ජයලලිතා හිරේ ගිය පසු

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ජයලලිතා හිරේ ගිය පසු

    ජයලලිතා හොරා කෑවේ තමිල්නාඩුවේ මිනිසුන්ට හිමි ධනය ය. ඊට වන්දිය ජයලලිතාට ලැබුණාය. ලංකාවට කෙලවන්න එන උන්ට වෙන වැඩේ කියා අපේ සමහර උන් ස්වයං ආතල් ගන්නේය. ඒ උන්ගේ බුද්ධියේ දිග පළලය. කොහොමින් කොහොම හරි අද උදේ වනවිට ජයලලිතා නැති සොවින් තමිල් නාඩු වැසියන් 16 ක් සිය දිවි නසාගෙනය. අනේ මෙහෙම මෝඩයෝ කියලා අපිටම හිතෙන්නේය. තමුන්ගේම අයිතිවාසිකම් උදුරාගන්නා මිනිස්සුන් වෙනුවෙන් පණ දෙන්නේ තමිල් නඩුවේ ,මෝඩයන් ය. ලංකාවේ නම් එසේ නැත . ලංකාවේ සිදුවන්නේ දෑත ශකිමත් කිරීමය. ඒ අතින් අපි මෝඩ තමිල්නාදුවන්ට වඩා උසස් ය. අම්මා කෘතිය දොරට වඩින දවසේ සන්නස්ගල යන් මීට කදිම උදාහරණයක් ඉදිරිපත් කළේය.

    "අලි වැට කඩාගෙන තනියා ඇවිත් එක දරුවෙක් පාගල මැරුවට පහුවෙනිදා අනිත් දරුවත් අරන් අලි සෙල්ලම් බලන්න දෙහිවල සත්තුවත්තට යනව වගේ වැඩක්. ඔව්... අපි එතරම් ම විපරීතයින් බවට පත්වුණා.

    මම මේ කියන්න උත්සාහ කරන්නෙ අපි මොනතරම් අඳබාල විදිහට අපි ම මුහුණ දෙන ඛේදවාචකය ආශිර්වාදයක් විදිහට බාර ගන්න ජාතියක් ද? " ඒ සන්නස්ගලගේ වචනය.
    අන්තිමට කියන්න ඇත්තේ තමිල් නඩුවේ හොරුන් හිරේ ගියෝය. අපේ රටේ විනිසුරු වරු ගෙදර ගියෝය. තමිල්නාඩුවේ මෝඩයෝ බහුතරය කතා කරන්නේ දෙමළය අපේ මෝඩයෝ බහුතරය කතාකරන්නේ සිංහල ය.එකම වෙනස එයම පමණය. විපක්ෂය කොච්චර දේවල් කිව්වත් මිනිස්සු තාම ආණ්ඩුවට චන්දෙ දෙනවා නේද කියල සිරස සටනේදී චන්දන අහපු ප්‍රශ්නෙට උත්තරේ තමිල්නාඩුව ය .:rolleyes:

    තනිකරම ඉස්සුවේ බුකියෙන්....:yes:
     
    Last edited:
    • Like
    Reactions: madsugath

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    "අලි වැට කඩාගෙන තනියා ඇවිත් එක දරුවෙක් පාගල මැරුවට පහුවෙනිදා අනිත් දරුවත් අරන් අලි සෙල්ලම් බලන්න දෙහිවල සත්තුවත්තට යනව වගේ වැඩක්
     
    • Like
    Reactions: AcAciA

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    "අලි වැට කඩාගෙන තනියා ඇවිත් එක දරුවෙක් පාගල මැරුවට පහුවෙනිදා අනිත් දරුවත් අරන් අලි සෙල්ලම් බලන්න දෙහිවල සත්තුවත්තට යනව වගේ වැඩක්

