ට සෙට් කර ගන්න. හැබැයි ඔකා නම් මිනි වලටවත් පාඩුවෙ ඉන්න දෙයිද සැකයි...@AnuradhaRa මෙන්න මේකට පලයන්. මරණ බලාගන්න තියෙන්නේ. ඒකවත් පුලුවන්ද කරන්න උඹට?
හිනා උනේ නෑ බං.... ජොබක් හොයන එකෙක්ට දකින්න දැම්මේ........හිනාවෙන්න එපා දියුණු රටවල මෙහෙම තමයි දාන්නේ
ඔව් බං මන් මේක දැම්මෙ ජොබක් හොයන මොකෙක් හරි එකෙක්ට සෙට් කර ගන්න. හැබැයි ඔකා නම් මිනි වලටවත් පාඩුවෙ ඉන්න දෙයිද සැකයි...