ජයවේවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ♥️♥️

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    පැහැදිලි බහුතරයක් හිමි කරගත් SLPP ඡන්දය දිනා අවසන් .බහුතර සිංහල බෞද්ධ මන්ත්‍රි ලා ගෙන් සමන්විත ශ්‍රි ලංකාවේ එකම පක්ෂය
    ශ්‍රී ලංකා ව දියුණුවේ මාවතට අරගෙන යෑමට ඔවුනට ශක්තිය ධෛර්යය ලැබෙවා♥️♥️♥️
    1596562822571.jpg

    රටත් දැයත් පෙරටම ♥️♥️♥️♥️♥️
    sketch-1596740404955.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිoහල චන්දෙ හයියෙන් අපි සිoහල ආණ්ඩුවක් පිහිටෙවුව....මේක සිoහල රට....

    ශ්‍රී ලංකා ව දියුණුවේ මාවතට අරගෙන යෑමට ඔවුනට ශක්තිය ධෛර්යය ලැබෙවා....!!!
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    අන්තිමට ඔච්චරයි කියන්න ඉතුරූ උනේ
    අනාථ UNP ජීවිත 🤣🤣🤣
    දැන් තමා පටන් ගැන්ම. උඹලා හිතන්න එපා සෙරම ස්මූත් එකට යාවි කියලා.
    යු ඇන් පි එක නම් නැති වෙලා ගොඩක් කල්.
    එක නැති උනෙ යහපාලනය කාලෙමයි.
    උඹලාගෙ ඔය පොහොට්ටුව පොකුණෙ තියෙද්දිම පර කරාවි හිටං .
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    සිoහල චන්දෙ හයියෙන් අපි සිoහල ආණ්ඩුවක් පිහිටෙවුව....මේක සිoහල රට....

    ශ්‍රී ලංකා ව දියුණුවේ මාවතට අරගෙන යෑමට ඔවුනට ශක්තිය ධෛර්යය ලැබෙවා....!!!

    Jayawewa.....!!!!!
     
    • Haha
    • Like
    Reactions: AshenTM and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් තමා පටන් ගැන්ම. උඹලා හිතන්න එපා සෙරම ස්මූත් එකට යාවි කියලා.
    යු ඇන් පි එක නම් නැති වෙලා ගොඩක් කල්.
    එක නැති උනෙ යහපාලනය කාලෙමයි.
    උඹලාගෙ ඔය පොහොට්ටුව පොකුණෙ තියෙද්දිම පර කරාවි හිටං .

    පුක බිම ඇණගෙන කියනව පටන් ගැනිමලු , :lol: :lol: අනේ පකෝ ඉස්සෙල්ලා හරිහමන් පිරිමියෙක් නායකය කරගනිල්ල, ඉට පස්සෙ වරෙල්ල චන්දෙ ඉල්ලන්ඩ....
     

    Similar threads