    :dull:
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    ලන්කාවේ ඔහොම උනොත් පාර්ලිමේන්තුවෙන් බහුතරයක් අද හිරේ ය ......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විපක්ශෙට ආවඩන උන්ද මොඩයොය. ඔය වර්නනා කරන විපක්ශයම කලකට පෙර රටෙන් බාගයක් තර්ස්වාදියෙක්ට විකිනුවේය,විපක්ශය මොක කියුවත් ආන්ඩුවට මිනිස්සු චන්දෙ දෙන්නෙ ඔය හේතුව නිසාය.මොක නැතත් රට හො ඉතුරු වෙයි'ය යන චේතනාවෙන්ය.විපක්ශෙට චන්දය දී රටත් නැති කර ගත නොහැකිය.
     
    • Like
    Reactions: kinkon

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :D:D
    විපක්ශෙට ආවඩන උන්ද මොඩයොය. ඔය වර්නනා කරන විපක්ශයම කලකට පෙර රටෙන් බාගයක් තර්ස්වාදියෙක්ට විකිනුවේය,විපක්ශය මොක කියුවත් ආන්ඩුවට මිනිස්සු චන්දෙ දෙන්නෙ ඔය හේතුව නිසාය.මොක නැතත් රට හො ඉතුරු වෙයි'ය යන චේතනාවෙන්ය.විපක්ශෙට චන්දය දී රටත් නැති කර ගත නොහැකිය.

    :D:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    ආණ්ඩුවට ආවඩන උන්ද මෝඩයෝය. ඔය වර්නනා කරන ආණ්ඩුවම රටෙන් බාගයක් චිනාට විකිනුවේය, විපක්ශය මොක කියුවත් ආන්ඩුවට මිනිස්සු චන්දෙ දෙන්නෙ මෝඩකම නිසාය. මොක නැතත් දේශප්‍රේමය හො ඉතුරු වෙයි'ය යන චේතනාවෙන්ය. ආණ්ඩුවට චන්දය දී රටත් නැති කර ගත හැකිය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුවට ආවඩන උන්ද මෝඩයෝය. ඔය වර්නනා කරන ආණ්ඩුවම රටෙන් බාගයක් චිනාට විකිනුවේය, විපක්ශය මොක කියුවත් ආන්ඩුවට මිනිස්සු චන්දෙ දෙන්නෙ මෝඩකම නිසාය. මොක නැතත් දේශප්‍රේමය හො ඉතුරු වෙයි'ය යන චේතනාවෙන්ය. ආණ්ඩුවට චන්දය දී රටත් නැති කර ගත හැකිය.
    මොඩ උස්සහයකි, චිනට විකුනු හැටි ඔප්පු කර පෙන්නනේනම් හොදය, අවශ්යනම් විපක්ශය රට තස්ත්‍රවාදියෙක්ට විකුනු හැටි ලියකියවිලි සහිතව ඔප්පු කල හැකිය.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    විපක්ශෙට ආවඩන උන්ද මොඩයොය. ඔය වර්නනා කරන විපක්ශයම කලකට පෙර රටෙන් බාගයක් තර්ස්වාදියෙක්ට විකිනුවේය,විපක්ශය මොක කියුවත් ආන්ඩුවට මිනිස්සු චන්දෙ දෙන්නෙ ඔය හේතුව නිසාය.මොක නැතත් රට හො ඉතුරු වෙයි'ය යන චේතනාවෙන්ය.විපක්ශෙට චන්දය දී රටත් නැති කර ගත නොහැකිය.
    අනේ නිකන් හිටපන් එරෝසාන් :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මොඩ උස්සහයකි, චිනට විකුනු හැටි ඔප්පු කර පෙන්නනේනම් හොදය, අවශ්යනම් විපක්ශය රට තස්ත්‍රවාදියෙක්ට විකුනු හැටි ලියකියවිලි සහිතව ඔප්පු කල හැකිය.

    ඔප්පු කොරන්ඩ ඕන නෑ ආයුබෝවන්ඩ. පරලමෙන්තුවේම කිව්වේ මෙච්චරක් දුන්න කියල අලුත් ගොඩ ඉඩමෙන්
    99 අවරුදු බද්දෙන් තවත් දීලා
    නව ජැටියේ ආදායම දුන්නා
    නොරොච්චෝලේ ෆේල් එකත් පවරන්න හදනව නේද ?
    ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කරන්නේ චීන එම්බසිය

    p.s
    විපක්සෙ ත්‍රස්තවාදියාට රට වික්කේ නම්, එය උගෙන් අපහු ගත්තේ කෙසේද ? ඒ සඳහා මුදල් ගෙව්වද ?. එසේම විපක්සෙ රට වික්කා නම් දැන් ආණ්ඩුවට ද එලෙස රට චීනට විකිනීමට කිසිදු බාධාවක් නැති බවද ඔප්පු වේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔප්පු කොරන්ඩ ඕන නෑ ආයුබෝවන්ඩ. පරලමෙන්තුවේම කිව්වේ මෙච්චරක් දුන්න කියල අලුත් ගොඩ ඉඩමෙන්
    99 අවරුදු බද්දෙන් තවත් දීලා
    නව ජැටියේ ආදායම දුන්නා
    නොරොච්චෝලේ ෆේල් එකත් පවරන්න හදනව නේද ?
    ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කරන්නේ චීන එම්බසිය

    p.s
    විපක්සෙ ත්‍රස්තවාදියාට රට වික්කේ නම්, එය උගෙන් අපහු ගත්තේ කෙසේද ? ඒ සඳහා මුදල් ගෙව්වද ?. එසේම විපක්සෙ රට වික්කා නම් දැන් ආණ්ඩුවට ද එලෙස රට චීනට විකිනීමට කිසිදු බාධාවක් නැති බවද ඔප්පු වේ.

    ඔය තර්ක සාදාරනනම් නිදහස් වෙළද කලාප පිහිට්වද්දි ලබා දුන් ඉඩම්ද ඔය ගනයටම වැටේ, වැරදි තර්කයකි,ආයොජන සදහා ලොකේ ඔනෙම රටවල් ඉඩම් ලබා දේ,ආයොජන සදහා අවස්තා ලබාදීම කල යුත්තකි, ආයොජන නොමැතිව රටක් සන්වර්දනය නොවේ,

    විදේශ ප්‍රතිපත්ති සාදන්නේ චිනය නම් එයද ඔප්පු කර පෙන්වනේ නම් මැනවි,කටට එන සියල්ල පවසන්නේ මොඩයන්ය,ඔප්පු කල නොහැකි කිසිවක් තාර්කික නැත.

    විපක්ශයට තර්ස්ත්‍රවාදියෙක්ට රට වික්කේය,නෑවත ලබා ගත්තේ තෑගි ඔප්පුව මහින්ද ජනාධිපතිවරයා විසින් ඉරා, යුධ වැද, දෙස් විදෙස් සතුරන් පරාජය කර ලබාගත් විශ්වයම විශ්මිත කල විජය්ක්ග්‍රහනයෙනි. තවද විපක්ශය විසින් පවාදි තර්ස්තයන් ගාතනය කල දුන් ලක් හමුදාවේ බුද්ධි සමාජිකයන් නැවත මුදල් ගෙවීමෙන් හො අවදි කල නොහැකිය.විපක්ශයේ ද්‍රොහින්ගේ ක්‍රියාව එසේය කිසිදා අමතක කල නොහැකිය.
     
    මගෙනම් අදහස ඉදිකටුව රත්තරන් උනත් ඇහැට ඇන ගතහොත් හානිවන බවය...අදහස් කරන්නේ දේශපාලන පක්ෂයද විපක්ෂයද නොව...එය කරන සුළුතරයක් නිසා මුළු මහත් දේශයක්ම විනාශ වනු බව තේරුම් ගැනීමට තරම් බුද්දියක් මෙරට ජනතාවට නැති බව පෙන්වීමයි...:dull: